අනුර ජනාධිපති වෙච්ච ගමන් හොරු අල්ලල එල්ලයි කියල හොදටම ෂුවර් දැන් නම්
kisima awlak naha. ape group wla. IT group eke. namal nagitala atha denne. full video eka blnn
අනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්
![]()
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අවස්ථාවේ සිදු වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ජාතික ජන බලවේගය ඇතුලත දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.
වසරකට වැඩි කාලයක් පුරා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් පැවති රාජපක්ෂ පවුල් පාලනය සහ ඔවුන්ට සහය දැක්වූ කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කරමින් ගම්දනව් සිසාරා රැස්වීම පැවැත්වූ පිරිස් අද දින සිදුවූ සිදුවීම් නිසා දැඩි කලකිරීමට පත්ව ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාව ඉතාමත් සුහදව පිළිගනිමින් පිළිසඳරක නිරත වීම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවමින් ජාතික ජන බලවේගයේ දැඩි විවේචනයට ලක්වූ මේ වනවිට ජනාධිපතිධුර අපේක්ෂකයෙක් වන දිලිත් ජයවීර මහතා සමග නීතිඥ සුනිල් වටගල සුහදව
සාකච්ඡා කිරීම මේ සඳහා හේතුවී ඇතැයි සඳහන් වනවා.
කේ. ඩී. ලාල්කාන්ත මහතා දුරකතනයෙන් අමතා නීතිඥ සුනිල් වටගලට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයට ජනතා ආකර්ෂණය ලැබෙන අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හිතවත්කම් පෙන්වීම සඳහා නාමයෝජනා දෙන අවස්ථාව සුදුසු නොවන බවයි.
කෙසේ වෙතත් නාම යෝජනා දෙන අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ සහ නීතිඥ සුනිල් වටගලගේ හැසිරීම් හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එය එම පක්ෂය මෙතෙක් ගෙන ගිය දූෂණ විරෝධී හඬ සහ දූෂිතයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩකිරීමක් බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
- https://newshub.lk/blog/2024/08/15/clashes-in-npp-board-due-to-anura-namal-love/
මේවා නම් ගනන් ගන්නවත් වටින post නෙමේ...නොමේරූ ළදරු මානසිකත්වයකින් හා/හෝ හුදෙක් මඩක් ගැසීමේ අරමණින් විතරක් හදන ඒවා... පුලුවන්නම් අනුර ඔතන ඉන්න ඉතුරු 38ටම අතට අත දෙන්න ඕන..අනුර ජනාධිපති වෙච්ච ගමන් හොරු අල්ලල එල්ලයි කියල හොදටම ෂුවර් දැන් නම්![]()
ඉක්මනට internet එක හොග් ගාලා යාවපන්. ෆොටෝ එක ගහපු එකාව හොයපන්. ටයර් සෑය ලෑස්ති කරපන්
![]()
sajiya ranilage puka karakewwa ykoමහ පොන්නයා පුතාණෝට අත දුන්නෙ නෑ කියලා හෑලි ලියපු බයියො නේද මේ?
පුක අංශක 360 ම කරකවලා දෙන බයි පොන්නයො
sajiya ranilage puka karakewwa yko![]()
Sirisena horu alluwaඕවා මොනවද බං අනුරයගේ video එකක් තිබ්බේ බැසිල් දැකලා දෙකට නැමෙනවා මූණ පුක කරන්..
ඕකුන් මොන talk දුන්නත් හොරු නම් අල්ලන්නේ නෑ ඕනි ඔට්ටුවක්.. එහෙම අල්ලන්න තරම් සුද්දවන්තයෝ ලංකාවේ දේශපාලනේ නෑ..
මහ පොන්නයා පුතාණෝට අත දුන්නෙ නෑ කියලා හෑලි ලියපු බයියො නේද මේ?
පුක අංශක 360 ම කරකවලා දෙන බයි පොන්නයො
අල්ලනවා . . අල්ලලා හිරෙත් දානව .ඕකුන් මොන talk දුන්නත් හොරු නම් අල්ලන්නේ නෑ ඕනි ඔට්ටුවක්.. එහෙම අල්ලන්න තරම් සුද්දවන්තයෝ ලංකාවේ දේශපාලනේ නෑ..
අඩෝ නාමල් හොරෙක්ද බන්?![]()

ranil sir wedda!අල්ලනවා . . අල්ලලා හිරෙත් දානව .
හැබැයි රිදෙන්න නැති වෙන්න අල්ලන්නේ .
චන්ද දායකයා චූන් කිරීමට පමනි .
ඒ වගේ නාට්ටියකින් ආණ්ඩුවකට පත් වෙච්ච දවසේ ඉදන් අඩුවෙන ජනප්‍රියකම ටිකක් වැඩිකරගෙන රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න පුලුවන් .
යහපලනේ කාලේ එහෙම කරා . .