අනුර හාල් ප්‍රශ්නය ගූ කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙතන සීන් එක තියෙන්නෙ කලින් ආන්ඩු නොකරපු නිසා අපි ආවාම මෙහෙම කරනවා කියලා බලය ආන්ඩුව අරන්, මාෆියාකාරයෝ ඉන්නවා නම් උන්ට කිසි දෙයක් නොකරන එක නේ බන්.
    හැබැයි ඔය tv එකෙ අපි මෙහෙම කරනවා කියලා ශෝ දාල පෙන්නන එවා තියෙන්නෙ. එකෙන් කියන්න පුලුවන්. කිසි දෙයක් නොකරනවා කියලා. හාල් ප්‍රශ්නේ දැන් උඩු දුවලා වැඩි.

    seen eka thiyenne ochchra rata goda gaththai kiuwa ranilwa baiyoi roiyoi ekathu wela paraddapu eka

    @SLK_sri මාලිමාවට උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා කඩේ ගිහින් ගූ නාලා දැන් අපිට කුණුහරුපෙන් බණිනවා...😹😹😹😹

    @SLK_sri පව් උයා...😹😹😹😹😹😹

    අනුරට බෑ....😹😹

    ithin moda huththo anurata be kiyala denagenath baiyoi toiyoi ai chande dunne
    ------ Post added on Dec 11, 2024 at 8:26 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඊයේ කෑගල්ලේ මාකට් එකේ 220ට නාඩු තිබ්බ හැම කඩේකම. අද ගන්න ඕන. ශුවර් නෑ දවස් කීයක් තියේද කියල.
    ලොකු දෙයක් අපි කොළඹ මෙහේ නම් නාඩූ අපි ගන්නේ 250 ට එහෙම ගන්නත් නැහැ දැන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොකු දෙයක් අපි කොළඹ මෙහේ නම් නාඩූ අපි ගන්නේ 250 ට එහෙම ගන්නත් නැහැ දැන්
    higa kapan dan

    මුන් ඉස්සරහට නානවා හොඳම ඵකෙන් බොරුනම් බලපං..🤣🤣🤣🤣

    ithin chandeta kalin danne nedda owa
    ------ Post added on Dec 11, 2024 at 8:32 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    seen eka thiyenne ochchra rata goda gaththai kiuwa ranilwa baiyoi roiyoi ekathu wela paraddapu eka

    ithin moda huththo anurata be kiyala denagenath baiyoi toiyoi ai chande dunne
    ------ Post added on Dec 11, 2024 at 8:26 AM

    රනිල් ගැන නෙවේ මම කියන්නෙ, රනිල් මහින්ද අනුර ඔය ඔක්කොම එකට හිටිය එකට ආන්ඩු කරපු අය. අරුන් ඔක්කොම හොරු නම් මුං විතරක් සුපිරිසිදු වෙන්න බෑ කියලා මම කියන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් ගැන නෙවේ මම කියන්නෙ, රනිල් මහින්ද අනුර ඔය ඔක්කොම එකට හිටිය එකට ආන්ඩු කරපු අය. අරුන් ඔක්කොම හොරු නම් මුං විතරක් සුපිරිසිදු වෙන්න බෑ කියලා මම කියන්නෙ.

    oe eka aththa, mun hora kewe neththath hora kana situation ekak hadanna ona