අනුර හෙළි කළ දේශපාලන පත්වීම් ලැයිස්තුව ම&#3545

dan kauda ehema inne ban

මට ඇත්තටම මේ රටේ ඔය දේශපාලුවෝ ඔක්කොම තිත්ත වෙලා බන් ඉන්නේ. මට චන්දෙ දෙන්න එකෙක් නැහැ. මම ජීවිතේටම එකම එකපාරයි චන්දෙ දුන්නේ, ඒ දුනෙත් එක මනුස්සයෙක් අපේ ගමේ ඉන්න එවුන්ට කරපු දෙයක් නිසයි. ඒ මනුස්සයත් ඉල්ලුවේ ප්‍රදේශීය සභාවට, එක නිසයි උටත් දුන්නේ. උ ආණ්ඩුවේ නෙමෙයි, විපක්ෂේත් නෙමෙයි.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මුස්ලින් අන්තවදය හා බෞද්දාගමේ විනසයට උත්තරය තම්බින්ව මුහුදට දන එක නෙවෙයි , උන්ව මෙ අන්තවදි දර්ෂනයෙන් එලියට ගන්න එක. දැන් ලන්කවෙ තියෙන හැම ප්‍රශ්නයකටම හෙතුව හරිහමන් නීතියක් නැතීඑක. මෙකට උත්තරය හරිහමන් නීතියක්, ජතික ප්‍රතිපත්තියක් නිර්මනයකිරීම, එම නීතිය හා ජතික ප්‍රිතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිම. රටෙ දැනට තියන නීතියවත් හරියට ක්‍රියත්මක කලනම් මෙ මුස්ලිම් අන්තවදය නැතිකරන්න තිබුන, එව හරියට ක්‍රියත්මක නොකර අන්ඩුව තමන්ගේ වසිය ගත්ත නිස තමයි සින්හල ජනයාට BBS වගේ සංවිදනවල පිහිට පතන්න වෙලතියෙන්නේ, මෙ නිසා ජනතව තමන් විසින්ම උත්තර ගන්න හියම ප්‍රශ්නය විසදෙන්නෙනැ එක තවතවත් ප්‍රශ්න ගොඩක් බිහිකරනව. අපි දැනගන්න ඔන මුස්ලිම් මිනිහව අන්තවද්යෙන් ගලවගෙන ජති අගම් මුලික නොවුනු දෙශපලනයකට එක්කරගන්න. දෙමල මිනිහටත් එකම තමයි. මෙව හරියට උනානම් මහජතියෙ ගෞරවයත් රැකිලා, සුලු ජතිනුත් නිදහසෙ ඉන්න පුලුවන් පලනයක් ඇතිකරන්න පුලුවන්

    මමත් ඊශ්‍රයල් වලට සප්පොට්, නමුත් ප්‍රජත්‍රන්ත්‍රවදි දෙශපලන පක්ෂයක් විදියට JVP ට අගම් වදි වෙන්න බැ. JVP සින්හල දෙමල මුස්ලිම් සියලු ජතින් නියොජනය කරන්න ඔන. අන්තවදි අන්තයට යන ජතින් ඉන් ගලවගෙන හරිමවතට ගන්න ඔන. අනිත් ජතින් සමුල ගාතනය කරන්න බැනේ.

    neetiya hariyata kriyatmaka karala witarak madi aluth neeti gennath wenawa :yes: