අනුර බහුතරය ලබයිද?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දැනට තියෙන ප්‍රතිපල අනුව අනුර දිනුම්, හැබැයි
    අනුරට 50% වැඩිය ලැබුනේ නැත්නම් Ariyanendiran Pakkiyaselvam අනුර පැත්තට ගන්නව වෙයි!

    මොනවා උනත් මේ චාන්දය ඉතාමත් සාදාරනවා පැවැත්වූවා රනිල්. එක පිළිගන්න ඕනේ.
    මහින්ද ඉන්න කොටත්. JVP මහින්ද එක්ක ඉන්න කොටත්, චාන්ද්‍රිකා එකකජ ඉන්න කොටත්, කිසිම චන්දයක් සාදාරනවා ඉටු උනේ නැහැ!!
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මොනවා උනත් මේ චාන්දය ඉතාමත් සාදාරනවා පැවැත්වූවා රනිල්. එක පිළිගන්න ඕනේ.
    මහින්ද ඉන්න කොටත්. JVP මහින්ද එක්ක ඉන්න කොටත්, චාන්ද්‍රිකා එකකජ ඉන්න කොටත්, කිසිම චන්දයක් සාදාරනවා ඉටු උනේ නැහැ!!
    mahinda mahattayatanam anan manan kiyagena enna epa :angry:
     
    • Haha
    Reactions: Capak Gamuthe

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    දැනට තියෙන ප්‍රතිපල අනුව අනුර දිනුම්, හැබැයි
    අනුරට 50% වැඩිය ලැබුනේ නැත්නම් Ariyanendiran Pakkiyaselvam අනුර පැත්තට ගන්නව වෙයි!

    මොනවා උනත් මේ චාන්දය ඉතාමත් සාදාරනවා පැවැත්වූවා රනිල්. එක පිළිගන්න ඕනේ.
    මහින්ද ඉන්න කොටත්. JVP මහින්ද එක්ක ඉන්න කොටත්, චාන්ද්‍රිකා එකකජ ඉන්න කොටත්, කිසිම චන්දයක් සාදාරනවා ඉටු උනේ නැහැ!!
    මහින්ද ඉන්න කොටත් kiyahan kavadda ehema vune kiyala
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දැනට තියෙන නෙමේ බන් ප්‍රතිපල ඔක්කොම ඇවිල්ල මාද්‍ය දෙන්නේ පරක්කු කරලා අනුරය ලක්ෂ 70 ක් ගහලා :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රට හිටපු ලක්ෂ ගණන් ජෙප්පෝ කිව්ව විදිහට අාවනම් දැන් 50% අරන්..උන් කොහෙද බයිලනේ ගැහුවේ...

    W9VhCH8.png
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපේ ගෙදර චන්ද 3ක්‌. පුලුවන් උනොත් රනිල්ට තමා දාන්න හිටියේ. හැබැයි. දැන් අපි ඉන්න තැන ඉඳන් පදිංචි වෙලා ඉන්න තැනට ගිහින් එන්න අපි 3න් දෙනාට අඩුගානේ 20000ක්වත් ඕනේ. අනික බස් නැහැ. මදිවට ඇඳිරි නිතිය.
    අනුර දින්නා කියලා කිසිම පසුතැවිල්ලක් නැහැ.
    හැබැයි සජිත් වගේ ගොබ්බයෙක් දිනලා හිටියොත් දරාගන්න බැහැ.
    රටක ජනාදිපති කෙනෙක්, බලන්න හොඳ ගැම්මකින් ඉන්න ඕනේ. සජිත් කොහොමත් අදවෙනකම් හරි හමන් කමිසයක් කලිසමක් ඇඳලා දැකල නැහැ. ඔහේ ගොබ්බයෙක් වගේ ඇඳුම් ඇන්දම හම්න තැනම යනවා. උගත් කමකුත් නැහැ. ලන්ඩන් ගිහින් රස්තියාදු උනා මිසක් උපාදියක් නැහැ නේද.

    ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ ඕනෑම පලාතක චන්දේ දාන්ඩ පුලුවන් විදිහට ක්‍රමක් හදන්න ඕනේ!!
     
    • Haha
    Reactions: jay-shan

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    50% num ganna amaru wewi colombo,gampaha and kalutharin 60% wage awath dan thiyena widiyata..so 2nd vote ganan akranna wenawa..but 2nd eken sajiyata loku ganak set wenne nathi nisa AKD danatath won karala ewaray
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැනට තියෙන නෙමේ බන් ප්‍රතිපල ඔක්කොම ඇවිල්ල මාද්‍ය දෙන්නේ පරක්කු කරලා අනුරය ලක්ෂ 70 ක් ගහලා :lol:
    :yes: pakshawala ewun dannawa kalinma. ganin thanwala minissu innawane.
     
    • Like
    Reactions: Keshan94

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Anura dinna kyala awlak naha.Sajiya dinnanam mehe inna bari wenawa.
    Sajeeyata wada karana ewunuth Amu kudu karayo
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රටක ජනාදිපති කෙනෙක්, බලන්න හොඳ ගැම්මකින් ඉන්න ඕනේ. සජිත් කොහොමත් අදවෙනකම් හරි හමන් කමිසයක් කලිසමක් ඇඳලා දැකල නැහැ. ඔහේ ගොබ්බයෙක් වගේ ඇඳුම් ඇන්දම හම්න තැනම යනවා.
    Season 9 Lol GIF by The Office
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අනුරට මෙච්චර ඡන්දයක් ලැබුණේ.
    1 රනිල් හොරු රැකීම.
    2 අවුරුදු 78ක් තිස්සේ රට ණය උගුලකට යටත් කිරීම.
    3 රජයේ හැම ආයතනයකම ඉහ වහා ගිය දූෂණය.

    මේවා නැති කරන්නම් කියලා කිව්ව හින්දා තමයි. ජනතාව මෙච්චර ලොකු වෙනසකට පෙළඹුණේ.
    අනුර මේ කියාපු කිසිම දේවල් කරේ නැත්නම්. ගෝඨාභයට වුණා වගේම වෙන්ඩ ඉඩ තියෙනවා.

    ඒ හින්දා අනුර. මෙච්චර කල් කිව්වා වගේ
    *ඇත්තටම හොරු අල්ලලා පෙන්නන්න.
    *තවත් කොමිෂන් දාන්නෙ නැතුව පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන්න.
    *ණය ගන්නේ නැතුව රට කරලා පෙන්නන්න.
    *මහින්ද රාජපක්ෂ වගේ දෑත් ශක්තිමත් කරන්න එන හැම එකාටම පොල් වලට ඇමති කෙනෙක්, පොල් කුඩු වලට ඇමති කෙනෙක් කියා ඇමතිකම් බෙදන්නැතුව කියපු විදියට ඇමතිකම් සීමා කරන්න.
    *මන්ත්‍රීලට රාජ්‍ය සේවකයන්ට දෙන වාහන පර්මිට් එක නවත්වන්න.
    * මෙච්චර කල් කියපු හැමදෙයක්ම කරලා පෙන්නන්න.
    තවත් ගෝඨාභය කෙනෙක් වෙන්න හදන්න එපා.

    Congratulation
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අනුරට මෙච්චර ඡන්දයක් ලැබුණේ.
    1 රනිල් හොරු රැකීම.
    2 අවුරුදු 78ක් තිස්සේ රට ණය උගුලකට යටත් කිරීම.
    3 රජයේ හැම ආයතනයකම ඉහ වහා ගිය දූෂණය.

    මේවා නැති කරන්නම් කියලා කිව්ව හින්දා තමයි. ජනතාව මෙච්චර ලොකු වෙනසකට පෙළඹුණේ.
    අනුර මේ කියාපු කිසිම දේවල් කරේ නැත්නම්. ගෝඨාභයට වුණා වගේම වෙන්ඩ ඉඩ තියෙනවා.

    ඒ හින්දා අනුර. මෙච්චර කල් කිව්වා වගේ ඇත්තටම හොරු *අල්ලලා පෙන්නන්න.
    *තවත් කොමිෂන් දාන්නෙ නැතුව පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන්න.
    *ණය ගන්නේ නැතුව රට කරලා පෙන්නන්න.
    *මහින්ද රාජපක්ෂ වගේ දෑත් ශක්තිමත් කරන්න එන හැම එකාටම පොල් වලට ඇමති කෙනෙක්, පොල් කුඩු වලට ඇමති කෙනෙක් කියා ඇමතිකම් බෙදන්නැතුව කියපු විදියට ඇමතිකම් සීමා කරන්න.
    *මන්ත්‍රී කොල්ලන්ට රාජ්‍ය සේවකයන්ට දෙනවා වාහන පර්මිට් එක නවත්වන්න.
    * මෙච්චර කල් කියපු හැමදෙයක්ම කරලා පෙන්නන්න.
    තවත් ගෝඨාභය කෙනෙක් වෙන්න හදන්න එපා.

    Congratulation
    muna yanne na aaye me athmeta
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ ගෙදර චන්ද 3ක්‌. පුලුවන් උනොත් රනිල්ට තමා දාන්න හිටියේ. හැබැයි. දැන් අපි ඉන්න තැන ඉඳන් පදිංචි වෙලා ඉන්න තැනට ගිහින් එන්න අපි 3න් දෙනාට අඩුගානේ 20000ක්වත් ඕනේ. අනික බස් නැහැ. මදිවට ඇඳිරි නිතිය.
    අනුර දින්නා කියලා කිසිම පසුතැවිල්ලක් නැහැ.
    හැබැයි සජිත් වගේ ගොබ්බයෙක් දිනලා හිටියොත් දරාගන්න බැහැ.
    රටක ජනාදිපති කෙනෙක්, බලන්න හොඳ ගැම්මකින් ඉන්න ඕනේ. සජිත් කොහොමත් අදවෙනකම් හරි හමන් කමිසයක් කලිසමක් ඇඳලා දැකල නැහැ. ඔහේ ගොබ්බයෙක් වගේ ඇඳුම් ඇන්දම හම්න තැනම යනවා. උගත් කමකුත් නැහැ. ලන්ඩන් ගිහින් රස්තියාදු උනා මිසක් උපාදියක් නැහැ නේද.

    ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ ඕනෑම පලාතක චන්දේ දාන්ඩ පුලුවන් විදිහට ක්‍රමක් හදන්න ඕනේ!!

    වල්පොලමුල්ලෙද බන් ඉන්නෙ :eek: