අනුර සාඕදරය දැම්මම හොරු අල්ලලා නේද ?

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    :lol:
    njeJ1qN.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    මනුස්සයෙක් කතා කලාම අහක බලන් යන වැනිදුවා ට බැනල පොස්ට් දැම්ම තොපි නේද මේ
    මම නම් දැම්මේ නැහැ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අන්රයියා දැන්මම ඩීල් දාලා නේද? :angry:

    සනිල් හාමුට තමා දෙන්නේ මම එහෙනම් මිස්ට ක්ලීන් හින්දා
    :yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කෝ අර අපේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන ජෙප්පෝ ටික...😹😹😹😹😹
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,890
    23,572
    113
    මේක දැකල මම තීරණය කරා රනිල්ට චන්දෙ දෙන්න.
    බොහොම ස්තූතියි මගෙ නැණස පෑදුවට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,741
    113

    for the record මම මේකේ වැරදක් දකින්නේ නෑ. මම හිතන්නේ හැම දේශපාලකයම මෙහම තමා කියලා. මිනිහෙක් එක්ක කතා කල පලියට ඒ දෙන්නා එක වෙන්නෙ නෑ. common courtesy කියලා එකක් තියෙනවා. :yes::yes:

    අවුල තියෙන්නෙ ලපටි රැඩිකල් පොන්න ජෙප්පොන්ට ඕක තෙරෙන්නෙ නෑ. උන් හිතන්නේ උන් නයි වෛරෙන් ඉන්න ඕනා කියලා. ඕකුන්ම තමා අර ෆිල්ම වල විරයාටයි නරක එකාටයි රඟපාන උන් දෙන්නා ඇත්ත ජීවිතෙත් එහෙමම තරහයි කියලා හිතන්නේ. උන්දෙන්නා එකට කතා කරනවා දැක්ක ගමන් මුන් ෆිල්ම් එක බලන්නෙත් නෑ ඉතින්. ඒ ලෙවල් එකට අමු ගවයෝ 🤭 🤭

    👇


    ඔතන ගිහින් මරාගන්නද කියන්නේ..රනිල් නම් සජිත් එක්ක කතා කරනවා දැක්කේ නැහැ..


    ------ Post added on Aug 15, 2024 at 12:28 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    for the record මම මේකේ වැරදක් දකින්නේ නෑ. මම හිතන්නේ හැම දේශපාලකයම මෙහම තමා කියලා. මිනිහෙක් එක්ක කතා කල පලියට ඒ දෙන්නා එක වෙන්නෙ නෑ. common courtesy කියලා එකක් තියෙනවා. :yes::yes:

    අවුල තියෙන්නෙ ලපටි රැඩිකල් පොන්න ජෙප්පොන්ට ඕක තෙරෙන්නෙ නෑ. උන් හිතන්නේ උන් නයි වෛරෙන් ඉන්න ඕනා කියලා. ඕකුන්ම තමා අර ෆිල්ම වල විරයාටයි නරක එකාටයි රඟපාන උන් දෙන්නා ඇත්ත ජීවිතෙත් එහෙමම තරහයි කියලා හිතන්නේ. උන්දෙන්නා එකට කතා කරනවා දැක්ක ගමන් මුන් ෆිල්ම් එක බලන්නෙත් නෑ ඉතින්. ඒ ලෙවල් එකට අමු ගවයෝ 🤭 🤭

    මේකේ ඉන්න අඩු කුලේ ජෙප්පොත් ඵහෙමනේ..කුණුහරුප කිය කිය තනිකරම භීෂණේ..😹
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113

    :lol:

    අනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්​



    2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අවස්ථාවේ සිදු වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ජාතික ජන බලවේගය ඇතුලත දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

    වසරකට වැඩි කාලයක් පුරා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් පැවති රාජපක්ෂ පවුල් පාලනය සහ ඔවුන්ට සහය දැක්වූ කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කරමින් ගම්දනව් සිසාරා රැස්වීම පැවැත්වූ පිරිස් අද දින සිදුවූ සිදුවීම් නිසා දැඩි කලකිරීමට පත්ව ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාව ඉතාමත් සුහදව පිළිගනිමින් පිළිසඳරක නිරත වීම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවමින් ජාතික ජන බලවේගයේ දැඩි විවේචනයට ලක්වූ මේ වනවිට ජනාධිපතිධුර අපේක්ෂකයෙක් වන දිලිත් ජයවීර මහතා සමග නීතිඥ සුනිල් වටගල සුහදව
    සාකච්ඡා කිරීම මේ සඳහා හේතුවී ඇතැයි සඳහන් වනවා.

    කේ. ඩී. ලාල්කාන්ත මහතා දුරකතනයෙන් අමතා නීතිඥ සුනිල් වටගලට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයට ජනතා ආකර්ෂණය ලැබෙන අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හිතවත්කම් පෙන්වීම සඳහා නාමයෝජනා දෙන අවස්ථාව සුදුසු නොවන බවයි.

    කෙසේ වෙතත් නාම යෝජනා දෙන අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ සහ නීතිඥ සුනිල් වටගලගේ හැසිරීම් හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එය එම පක්ෂය මෙතෙක් ගෙන ගිය දූෂණ විරෝධී හඬ සහ දූෂිතයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩකිරීමක් බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

    - https://newshub.lk/blog/2024/08/15/clashes-in-npp-board-due-to-anura-namal-love/
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    // කේ. ඩී. ලාල්කාන්ත මහතා දුරකතනයෙන් අමතා නීතිඥ සුනිල් වටගලට දැඩි ලෙස දෝෂාරෝපණය//

    hariyanne na me vade
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ජෙප්පන් ට ප්‍රතිපත්තියක් නැහැ එකම දෙය තමා උදේ හවස රාජපක්ෂලා බනින එක
     
    • Haha
    Reactions: monson