අනුර රට බාර ගත යුතුයි.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,614
    113
    Piliyandala
    පිටරටින් සල්ලි එවන්න උන්ට විස්වාසයක් තියෙන්න ඕනේ, එහෙම තියෙන එකෙක් ආවොත් උන්ඩියල් නැතුව බැන්කු වලට සල්ලි දායි,

    සංචාරකයන් එන්නෙත් නැති එකේ ඩොලර් එන ප්‍රධාන සෝර්ස් එක ක්ලියර් වෙනකම් අපි අනාතායී...

    ඉන්න බල්ල අයින් වෙලා ඉන්න ඕනේ මොනා කරන්නත්,

    මහින්දත් ගියා නම්, මහින්ද ම ගෙනාපූ ගෝතා ගැන කවර කතා ද
     
    • Like
    Reactions: gnilukshi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි හොයන් නැතුව අනුර දැන් එකඟ වෙන්න ඕනේ ජනාධිපති වෙන්න.

    කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද?

    අනුර ඉස්සෙල්ලා අගමැතිකම අරගෙන ඊළඟට ජනාධිපති අස් උනාම ජනාධිපතිධූරය බාර ගන්න ඕනේ.

    අනුරලාගේ මොලේ තාම පෑදිලා නෑ. මේ වෙලාවේවත් රට ගැන හිතලා වැඩ කරන් නැති අනුරලා රටට කවදාවත් වැඩක් කරයි කියලා හිතන්න බෑ.

    අනුර මේකට එකඟ නැත්තන් සජිත් අගමැති කරන එක තමා කරන්න තියෙන්නේ. ගෝඨා අයින් උනාම සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඌ කොහොමත් ජනාධිපතිවරණෙට ඉල්ලුවනේ. අඩු ගානේ මරිය කඩේ නීතීය ක්‍රියාත්මක කරන්න හරි, නායකත්වයක් තියෙන්න ඕනේ.
    බාර ගන්ඩ බාර දෙන්ඩ කියපන් පොන්නයෙක් වගේ නැට්ට පුකේ ගහගනෙ කෑම්ප් අස්සෙ පුක දෙන්නැතුව neda @erozan
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I DON'T LIKE. I NEED YOUNGE GERNERATON SOMEONE WHO CAN LEAD. AGAIN NO POLITICAL PARTY NO NEEDS PARY LEADERS. NO NO NO
    MUN HADANA AYE TIBBA TANATAMA RATA GANNADA KOHEDA
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පෙන හැටියට එකෙක් එන්නේ නැහැ. අවොත් මයිනට කලින් යන්න වෙන සින් එකක් තියෙන නිසා. මේක ඉන්දියාව ගොඩ දායිද නැතිනම් ඇමරිකාව ගොඩ දායිද කියලා හිතාගන්න බහ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි හොයන් නැතුව අනුර දැන් එකඟ වෙන්න ඕනේ ජනාධිපති වෙන්න.

    කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද?

    අනුර ඉස්සෙල්ලා අගමැතිකම අරගෙන ඊළඟට ජනාධිපති අස් උනාම ජනාධිපතිධූරය බාර ගන්න ඕනේ.

    අනුරලාගේ මොලේ තාම පෑදිලා නෑ. මේ වෙලාවේවත් රට ගැන හිතලා වැඩ කරන් නැති අනුරලා රටට කවදාවත් වැඩක් කරයි කියලා හිතන්න බෑ.

    අනුර මේකට එකඟ නැත්තන් සජිත් අගමැති කරන එක තමා කරන්න තියෙන්නේ. ගෝඨා අයින් උනාම සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඌ කොහොමත් ජනාධිපතිවරණෙට ඉල්ලුවනේ. අඩු ගානේ මරිය කඩේ නීතීය ක්‍රියාත්මක කරන්න හරි, නායකත්වයක් තියෙන්න ඕනේ.
    eka atha mcn , nathnam meka thawa agadayata yanawa.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි හොයන් නැතුව අනුර දැන් එකඟ වෙන්න ඕනේ ජනාධිපති වෙන්න.

    කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද?

    අනුර ඉස්සෙල්ලා අගමැතිකම අරගෙන ඊළඟට ජනාධිපති අස් උනාම ජනාධිපතිධූරය බාර ගන්න ඕනේ.

    අනුරලාගේ මොලේ තාම පෑදිලා නෑ. මේ වෙලාවේවත් රට ගැන හිතලා වැඩ කරන් නැති අනුරලා රටට කවදාවත් වැඩක් කරයි කියලා හිතන්න බෑ.

    අනුර මේකට එකඟ නැත්තන් සජිත් අගමැති කරන එක තමා කරන්න තියෙන්නේ. ගෝඨා අයින් උනාම සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඌ කොහොමත් ජනාධිපතිවරණෙට ඉල්ලුවනේ. අඩු ගානේ මරිය කඩේ නීතීය ක්‍රියාත්මක කරන්න හරි, නායකත්වයක් තියෙන්න ඕනේ.
    එහෙම බැළුවාම සජිත් තමා ජනාධිපති වෙන්න තිබ්බේ නේ?

    මාලිමාවේ කීපදෙනෙක් ත්‍රෙඩ් වල අඬ අඬා ඉන්නවා දැක්කා අනුර නෙවෙයි නම් කාවද ගේන්න ඕනේ කියලා. මේක බැලුවම නම් කෙලින්ම කියන්න පුළුවන් සජිත්ව තමා ගේන්න ඕනේ කියලා.

    විලි ලැජ්ජයි. හරි සංතෝසයි.