දැන් නාඩු විතරක් නෙවෙයි අනිත් හාලූත් නැහැ කඩවල් වල
මාලිමාවට චන්දේ දීපු උන්ම බණිනවා දැන්..ඊයේ මට චන්දේ දීපු ඵකෙක්ම කියනවා මුන්ගේ කට විතරයි වැඩ නෑ කියලා..![]()

ඔව් බන් ඒ මම.
මුන්ගෙ කට විතරයි වැඩ නෑ.
රනිල් සර් රට බාරගන්න තව මාස තුනහමාරයි නේද කියලා හිතල ඉවසන් ඉන්නෙ.![]()
පව් බං උඹලා..
දැන්ම වෙන ඵකවුන්ට් ඵකක් හදන් තියාගනින්..![]()
මාලිමාවට චන්දේ දීපු උන්ම බණිනවා දැන්..ඊයේ මට උන්ට චන්දේ දීපු ඵකෙක්ම කියනවා මුන්ගේ කට විතරයි වැඩ නෑ කියලා..උෟ ජෙප්පොන්ට කැමතිම නෑ ඒත් මේ පාර දීලා වයිෆ් කිව්ව නිසා..වයිෆ් ටීචර් කෙනෙක්.![]()
දැන් නාඩු විතරක් නෙවෙයි අනිත් හාලූත් නැහැ කඩවල් වල
අඩු කුලේ ගඳ ජෙප්පෝ දැන් කුණුහරුප කිය කිය වැලපෙනවා.
අපිලු චන්දේ දීලත් තියෙන්නේ..![]()
2/3ක් තිබිලත් කිසි වැඩක් කරගන්න බෑ මුං ට. හාල් හංගලා නම් අඩ අඩ ඉන්නෙ නැතිව කරන්න පුලුවන් මගුලක් කරන්න එපාය.
හා..
වෙන මුකුත් ඵකවුන්ට් නැද්ද අනුරට කැම්පේන් කරන්න ඵහෙම හදපුවා..![]()
ai quote karanna beri thramata gu nala neda,
hari ehenam kawuda chande dunne???
munta kiyala wedak naha ban, ranilwa paraddapu baiyantai toiyantai gahanna ona anurata chande dunnata
------ Post added on Dec 11, 2024 at 8:03 AM
ඊයේ කෑගල්ලේ මාකට් එකේ 220ට නාඩු තිබ්බ හැම කඩේකම. අද ගන්න ඕන. ශුවර් නෑ දවස් කීයක් තියේද කියල.දැන් නාඩු විතරක් නෙවෙයි අනිත් හාලූත් නැහැ කඩවල් වල