අනුර සූදානම්........................................................ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක්කොම පක්ෂවලට අනගහල තියෙනවලු ඇමතිකම් ගන්න
    අනුර ගිහින් ගන්නේ නැහැ ලු
    baya wela wage …. Sinhaya wage ka gahuwata wadak dunnama bayayi wage
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    baya wela wage …. Sinhaya wage ka gahuwata wadak dunnama bayayi wage
    ලපකොටා කොච්චර බයවෙලාද කියනවනම් ඌ ෆෝන් ඕෆ් කරන් හැoගිලා, 🤣🤣🤣🤣🤣

    පොර ටෝක් දුන්නට බලේ ඉල්ලල හිතුවෙ නැ රාජපක්ශල දල යයි කියල, දැන් තමයි ලපයලට රෙවිල තියෙන්නෙ, 🤣🤣🤣🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලපයා මිසින්ද 😂ලපයට සතර පෙරනිමිති පේන කාලයයි මේ 🤣🤣පේනවානේ සිටුවේෂන් එක වෙමින් පවතින දේ වෙන්න පුලුවන් දේ😂😂
    ලපයා ගේ නයි නැටවිල්ලේ අවසන් අදියරට පැමින ඇත😜🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83