අනුර මාස 6න් ගෙදර ‼️‼️‼️

අනුර 6න් ගියාම ඊළගට ජනපති කරන්න සුදුසු කව්ද ?

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ

  • රනිල් වික්‍රමසිංහ

  • දිලිත් ජයවීර

  • රව්ෆ් හකීම්

  • බදිව්දීන්


Results are only viewable after voting.

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ටොය්යන්ට මාර ආතල් තියෙන්නෙ දැන්, මොකෙක් හරි මොකක් හරි එකකට ආන්ඩුවෙන් බැන්න ගමන් හරි හරි දැන්නම් ආන්ඩුව වැටෙනව ගගා අතේ ගහනව :rofl:
     
    • Haha
    Reactions: Ysa Karu and vito

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    ඔය එකෙක්වත් විකල්ප නෙමෙයි, අනුර දැනගන්න ඕන මිනිස්සු දුන් බලය දූෂණ වංචා පරීක්ශන වේගවත් කරවන්න, එකටනේ විධායක බලය තියෙන්නෙ. ඇඟිලි ගහන්නෙ නැහැ කියල පැත්තකට උනොත් එහෙම දැනට රාජ්‍ය සේවෙ ඉන්න දූෂිතයෝ ටික අනුරට බලය අහිමි කරවයි. රාජ්‍ය සේවෙ උන් කියල හැදෙන ජාතියක් නෙමේ කියන එක තේරුම් ගන්න ඕන අනික තැපැල් ඡන්ද 80% දුන්නන් කියන්නෙ, 20% සෙට් එකක් ඉන්නවා ඇතුලෙ පෙරලන්න බලාගෙන, එහෙම උන් දැනටත් NPP දුන්න වගේ top to bottom place වෙලා ඉන්නෙ, ඒත් උන් ඇතුලෙන් කරන්නෙ දූෂිත හිටපු දේශපාලුවෝ එක්ක මේක වට්ටන්න ක්‍රම හදන එක. ඊලඟට එන පළාත් පාලන ඡන්දේ ලංකාවෙ ගොඩක් තැන්වල plant කරවල ඉන්නෙ පොට්ටුවේ ගේම්ස් වලට සම්බන්ධ ලේකම්, කොමසාරිසලා. පළාත් සභා වලත් එමමයි, ඉතිං මුන් අරුන්ට ඕන විදියට ප්‍රාදේශීය මට්ටමින් NPP වට්ටන්න දැල එලනවා, ගොඩක් නගර වල වෙන්නෙ මේක, මේව NPP එකේ ප්‍රාදේශීය බුද්ධි අංශ වලට පේන්නෙ නැද්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අනුරගෙන් පස්සෙ රට බාරගන්න ඉන්න එකම සුදුස්සා රනිල්. ඒ 2048දි
    2048 දි වලේ ඉඳන් තමයි බාර ගන්න වෙන්නේ. :baffled:
     
    • Love
    Reactions: ruchira55

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    teaser telugu GIF
     
    • Haha
    Reactions: Cypress