අනුර සූදානම්........................................................ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    277705989_308557424743921_7930275028666530711_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕන.
    ඒක තියෙනවනේ. අලුතෙන් ඕන නැහැනේ.

    ඉතින් ඇයි පොල් ගාන්න බය..... පොල් ගාන්න ඕනේ මෙහෙමයි කියල කිව්වට පොල් ගාන්න බයළුද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇයි පොල් ගාන්න බය..... පොල් ගාන්න ඕනේ මෙහෙමයි කියල කිව්වට පොල් ගාන්න බයළුද ?

    මං දැක්කෙ නැහැනෙ බයයි කියල එකක්. කොහෙද එහෙම තිබුනෙ?
     
    • Like
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං දැක්කෙ නැහැනෙ බයයි කියල එකක්. කොහෙද එහෙම තිබුනෙ?

    හැසිරෙන විදිහෙන් තේරෙන්නේ නම් බයයි වගේ..... එහෙම නැත්නම් අන්දරේ ගල අයින් කළා වගේ පොල් බෑයයි , හිරමනෙයි ගෙදරට ගිහින් දෙනකන් බලන් ඉන්නවද දන්නේ නෑ ගාන්න....

    කලින් තිබ්බ උනන්දුව නෑ වගේ :unsure:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Anura is still not capable of running SL.
    agree to disagree... i think he is more than capable of running the country.....
    he needs to overcome his shyness, and act like the lion he used to be....

    oya kenda haliyata yanne na jvp kawuruth

    එතකොට JVP එක හැමදාම විපක්ෂේ ඉන්න ද ලෑස්තිය
    ------ Post added on Apr 4, 2022 at 11:30 AM
     
    • Haha
    Reactions: weer 11 and redux

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya kenda haliyata yanne na jvp kawuruth
    කැද හැලියක් නම් චන්දෙ හරි ඉල්ලන්ඩ ඔනනෙ, කෝ මිනිහ මොකෝ බල්ල වගේ නැට්ට පුකේ ගහන්????🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝටා ගිහින්ද?අන්න උෟ අැමතිල හොයනව දාගෙන අායෙත් රට කන්නන..අැමති පට්ටමක් ගන්නද අනුරව ඕන?🤣🤣
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැද හැලියක් නම් චන්දෙ හරි ඉල්ලන්ඩ ඔනනෙ, කෝ මිනිහ මොකෝ බල්ල වගේ නැට්ට පුකේ ගහන්????🤣🤣🤣🤣

    කලින් හිටිය සිංහයා දැන් නෑ වගේ. :unsure: