මේ timestamp එකේ (play වෙන තැන) තියෙන්නෙ මූ නොකියපු දෙයක්ද?
හිටපු දියවඩන නිලමේ බන් . ඔය ප්‍රහාර දෙකම කාලේ හිටපු බුවා තමයි .කව්ද ඔය ඩයල් එක ?
සිංහල බෞද්ධ කියන්නේ මොකද්ද ?
ලංකාවේ ජීවත් වෙන බෞද්ධ අය කියන්න පුළුවන් .
අනිත් එක ඔය බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන වඩිග රජාගේ මාලිගාවේ තියෙන බිල්ඩිම බෞද්ධ පන්සලක්ද?
කව්ද ඔය ඩයල් එක ?
උපසම්පදා සීලය ආරක්ෂා කරන්න දිවුරුම් දීල , කුලේ බලන උන් කරන්නේ පරාජික වලින් එකක් උන් බෞද්ධ භික්ෂූන් නෙමේ ,
එහෙම උන් රිංගගෙන ඉන්න තැනක එකෙක් කියන ඒවා විශවාස කරන්න පුලුවන්ද ඇත්ත බෞද්ධ අයට ?
sinhala baudda kiyanne jathiya sinhala agama bauddaසිංහල බෞද්ධ කියන්නේ මොකද්ද ?
ලංකාවේ ජීවත් වෙන බෞද්ධ අය කියන්න පුළුවන් .
අනිත් එක ඔය බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන වඩිග රජාගේ මාලිගාවේ තියෙන බිල්ඩිම බෞද්ධ පන්සලක්ද?
කව්ද ඔය ඩයල් එක ?
උපසම්පදා සීලය ආරක්ෂා කරන්න දිවුරුම් දීල , කුලේ බලන උන් කරන්නේ පරාජික වලින් එකක් උන් බෞද්ධ භික්ෂූන් නෙමේ ,
එහෙම උන් රිංගගෙන ඉන්න තැනක එකෙක් කියන ඒවා විශවාස කරන්න පුලුවන්ද ඇත්ත බෞද්ධ අයට ?

නෑ ඌ කිව්වා. මම මේ වීඩියෝ එක හෙව්වෙ. කාලෙකට කලින් බැලුවා.මේ timestamp එකේ (play වෙන තැන) තියෙන්නෙ මූ නොකියපු දෙයක්ද?
dannawa,හිටපු දියවඩන නිලමේ බන් . ඔය ප්‍රහාර දෙකම කාලේ හිටපු බුවා තමයි .
අනේද කියන්නේ මීට කලින් අවුරුදු 35 ක් බලයේ හිටියේ කවුද දන්නේ නෑඕව මීට කලින් අමතක වෙලා හිටපු දේවල් ද? නැත්නම් රනිල් අමාරුවේ වැටෙනවා කියල තේරුනාම මතක්වුනා ද?
Kapuwath kola UNP un ehema thamayiඅනේද කියන්නේ මීට කලින් අවුරුදු 35 ක් බලයේ හිටියේ කවුද දන්නේ නෑඕවට දඬුවම් කරන්න ඕනේ තරම් කාලේ තිබුණානේ
අනිත් එක ඕකට සම්බන්ධ උනා කියන පොරක් දැන් නියෝජ්‍ය ඇමැති කෙනෙක් වෙලා ඉන්නවා. ඌ නියෝජ්‍ය ඇමැති වෙනකම්ම ආවා මෙච්චරකල් ගුපියෝ නිදාගෙනද හිටියේ
![]()
දැන් ඉතින් ඌ 88 89 ගැන හොයනවලු නේ .ඕව මීට කලින් අමතක වෙලා හිටපු දේවල් ද? නැත්නම් රනිල් අමාරුවේ වැටෙනවා කියල තේරුනාම මතක්වුනා ද?