අනුර මේ ත්‍රස්තවාදීන් ට දඩුවම් කරයි ද ??

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ timestamp එකේ (play වෙන තැන) තියෙන්නෙ මූ නොකියපු දෙයක්ද?
    මේ timestamp එකේ (play වෙන තැන) තියෙන්නෙ මූ නොකියපු දෙයක්ද?

    • Like
    Reactions: Candid-B

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,200
    6,686
    113
    East Blue (Goa Kingdom)
    සිංහල බෞද්ධ කියන්නේ මොකද්ද ?
    ලංකාවේ ජීවත් වෙන බෞද්ධ අය කියන්න පුළුවන් .
    අනිත් එක ඔය බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන වඩිග රජාගේ මාලිගාවේ තියෙන බිල්ඩිම බෞද්ධ පන්සලක්ද?

    කව්ද ඔය ඩයල් එක ?

    උපසම්පදා සීලය ආරක්ෂා කරන්න දිවුරුම් දීල , කුලේ බලන උන් කරන්නේ පරාජික වලින් එකක් උන් බෞද්ධ භික්ෂූන් නෙමේ ,
    එහෙම උන් රිංගගෙන ඉන්න තැනක එකෙක් කියන ඒවා විශවාස කරන්න පුලුවන්ද ඇත්ත බෞද්ධ අයට ?
     
    • Like
    Reactions: todd2231048

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator

    සින්හලයන්ට බුද්දාගම කියන්නෙ ආගමට වඩා සන්ස්කෘතිය! බුද්ඩාගම සහ සින්හල කම එකට බද්ද වෙච්ච දෙයක්!

    එක නිසා කට වහගෙන හිටු
    !

    එ වගෙම අනුන්ගෙ කුනු හොයන්නෙ නැතිව උබට 100% බුද්ද දර්ශනයෙ විදියට ජීවත් වෙලා රහත් වෙලා පිරිනිවන් පාන්න්න කිසිම තහනමක් නැ! උබ එ ලෙවල් එකට ඇවිල්ලා ඉර්දිබල ලබාගෙන් පෙල හර පාලා අපෙ සිතෙ සැක දුරු කරන්නත් කිසිම තහනමක් නැ! එ ලෙවල් එකට උබ ආවාම උබට වැදල පුදල බලාගෙන්න උබෙ ශාරාවකයන් වෙන්නත් අපි ලැස්තී!
     
    • Haha
    • Like
    Reactions: monson and KDH

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    සිංහල බෞද්ධ කියන්නේ මොකද්ද ?
    ලංකාවේ ජීවත් වෙන බෞද්ධ අය කියන්න පුළුවන් .
    අනිත් එක ඔය බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන වඩිග රජාගේ මාලිගාවේ තියෙන බිල්ඩිම බෞද්ධ පන්සලක්ද?

    කව්ද ඔය ඩයල් එක ?

    උපසම්පදා සීලය ආරක්ෂා කරන්න දිවුරුම් දීල , කුලේ බලන උන් කරන්නේ පරාජික වලින් එකක් උන් බෞද්ධ භික්ෂූන් නෙමේ ,
    එහෙම උන් රිංගගෙන ඉන්න තැනක එකෙක් කියන ඒවා විශවාස කරන්න පුලුවන්ද ඇත්ත බෞද්ධ අයට ?
    sinhala baudda kiyanne jathiya sinhala agama baudda :P
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator

    දැන් ලොකෙ මතෙ අනුව ත්‍රස්තවාදීන්ට - සර්නාගතයන්ට - හොරු - මන්කොල්කාරෙයො - ස්ති දූසකයන්ට මානව හීමිකම් තියෙනවා! උන්ගෙන් සාමාන්ය මිනිස්සු බෙරගන්න රජයට අයිතියක් නැ!
     
    • Haha
    Reactions: monson

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,200
    6,686
    113
    East Blue (Goa Kingdom)
    හිටපු දියවඩන නිලමේ බන් . ඔය ප්‍රහාර දෙකම කාලේ හිටපු බුවා තමයි .
    dannawa,
    Hindu wikara ,
    nishshanka mallada mokkada ekek , budu hamuduruwonge dantha dathuwa lankawe rajyathwaye sankethaya kathawak liwwa gal pathuru wala, budu hamuduruwonta karana apahasayak rataka rajakama wage dekata budu hamuduruwo gawa ganna eka.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    Samayen samagiyen jiwath wenna bari, samanya minissunge hiwitha walata tharjanayak ella karana okkoma unwa maramu
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕව මීට කලින් අමතක වෙලා හිටපු දේවල් ද? නැත්නම් රනිල් අමාරුවේ වැටෙනවා කියල තේරුනාම මතක්වුනා ද?
    අනේද කියන්නේ මීට කලින් අවුරුදු 35 ක් බලයේ හිටියේ කවුද දන්නේ නෑ 🤷🏽‍♂️ ඕවට දඬුවම් කරන්න ඕනේ තරම් කාලේ තිබුණානේ 🤣 අනිත් එක ඕකට සම්බන්ධ උනා කියන පොරක් දැන් නියෝජ්‍ය ඇමැති කෙනෙක් වෙලා ඉන්නවා. ඌ නියෝජ්‍ය ඇමැති වෙනකම්ම ආවා මෙච්චරකල් ගුපියෝ නිදාගෙනද හිටියේ 🤭
     
    • Like
    Reactions: nul

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,200
    6,686
    113
    East Blue (Goa Kingdom)
    අනේද කියන්නේ මීට කලින් අවුරුදු 35 ක් බලයේ හිටියේ කවුද දන්නේ නෑ 🤷🏽‍♂️ ඕවට දඬුවම් කරන්න ඕනේ තරම් කාලේ තිබුණානේ 🤣 අනිත් එක ඕකට සම්බන්ධ උනා කියන පොරක් දැන් නියෝජ්‍ය ඇමැති කෙනෙක් වෙලා ඉන්නවා. ඌ නියෝජ්‍ය ඇමැති වෙනකම්ම ආවා මෙච්චරකල් ගුපියෝ නිදාගෙනද හිටියේ 🤭
    Kapuwath kola UNP un ehema thamayi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,624
    167,228
    113
    එකමත් එක රටක
    ඕව මීට කලින් අමතක වෙලා හිටපු දේවල් ද? නැත්නම් රනිල් අමාරුවේ වැටෙනවා කියල තේරුනාම මතක්වුනා ද?
    දැන් ඉතින් ඌ 88 89 ගැන හොයනවලු නේ .
    ඉතින් මේකත් හොයන්න කියන්න ඇති