1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.
2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.
3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.
4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් නිතරම හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.
5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.
6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.
මම දාලත් වැඩකට නැති නිසා ඩිලීට් කළා අනුරට ජෙප්ප්නට බලේ අවොත් රට පාලනය වෙන විදිය දකින්න පුළුවන් හොදම උදාහරණය විශ්ව විද්‍යාල ඒකකය තුලින් හොදට බලාගන්න පුළුවන් . කාලකන්නි ඇති කරපු සංස්කෘතිය තමයි තාමත් කැරකි කැරකි යන්නේ
සංස්කෘතිය විතරක් නෙමෙයි බන් උන් අන් අයගේ මතයට කිසිසේත්ම ඉඩක් දෙන්නේ නෑ, උන්ගේ මතයට පිටින් ගියොත් sorry.com

මම උගේ මුණේ තියෙන ලපේට කෑමති නෑ...වෙන විශේෂ හේතුවක් නම් නෑ

පොඩි google search එකක් දාල KPI ටිකක් හොයාගනින් මචන්....
Factory Manager ගෙයි ජනාධිපතිගෙයි වෙනස පොඩ්ඩක් හිතල බලපන්....ඔව් ඉතින් උඹල පිස්සෙක්ව ජනාධිපති කරාට පස්සේ මොන වෙනස්කම්ද
මම දන්නෑ මචං ගූගල් සර්ච් කරන්න...
හරි උඹ දාපන්කො හොයල මොනවද ජනාදිපති කෙනෙක්ගෙ KPIs කියල...
එතකොට බලන්න පුලවන් ඉල්ලන එවුන්ගෙන් කාටද ඒව achieve කරන්න පුළුවන්, කාටද බැරි කියල..

Sorry කොල්ලෝ තොත්ත බබ්බු නලවනු නොලැබේ
P.S - රිද්ද ගත්තු කට්ට්ටිය දිව දික්කරමින් - හිනා වෙමින් අල්පෙනෙති හොයමින් ඇත![]()
1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.
2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.
3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.
4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් නිතරම හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.
5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.
6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.
Sorry කොල්ලෝ තොත්ත බබ්බු නලවනු නොලැබේ
P.S - රිද්ද ගත්තු කට්ට්ටිය දිව දික්කරමින් - හිනා වෙමින් අල්පෙනෙති හොයමින් ඇත![]()
දිනන පැත්ත බලල චන්දෙ දෙන එවුන්ටද බං සබුද්ධික ජනතාව කිව්වෙ?ජනාධිපතිවරණයක් කියන්නේ රටක තීරණාත්මක ජන්දයක්. ඒකෙදි සබුද්ධික ජනතාව විදිහට ජන්දය දීලා රටට ජනාධිපති කෙනෙක් පත්කරගත යුතුයි. ලංකාවේ ජනාධිපතිවරණයක් හැමවෙලාවකම වෙන්නේ දෙකොන් සටනක්. අනුර දිසානායකට ලැබෙන්නේ උපරිම ජන්ද ලක්ෂ 6යි. ජන්ද ලක්ෂ හයෙන් මේ රටේ ජනාධිපති තෝරන්න බැහැ. ඒ නිසා මෝඩයෝ වගේ අපේ ජනාධිපති අනුර කියලා මොන්ටිසෝරි විදිහට හැසිරෙන්නේ නැතුව ජන්දේ පාවිච්චි කර යුතුයි. මහමැතිවරණයකදී ජවිපෙට දී ගන්න. නමුත් මේ වෙලේ ගගට ඉණි කපනවා වගේ වැඩ නොකර දිනන්න පුළුවන් එක අපේක්ෂයෙක්ට ජන්දය දෙන්න..!

ඒකට මොකටද බං බුද්ධියක්?? 

අව්රුදු 71ක් තිස්සෙම කරේ ඕකනේ 

දිනන පැත්ත බලල චන්දෙ දෙන එවුන්ටද බං සබුද්ධික ජනතාව කිව්වෙ?ඒකට මොකටද බං බුද්ධියක්??
අව්රුදු 71ක් තිස්සෙම කරේ ඕකනේ

ජනාධිපතිවරණයක් කියන්නේ රටක තීරණාත්මක ජන්දයක්. ඒකෙදි සබුද්ධික ජනතාව විදිහට ජන්දය දීලා රටට ජනාධිපති කෙනෙක් පත්කරගත යුතුයි. ලංකාවේ ජනාධිපතිවරණයක් හැමවෙලාවකම වෙන්නේ දෙකොන් සටනක්. අනුර දිසානායකට ලැබෙන්නේ උපරිම ජන්ද ලක්ෂ 6යි. ජන්ද ලක්ෂ හයෙන් මේ රටේ ජනාධිපති තෝරන්න බැහැ. ඒ නිසා මෝඩයෝ වගේ අපේ ජනාධිපති අනුර කියලා මොන්ටිසෝරි විදිහට හැසිරෙන්නේ නැතුව ජන්දේ පාවිච්චි කර යුතුයි. මහමැතිවරණයකදී ජවිපෙට දී ගන්න. නමුත් මේ වෙලේ ගගට ඉණි කපනවා වගේ වැඩ නොකර දිනන්න පුළුවන් එක අපේක්ෂයෙක්ට ජන්දය දෙන්න..!

සිරිකොතේ මාද්‍ය අංශයේ ප්‍රධානියා වෙත....
මොකෙක්ද යකෝ මේ එවල තියෙන්නේ....මූට සාමාන්‍ය සා .පෙ එකෙක්ගේ වත් දැනුම නැහැනේ....වෙන එකෙක් එවපාන්..මුන් එක්ක කොහොමද වාද කරන්නේ![]()

මට තේරෙන්නෙ නෑ බං ගූගල්ද මොකද්ද එකේ සර්ච් කරන්න..