ඔය එකෙක්වත් විකල්ප නෙමෙයි, අනුර දැනගන්න ඕන මිනිස්සු දුන් බලය දූෂණ වංචා පරීක්ශන වේගවත් කරවන්න, එකටනේ විධායක බලය තියෙන්නෙ. ඇඟිලි ගහන්නෙ නැහැ කියල පැත්තකට උනොත් එහෙම දැනට රාජ්‍ය සේවෙ ඉන්න දූෂිතයෝ ටික අනුරට බලය අහිමි කරවයි. රාජ්‍ය සේවෙ උන් කියල හැදෙන ජාතියක් නෙමේ කියන එක තේරුම් ගන්න ඕන අනික තැපැල් ඡන්ද 80% දුන්නන් කියන්නෙ, 20% සෙට් එකක් ඉන්නවා ඇතුලෙ පෙරලන්න බලාගෙන, එහෙම උන් දැනටත් NPP දුන්න වගේ top to bottom place වෙලා ඉන්නෙ, ඒත් උන් ඇතුලෙන් කරන්නෙ දූෂිත හිටපු දේශපාලුවෝ එක්ක මේක වට්ටන්න ක්‍රම හදන එක. ඊලඟට එන පළාත් පාලන ඡන්දේ ලංකාවෙ ගොඩක් තැන්වල plant කරවල ඉන්නෙ පොට්ටුවේ ගේම්ස් වලට සම්බන්ධ ලේකම්, කොමසාරිසලා. පළාත් සභා වලත් එමමයි, ඉතිං මුන් අරුන්ට ඕන විදියට ප්‍රාදේශීය මට්ටමින් NPP වට්ටන්න දැල එලනවා, ගොඩක් නගර වල වෙන්නෙ මේක, මේව NPP එකේ ප්‍රාදේශීය බුද්ධි අංශ වලට පේන්නෙ නැද්ද?