මෙතන සීන් එක තියෙන්නෙ කලින් ආන්ඩු නොකරපු නිසා අපි ආවාම මෙහෙම කරනවා කියලා බලය ආන්ඩුව අරන්, මාෆියාකාරයෝ ඉන්නවා නම් උන්ට කිසි දෙයක් නොකරන එක නේ බන්.
හැබැයි ඔය tv එකෙ අපි මෙහෙම කරනවා කියලා ශෝ දාල පෙන්නන එවා තියෙන්නෙ. එකෙන් කියන්න පුලුවන්. කිසි දෙයක් නොකරනවා කියලා. හාල් ප්‍රශ්නේ දැන් උඩු දුවලා වැඩි.
seen eka thiyenne ochchra rata goda gaththai kiuwa ranilwa baiyoi roiyoi ekathu wela paraddapu eka
ithin moda huththo anurata be kiyala denagenath baiyoi toiyoi ai chande dunne
------ Post added on Dec 11, 2024 at 8:26 AM
