අනුර පුරයට

nul

Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    Ali jemis oya? Account 1 hack unada?
    ජේමිසා ඔය හොර පාරෙන් මුත්තට කඩේ යන්න එන්නෙ. අයියෝ අනුරයිය පන්සල් යනකොට මාධ්‍යට කියන්නෙනෑ කීව ඉහිම් ඉහිම් හැබැයි මමත් අනුරට දෙන්නෙ කියයි තව ටිකකින් 🤣.

    බඩුව වගේ මායම් 164ක් විතර තියෙනව මූට 🤣🤣
     
    • Haha
    Reactions: gannicuz

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පව් බං මිනිස්සු.. :(

    සිරිසේන > ගොඨා > ලපයා
    උන් කොහෙද යකොඕ පව්

    තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස්සුන් ගැන මොකට පව් කියල හිතන්නේ :ROFLMAO: :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    රට හදිල්ල්ල කෙසේ වෙතත් දැන් නම් මුන්ටික ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දේශපාලනේ කරන්න පටන් අරන් වගේ :ROFLMAO:
    ඔය හැම එකාම එද්දී උන්ගේ හිතේ තියෙන්න ඇති රට හදන්න . රජ උස්නේ වැදුනම තමයි අවුල් යන්නේ .
    මහින්ද උනත් එහෙම හිතන් එන්න ඇති . මෛත්‍රී ආවේ විධායක කම අහෝසි කරල රටට වැඩක් කරන්න නේ . අන්තිමටම තව අවුරුද්දක් බැරිද ඉන්න කියලා අහන්නත් ගියා . ;)
    පව් ඉතින් ලංකාවේ උන් . චුන වෙන වෙලාවට හොදට චූන් වෙනවා .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ගූ ගියා සිංහලයො


    icegif-246.gif
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මහින්ද මහත්තය ටත් ඔහොමම කිව්වා මතකයි ඒ කාලේ .
    පස්සේ බලද්දී තමයි එහෙම නෑ කියලා තේරුනේ . . :rofl:
    LOL lapaya hanawa janadipathi unoth echcharai unama meka bump karananawa mama