rajapakse la nam pfizer gahaganna athi neda gedaratama genath![]()
මැදමුලනේ පොල් මුරේ කඩලා ගත්ත සල්ලි වලින් ගෙනාපු වැක්සින් ගහනවා කියලා ඔය ගොන් බයියෝ හිතන් ඉන්නේ..ඇයි ආන්ඩුව ද වැක්සින් එක හැදුවේ වටපඩයෝ. ඌ ලස්සනට උගේ වාරේ එනකම් ඉදලා ගහගෙන, රාජපක්ෂලා ගහපු ෆොටෝ කෝ. උන් කලින් ම හොද එවා ගගගන්නේ ඇතී. තොපි පුලුවන් නම් පොලිම් ක්රමේ නැති කරලා ඉස්පිරිතාලෙට දිපන් වැක්සින් එක ගහන්න. ඉතුරු මිනිස්සුන්ට ඉක්මනින් වැක්සින් එක ගහපන්. තොපි බයයි කොරොනා නැති වෙයි කියලා. ඇයි වෙන වැඩක් කරගන්න බැනේ
ඌත් රටේ බදු ගෙවන පුරවැසියෙක්. දැන් එන්නත් හිඟය අඩුයිනේ. මොකද එන්නත් රාජපක්ෂගේ බුදලයක් නෙමෙයිනේ? ඌත් අපි වගේම රටේ පුරවැසියෙක් විදිහට තිබෙන අයිතිය භුක්ති විදිනවා.කියල තියන එක බොරුද ?![]()
Good oneAnura decides to get the vaccine.
Anura : What’s the efficacy rate of this vaccine?
Nurse : 3%
Anura :
View attachment 135257
මොනවද බන් කියවන්නේ…බලපන් ලාල් කාන්ත මොකක්ද කියන්නේ…අනුර මොකක්ද කරන්නේ…වචනයක් දුන්නනම් ඒ වචනේ ඉන්දපන්කෝ…. ස වගේ නිතරම රිවර්ස් කරන්නේ නැතුවඌත් රටේ බදු ගෙවන පුරවැසියෙක්. දැන් එන්නත් හිඟය අඩුයිනේ. මොකද එන්නත් රාජපක්ෂගේ බුදලයක් නෙමෙයිනේ? ඌත් අපි වගේම රටේ පුරවැසියෙක් විදිහට තිබෙන අයිතිය භුක්ති විදිනවා.
ඒ වගේම ඌට රටේ දේශපාලනය කරන්න, කැමති පක්ෂයට මුක්කුවක් ගහන්න, රජය විවේචනය කරන්න.. රටේ පුරවැසියෙක් හැටියට අපිට වගේම අයිතියක් තියෙනවා.. මොකද අපේ රටයි, රටේ ජනතාවයි, අපිට පුරවැසියන් හැටියට තියෙන අයිතීන් ටිකයි රාජපක්ෂගේ බූදලයක් වෙලා නෑනේ?
The problem here is that you gang is carrying out a Campaign of another guy's or a party's agenda. If the person you work for wants you to criticize JVP & praise Rajapaksa & China, you carry it out.
So there is no reason to debate with you lot because you are just employees for a marketing campaign of another party. What's the point? No chance of a genuine or an honest conversation with you lot
Good one
------ Post added on Jul 15, 2021 at 1:09 PM
දුන්න වචනේ ඉන්න එක ඳේෂපාලුවෙක් පෙන්නපන්මොනවද බන් කියවන්නේ…බලපන් ලාල් කාන්ත මොකක්ද කියන්නේ…අනුර මොකක්ද කරන්නේ…වචනයක් දුන්නනම් ඒ වචනේ ඉන්දපන්කෝ…. ස වගේ නිතරම රිවර්ස් කරන්නේ නැතුව
දුන්න වචනේ ඉන්න එක ඳේෂපාලුවෙක් පෙන්නපන්
ඇයි උඹට පේන්නේ නැද්ද මුන් ඔක්කොම එකයි කියලා? ඔය නිසා නේ අපි රටක් විදිහට එන්න එන්න පහලට වැටි වැටි ඇවිල්ලා අද කට කොනේ ඉන්නේඔක්කොම එකයි නම් මොන ලබ්බටද උඹල අවරුදු 71 ක් මාරුවෙන් මාරුවට කෑවා කියා කිය යන්නේ
එතකොට 69 ලක්ෂේ උත්තමයන් ටික රටේ වාසනාවද? මේ රාජපක්ෂ පවුල තරම් රටට පිලිලෙයක් උන දේශපාලුවෝ සෙට් එකක් ඉන්නවද බං JR ගෙන් පස්සේ?3% පර හැත්ත.. රටේ ලොකුම හේනේ