අනුර සාඕදරය දැම්මම හොරු අල්ලලා නේද ?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,646
    9,129
    113

    :lol:

    අනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්​



    2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අවස්ථාවේ සිදු වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ජාතික ජන බලවේගය ඇතුලත දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

    වසරකට වැඩි කාලයක් පුරා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් පැවති රාජපක්ෂ පවුල් පාලනය සහ ඔවුන්ට සහය දැක්වූ කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කරමින් ගම්දනව් සිසාරා රැස්වීම පැවැත්වූ පිරිස් අද දින සිදුවූ සිදුවීම් නිසා දැඩි කලකිරීමට පත්ව ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාව ඉතාමත් සුහදව පිළිගනිමින් පිළිසඳරක නිරත වීම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවමින් ජාතික ජන බලවේගයේ දැඩි විවේචනයට ලක්වූ මේ වනවිට ජනාධිපතිධුර අපේක්ෂකයෙක් වන දිලිත් ජයවීර මහතා සමග නීතිඥ සුනිල් වටගල සුහදව
    සාකච්ඡා කිරීම මේ සඳහා හේතුවී ඇතැයි සඳහන් වනවා.

    කේ. ඩී. ලාල්කාන්ත මහතා දුරකතනයෙන් අමතා නීතිඥ සුනිල් වටගලට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයට ජනතා ආකර්ෂණය ලැබෙන අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හිතවත්කම් පෙන්වීම සඳහා නාමයෝජනා දෙන අවස්ථාව සුදුසු නොවන බවයි.

    කෙසේ වෙතත් නාම යෝජනා දෙන අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ සහ නීතිඥ සුනිල් වටගලගේ හැසිරීම් හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එය එම පක්ෂය මෙතෙක් ගෙන ගිය දූෂණ විරෝධී හඬ සහ දූෂිතයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩකිරීමක් බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

    - https://newshub.lk/blog/2024/08/15/clashes-in-npp-board-due-to-anura-namal-love/
    kisima awlak naha. ape group wla. IT group eke. namal nagitala atha denne. full video eka blnn 🤭

    අනුර ජනාධිපති වෙච්ච ගමන් හොරු අල්ලල එල්ලයි කියල හොදටම ෂුවර් දැන් නම් :ROFLMAO:
    මේවා නම් ගනන් ගන්නවත් වටින post නෙමේ...නොමේරූ ළදරු මානසිකත්වයකින් හා/හෝ හුදෙක් මඩක් ගැසීමේ අරමණින් විතරක් හදන ඒවා... පුලුවන්නම් අනුර ඔතන ඉන්න ඉතුරු 38ටම අතට අත දෙන්න ඕන..
    ------ Post added on Aug 15, 2024 at 4:12 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    🔴🔴🔴🔴🔴🔴 ඉක්මනට internet එක හොග් ගාලා යාවපන්. ෆොටෝ එක ගහපු එකාව හොයපන්. ටයර් සෑය ලෑස්ති කරපන් 🤭🤭

    මහ පොන්නයා පුතාණෝට අත දුන්නෙ නෑ කියලා හෑලි ලියපු බයියො නේද මේ? 😹😹

    පුක අංශක 360 ම කරකවලා දෙන බයි පොන්නයො
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -94
    113
    Elakiri eke tikk lokuwata business karana kattiya innawanan mekata msg ekk danna , ubala hitanawada attatama anura awoth ubalata hodak wei kiyala business walata ,mkda anura podi minissunta salakanna hadanne mahansiwela hambakarana minissungen aran , any idea from businessman?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    sajiya ranilage puka karakewwa yko 🤭

    මම නං කියන්නෙ අත දෙන්න තිබුණෙ.

    හැබැයි ඌ දුන්නෙ නැත්තෙ මෙන්න මේ @monson @tharakaf වගේ 5000 හිඟන පොන්නයො කීබෝඩ් එක ඉස්සරහට වෙලා හෑලි ගහන්න අත දෙනකන් බලන් ඉන්න නිසා වෙන්න ඇති 😹😹


    අනුරට පොන්නයා එක්ක තරඟයක් නැති නිසා අරූට අත දුන්නා. පුතානෝට තරඟයක් තියෙන නිසා ඌ අවදානම ගත්තෙ නෑ. පොන්නප්පු ප්‍රසිද්ධියෙම පයියක් උනත් කටේ දාගෙන උරන ඩෙස්පරේට් තත්වෙක දැන් ඉන්නෙ 🙈😹😹

    පවු යකෝ පොන්නප්පු
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඕවා මොනවද බං අනුරයගේ video එකක් තිබ්බේ බැසිල් දැකලා දෙකට නැමෙනවා මූණ පුක කරන්..

    ඕකුන් මොන talk දුන්නත් හොරු නම් අල්ලන්නේ නෑ ඕනි ඔට්ටුවක්.. එහෙම අල්ලන්න තරම් සුද්දවන්තයෝ ලංකාවේ දේශපාලනේ නෑ..
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,798
    17,997
    113
    ඕවා මොනවද බං අනුරයගේ video එකක් තිබ්බේ බැසිල් දැකලා දෙකට නැමෙනවා මූණ පුක කරන්..

    ඕකුන් මොන talk දුන්නත් හොරු නම් අල්ලන්නේ නෑ ඕනි ඔට්ටුවක්.. එහෙම අල්ලන්න තරම් සුද්දවන්තයෝ ලංකාවේ දේශපාලනේ නෑ..
    Sirisena horu alluwa
    GOTA horu alluwa..

    Ithuru horu tika Anura allanwa 😁
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,829
    113
    එකමත් එක රටක
    ෂුවර් එකට කියන්න ඇති "අපි ආවම තොපි හිරේ , දැන් බොරුවට මිඩියා වලට පෙන්න විරිත්තපං පරයා" කියලා .
    නාමල් කියන්න ඇති "අනේ අයියේ අපි ඉවරයි , එහෙම කරොත් " කියලා හිනා වෙවී .

    🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,736
    113
    මහ පොන්නයා පුතාණෝට අත දුන්නෙ නෑ කියලා හෑලි ලියපු බයියො නේද මේ? 😹😹

    පුක අංශක 360 ම කරකවලා දෙන බයි පොන්නයො

    දාල තියෙන කමෙන්ට් ටික කියවපන් පොන්ස්. මොලේ පුකේ තියෙන උඹල වගේ අඩු කුලේ ගොන්නුන්ට ඉතින් පොඩි දෙයක් උනත් තේරුම් ගන්න අමාරුයි කිලයා දන්නවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,829
    113
    එකමත් එක රටක
    ඕකුන් මොන talk දුන්නත් හොරු නම් අල්ලන්නේ නෑ ඕනි ඔට්ටුවක්.. එහෙම අල්ලන්න තරම් සුද්දවන්තයෝ ලංකාවේ දේශපාලනේ නෑ..
    අල්ලනවා . . අල්ලලා හිරෙත් දානව .
    හැබැයි රිදෙන්න නැති වෙන්න අල්ලන්නේ .
    චන්ද දායකයා චූන් කිරීමට පමනි .
    ඒ වගේ නාට්ටියකින් ආණ්ඩුවකට පත් වෙච්ච දවසේ ඉදන් අඩුවෙන ජනප්‍රියකම ටිකක් වැඩිකරගෙන රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න පුලුවන් .
    යහපලනේ කාලේ එහෙම කරා . .
     
    • Love
    Reactions: supun_sg

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,475
    113
    කොලොම්තොට
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රනිල්ට සහ පළ කිරීමට තීරණය කර ඇති බවඅද පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා ඇත.

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    455296755_477352161853888_2745151101655001307_n.jpg


    :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ගැසට් කියන්නේ මම කටින් කියන ඒව කිවාම චු න් උන උන් හිතන ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරලා නඩු අහලා හිරේ දාන්නේ ජනාධිපති කියලා... :ROFLMAO: :ROFLMAO:

    කියන්නේ හණමිටි ජෙප්පෝ කියලා කියන උන් ඉන්නේ අන්දරේගෙ කාලේ.. :ROFLMAO:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අල්ලනවා . . අල්ලලා හිරෙත් දානව .
    හැබැයි රිදෙන්න නැති වෙන්න අල්ලන්නේ .
    චන්ද දායකයා චූන් කිරීමට පමනි .
    ඒ වගේ නාට්ටියකින් ආණ්ඩුවකට පත් වෙච්ච දවසේ ඉදන් අඩුවෙන ජනප්‍රියකම ටිකක් වැඩිකරගෙන රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න පුලුවන් .
    යහපලනේ කාලේ එහෙම කරා . .
    ranil sir wedda! 😂 😂