මම නම් දැම්මේ නැහැමනුස්සයෙක් කතා කලාම අහක බලන් යන වැනිදුවා ට බැනල පොස්ට් දැම්ම තොපි නේද මේ



අනුර නියම දෙපිට කාට්ටුවාඅනුර මූනට හිනා වෙලා පස්සෙන් ඉදගෙන කෙලොන ජාතියෙ


ඔතන ගිහින් මරාගන්නද කියන්නේ..රනිල් නම් සජිත් එක්ක කතා කරනවා දැක්කේ නැහැ..
for the record මම මේකේ වැරදක් දකින්නේ නෑ. මම හිතන්නේ හැම දේශපාලකයම මෙහම තමා කියලා. මිනිහෙක් එක්ක කතා කල පලියට ඒ දෙන්නා එක වෙන්නෙ නෑ. common courtesy කියලා එකක් තියෙනවා.
අවුල තියෙන්නෙ ලපටි රැඩිකල් පොන්න ජෙප්පොන්ට ඕක තෙරෙන්නෙ නෑ. උන් හිතන්නේ උන් නයි වෛරෙන් ඉන්න ඕනා කියලා. ඕකුන්ම තමා අර ෆිල්ම වල විරයාටයි නරක එකාටයි රඟපාන උන් දෙන්නා ඇත්ත ජීවිතෙත් එහෙමම තරහයි කියලා හිතන්නේ. උන්දෙන්නා එකට කතා කරනවා දැක්ක ගමන් මුන් ෆිල්ම් එක බලන්නෙත් නෑ ඉතින්. ඒ ලෙවල් එකට අමු ගවයෝ![]()
![]()