අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.
    මුං මේක පංති වෙයිරයකට ගෙනාවොත් නන් වසන්න වෙන්න නෑ.

    pissuda yako?
    පිස්සු නෙවෙයි බලපන්කෝ බුකියේ ශෙයා වෙන හෑලි.
    ------ Post added on Aug 23, 2025 at 11:54 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Itim Anura rajya depala winasa kalanam ranilta thibbane daduwam denna nithiya kriyathmaka krala hriyata. Ai kale natte Dn anura karanwa wage ?

    😂 අනුර කොරයි පම්කක් ඔකෙන් තමා ඌ කෙලෝ ගන්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    මුං මේක පංති වෙයිරයකට ගෙනාවොත් නන් වසන්න වෙන්න නෑ.
    පිස්සු නෙවෙයි බලපන්කෝ බුකියේ ශෙයා වෙන හෑලි.
    ඔවු බන්. ඒ හෑලි දැකල තමා කියන්නෙ. මට නම් බයක් දැනිල තියෙන්නෙ. අපි ඉන්නෙ අන්ත කරප්ශන් රටක. ඒක තාම සුද්ධ කරල නෑ. තාම ඉන්නෙ පහුගිය හොරුන්ගෙන් ගොඩ ගිය උන්. දැන් උන්ට ඒ හොරකම් ඔක්කොම නතර කරන්න වෙලා. මේක රජ්‍ය සේවයේ ඉදන් වි‍යාපාරිකායට වෙනක්ම් දැනිල තියෙන්නෙ. එතකොට අප්‍රසාදය කොහොමත් තියෙනවා. ඒ වගේ වෙලාවක මේ වගේ මරි මෝඩ වැඩ දිගටම කලොත් අර කර්ප්ටඩ් මිනිස්සු එකතු වෙනවා. දැන් අපි උනත් ඉන්න ව්‍යාපාරික සන්ගම් කැමති නෑ අන්ඩුවේ වැඩ වලට.

    ත්‍රීවීල්, බස්, පගා ගහපු උන්, වෙරල ආශ්‍රිත රැකියා, සන්චාරකයින්, රාජ්‍ය සේවය, පරිපාලන සේවය, නියාමක නිළදාරීන්, පොලිස්, වි‍යාපරිකයින් මේ ඔකොටම එක දිගටම ප්‍රශ්න ප්‍රශ්න සෑහෙන වේගෙන් එන්නෙ, මේ ඔක්කොගෙම ඉන්නව කලින් ආන්ඩු වල කරප්ශන් එක නිසා තමන්ට කීයක් හරි හම්බකරගන්න අවනීතියෙන් වැඩ කරපු උන්. දැන් මේ ඔක්කොම එකට කලාම මෙයාල සන්විධානය වෙනව. ඒකට ලොකුම දේශපාලන හයියක් එකතුවෙලා අවුසපුවාම ඉතින් කොහෙන් කෙලවර වෙයිද මන්ද,
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Oka Newe Hari Padama
    # Kunu Karawala Gada Gahanna Huttakata Yata Wela Thirana Ganda Epa
    Thamange Qualities / Principles Pussy Ekak Wenuwen Pawadenda Epa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.
    88, 89 තිබ්බෙත් කැරල්ලක්, අරගලේ අවසනේ පාලනය නොකලනම් ඇතිවෙන්නෙත් එහෙම තත්වයක්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113

    උබලට දැන් තේරෙනව නේද?

    ප්‍රභූ කියාගත්ත පවුල් වල ඉපදෙන්න බැරි වුණාම , පවුලක් ගෑනියෙක් හරියට නැති වුණාම , ඉංග්‍රීසි කතා කරනන දන්නේ නැති වුණාම, යන්තම් අටවලා ජනාධිපති වුණාම ජාන වෙනස් වෙනස් වෙන්නෙ නෑ. කුහකයෝ කුහකයෝම තමයි කියන එක.
    ------ Post added on Aug 23, 2025 at 9:43 AM
    1000021456.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.

    සිවිල් යුද්ධ? 😆
    මොන සිවිල් යුද්ධද බන්. ආයෙ කුමන්ත්‍රණ කරන්න එන වේස බල්ලො එලොවම යවන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සිවිල් යුද්ධ? 😆
    මොන සිවිල් යුද්ධද බන්. ආයෙ කුමන්ත්‍රණ කරන්න එන වේස බල්ලො එලොවම යවන්න ඕන.
    🤭🤭 👇 👇

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,908
    113
    Kandy
    අඩු කුලේ ජෙප්පෝ ගේකටවත් වද්ද ගන්න ඵපා..ඵච්චරයි..😊

    සුදා කියන්නේ දාර බයියෙක් ගෝටට ප්ලග් ව්‍ර්ලා වැඩ කරන විරුවා සින්දුවත් හැදුවා රූපවාහිනි සබාපති කම ගන්න හම්බ උනේ නැති තැන පස්සේ සජියට කඩේ ගියා අන්තිම ව්‍ර්නකල් අන්තිමට ජෙප්පෝ හොදා ගාන්න ගත්තා කපටි සක්කිලියෙක් සුදා කියන්නේ