අනිත් අය ගැන දන්නෙ නෑ ඒත් ජවිපෙට සහයෝගය දෙන අය බුද්ධිමතුන් තමයි. මොකද ලන්කාවේ දේශපාලනේ කලාව සාහිත්‍යය අධ්‍යපනය, විතරක් නෙමෙයි නිදහස් චින්තනේට,ආධ්‍යාත්මයට,ප්‍රතිපත්තිවලට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජවිපෙ විතරයි. ඒක නිසා ජවිපෙ ඉන්න බහුතරය බුද්ධිමත්.

අනිත් අය ගැන දන්නෙ නෑ ඒත් ජවිපෙට සහයෝගය දෙන අය බුද්ධිමතුන් තමයි. මොකද ලන්කාවේ දේශපාලනේ කලාව සාහිත්‍යය අධ්‍යපනය, විතරක් නෙමෙයි නිදහස් චින්තනේට,ආධ්‍යාත්මයට,ප්‍රතිපත්තිවලට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජවිපෙ විතරයි. ඒක නිසා ජවිපෙ ඉන්න බහුතරය බුද්ධිමත්.

හොඳයි සල්ලි මත්තෙම නැහිල පලයන්. අන්තිමට මිනිය කර තියාගෙන යන්න හතර දෙනෙක් හොයාගන්න බැරිවෙයි.JVP = සමාජවාදී.. ලංකාවට කොහොමටවත් සමාජවාදය හරියන් නෑ.. මුන් බලයට ආවොත් එහෙම සිංහල බෞද්ධ කමත් බල්ලට දානවා.. මුස්ලිම් චන්ද ටික ගන්න බොරුවට ඊශ්‍රායල් වලට එරෙහිව කෑගැහුව..අනුර FB page එකේ හොදටම නා ගත්ත. කොල්ලෝ දාපු comment delete කරන්න තරම් හොදටම රිදිලා..
ජනදිපතිවරණයේදී නම් රාජපක්ෂ ට චන්දෙ දෙන්නෙත් නෑ,ජවිපෙටත් නෑ, ෆොන්සේකාටත් නෑ.. ලිස්ට් එක බලල වෙන හොද එකෙකුට දෙනවා..
Im not into any side. im into people who try to protect Buddhism in this Courtney who talk behalf of sinhala Buddhist. there are so many corruption to amend but at this moment i give priority for those people who honestly working hard to protect our religion. you never know what kind of knowledge i have but what i know that you dont know that im sure.
hehehe ow ow, the biggest and most important issue of the country being the hamba issue, right? hehe umba neda ara eka dawasak army eke kiyala talk eka daapu eka. ara 71 thaththa jvp karalu, russia walin weapon full ship ekak enakam.. gall face ekata wela balagena hitiya kiwwe umba neda?

ඉතින් මේ ජේවීපී එකට බනින අයට ඇයි ආණ්ඩුව හම්බයෝන්ට සපෝර්ට් කරන ඒවා පෙන්නේ නැත්තේ.. මෙතන කොටස් දෙකක් ඉන්නවා එක කට්ටියක් ඉශාලෙට සපපොර්ට් කරපු එකට විරුද්දව ජේවීපී එකට බනින ය...තව කට්ටියක් ඉන්නවා මොකක් හරි හේතුවක් එනකන් ජේවීපී එකට බනින්න බලන් ඉන්න ය.. උබ අයිති ඔය කොයි කොටසටද..???
හොඳයි සල්ලි මත්තෙම නැහිල පලයන්. අන්තිමට මිනිය කර තියාගෙන යන්න හතර දෙනෙක් හොයාගන්න බැරිවෙයි.

මචන් මුස්ලින් අන්තවදය හා බෞද්දාගමේ විනසයට උත්තරය තම්බින්ව මුහුදට දන එක නෙවෙයි , උන්ව මෙ අන්තවදි දර්ෂනයෙන් එලියට ගන්න එක. දැන් ලන්කවෙ තියෙන හැම ප්‍රශ්නයකටම හෙතුව හරිහමන් නීතියක් නැතීඑක. මෙකට උත්තරය හරිහමන් නීතියක්, ජතික ප්‍රතිපත්තියක් නිර්මනයකිරීම, එම නීතිය හා ජතික ප්‍රිතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිම. රටෙ දැනට තියන නීතියවත් හරියට ක්‍රියත්මක කලනම් මෙ මුස්ලිම් අන්තවදය නැතිකරන්න තිබුන, එව හරියට ක්‍රියත්මක නොකර අන්ඩුව තමන්ගේ වසිය ගත්ත නිස තමයි සින්හල ජනයාට BBS වගේ සංවිදනවල පිහිට පතන්න වෙලතියෙන්නේ, මෙ නිසා ජනතව තමන් විසින්ම උත්තර ගන්න හියම ප්‍රශ්නය විසදෙන්නෙනැ එක තවතවත් ප්‍රශ්න ගොඩක් බිහිකරනව. අපි දැනගන්න ඔන මුස්ලිම් මිනිහව අන්තවද්යෙන් ගලවගෙන ජති අගම් මුලික නොවුනු දෙශපලනයකට එක්කරගන්න. දෙමල මිනිහටත් එකම තමයි. මෙව හරියට උනානම් මහජතියෙ ගෞරවයත් රැකිලා, සුලු ජතිනුත් නිදහසෙ ඉන්න පුලුවන් පලනයක් ඇතිකරන්න පුලුවන්
මමත් ඊශ්‍රයල් වලට සප්පොට්, නමුත් ප්‍රජත්‍රන්ත්‍රවදි දෙශපලන පක්ෂයක් විදියට JVP ට අගම් වදි වෙන්න බැ. JVP සින්හල දෙමල මුස්ලිම් සියලු ජතින් නියොජනය කරන්න ඔන. අන්තවදි අන්තයට යන ජතින් ඉන් ගලවගෙන හරිමවතට ගන්න ඔන. අනිත් ජතින් සමුල ගාතනය කරන්න බැනේ.



කොහෙද බන් ගහන්න කියලා තියෙන්නේ උබ ඉන්න තැනකද කිවුවේ??
අලුත් ගම සිද්දියේදී jvp එක කත්කලේ රටේ සිවිල් යුද්දයක් ඇතිවන එක වලක්වා ගන්න.
ජෙව්පි එක මුස්ලිම් ගෙවල් වලටත් ගියා සිංහල ගෙවල් වලටත් ගියා
අයිත රටේ යුද්දයක් ඇති වුනොත් උබ යනවද යුද්දෙට
උබේ සල්ලි වලින්ද යුද්දේ කරන්න
ජේ වී පි එක නෙමෙයි සිංහල කොල්ලෝ දහස ගණන් මැරුවේ
unp ආණ්ඩුව
මරුනේ jvp කොල්ලොතමයි
උබත් කියල තියෙනේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියලා
අන්න එක කරන්න ගිහින් තාමයි කොල්ලෝ මරුනේ
උන් ගේ අවාසනාවන්ත කමටද අපේ අවාසනාවන්ත කමටද එක අසාර්ථක වුනා
එක සාර්ථක උනා නම් කොටි ජිහාඩ් එකක් වත් අද ලංකාවේ නැහැ
වැවු හදන්න ආණ්ඩුවෙන් ඉඩ දුන්නද?
ආණ්ඩුවේ ඉන්න බැරි වෙන තරමට ආණ්ඩුව නරක පැත්තට හැරුනා
ඒ වැඩ ජේ විපි එකේ ප්‍රතිපත්තිවලට පටහැනි නිසා අයින් උනා
හිටපු මාස 6 ඇතුලේ කුඩා වැවු 42 ක රොන් මඩ ඉවත් කළා
කන්තලේ වැවේ සම්පුර්ණ නඩත්තුවක් කළා මඩ ඉවත් කරලා
කුබුරු වලට ජලය සැපයෙන් කුඩා ඇළ මාර්ග ඔක්කොම වගේ හරි ගැස්සුවා
මේ ඔක්කොටම ගියේ ලක්ෂ 10 කට අඩු මුදලක්
මුදල් පර්තිපදන ගෙදර අරන් ආවේ නැහැ ජේ වී පි කාරයෝ
පදනමක් නැති කතා කියන්න එපා
මුනුත් දන්නවා බන්. තම්බින්ට පුක දෙන්නේ ආණ්ඩුව තමයි කියලා.
මුන් මේ කෑගහන්නේ තම්බි එක්ක අවුලක් තියන නිසා නෙමයි බන්.
මුලට අවුලක් නැහැ තම්බි මුළු රටම අල්ල ගත්තත්
මුන්ට අවුල තියෙන්නේ ආණ්ඩුව ට කෙලවෙන එකට
එනිසා ජේ වී පි එක ඇත්ත කතාකරනකොට මුන්ට රිදෙනවා
එතකොට කියන්න දේකුත් එපැයි
ඒ නිසා තම්බි අල්ලාගෙන ජේ වී පි එකට බුරනවා.
මුන් නිකන් කගහන්නේ කිසිම වැරදි වැඩක් කරපු නැති සුදනෝ ටිකක් වගේ මුන් තරම් අත්වල ලේ ගගනිපු දේශපාලකයෝ ලංකාවේ තවත් නැ .කාලකන්නි හැත්ත මුන් තමයි ලංකාව විනාස කරන එක පටන් ගත්තේ 88.රජයේ දේපොළ ගිනිතියල අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරල දාලා. ඒ කාලේ හිටපු උන්ට මතක ඇති මුන් මළගෙදරක මිනියක්වත් නිදහසේ ගෙනියන්න දුන්නේ නැ. LTTE එකවත් එච්චර බලු වැඩ කලේ නැ යකෝ. තමන්ගේ රටගැන මිනිස්සුන්ට තිබිච්ච හැගීම නැතිකලේ මුන්. දැන් ආගම ජාතිය ගැන තියන හැගීමත් නැති කරන්න හදනවා.


කෑප්ටන් Jack Sparrow;16995690 said:මචං අහසින් පාත් උනා වගේ කතා කරන්න එපා, අලුත්ගම සිද්දියට ටික දවසකට කලින් ඔය කුමාර හාදයා එහෙම දෙයක් කියල තිබ්බ, ඒ ගැන ත්‍රෙඩ් කිරියෙයි බුකියේ පොස්ටුයි ගොඩක් ගියා.
මචං ඒකාලේ යුඑන්පි එකෙන් මාරුව තමයි, එත් අරගල කරලා කලබල ඇතිකළේ ජෙප්පෝ, උන්ගේ න්‍යායපත්‍රයට අනුව එදා කලෙත් ඕකමයි, අදත් තියෙන්නේ ඒ න්යයපත්රේම තමයි. අනික උබ මගේ කලින් ත්‍රෙඩ් කියවපන්, මම කවදාවත් කිව්වේ නැහැ හම්බය එක්ක වලියට යන්න කියලා. දැන් ත්‍රෙඩ් එකේ ජෙප්පෝ පලස්තිනෙට කඩේ යනවා මෙහෙ හම්බයෝ එක්ක, මිට ටික දවසකට කලින් අර සමසමාජ පොන්සිය (මට නමමතක නැහැ, අර රට ගිනිතියන, ජීවිතේට චන්දෙකින් දිනලා එන්න බැරි, නාකි හිපාටුවා) ඔය වගේම දෙයක් කළා හම්බයෝ මදි කරගෙන. උබල ජෙප්පන්ට කඩේ ග්යාට කමක් නැහැ, වෙනදේ පොඩ්ඩක් තේරුම් අරන් කඩේ පලයන් මචං.
මම කිව්වා තමයි මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ කියල, එත් එහෙම වෙනස් කරන්න පුළුවන් එකම පක්ෂයක් වත් ලංකාවේ නැහැ, ඔක්කොම එකයි. එක තමයි මචං තිත්ත උනත් ඇත්ත. හෙළ උරුමය සිංහලය ගැන කතා කරනවා තමයි එත් උන්ටත් හරි චන්ද පදනමක් නැහැ.
මචං උන් හිටපු මාස ගානට මොනවා කලාද නැද්ද කියල කියන්න මට මතක නැහැ, ඕනෙම සංක්‍යාලේකනයක් ඕනේ එකෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන්, හරියට දැන් ආණ්ඩුව කරනවා වගේ. එත් ඇත්ත නැත්ත හැමෝම දන්නවා.
ආණ්ඩුව විවේචනය කරලා සමහර තර්ක ඉදිරිපත් කරලා ආණ්ඩුවට බලපෑමක් කරන එකට මම ,එත් බලය ලැබුනම හැමෝම එකයි.
තම්බි අල්ලාගෙන ජේවීපී එකට බිරුව කියන්න එපා, ඔයා කියල තිබ්බේ පහුගිය අවුරුදු 25 තුල ජෙප්පෝ හොද චරිතවත් කියලනේ, අන්න එකට උත්තරයක් දුන්නේ. අනික මම විදිහට ආගම, ජාතිය පාවා දෙන එවුන් තමයි ලොකුම වැරදි කාරයෝ. උබලට එක සුළු දෙයක් උනාට එක මට නම් ලොකු වැරද්දක්, මොකද සිංහලය මහා ජාතිය වෙලා උන් තනි උන වෙලාවක උන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව හම්බයගේ රෙද්ද ලෙව කන්න ගිය ඔය වගේ එවුන්ගෙන් රටට ආගමට දෙයක් ලැබෙනකන් ඔහේ බලාගෙන ඉදපන්, ලැබෙයි ලැබෙයි.
කට තිබ්බ පලියට කියෙව්වට වැඩක් නැ.. ඔප්පු කර ගන්න බැරි නම්..උබ මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ මේ ජේවීපී එකත් එක්ක තියෙන තරහකට නැතුව මේ සිංහලයා ගැන හිතලා එහෙම නෙමෙයි.. දැන් කට්ටියගේ කම්නෙට් බලනකොට ජාතිආලේ පේනවා හොදට..සිංහලකම පිටින් දාලා ජේවීපී විරොදයක් හදන්න යනවා... ලොල්

පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මේ ජෙප්පොන්ට බලයක් නැතුව හැසිරෙන්නේ මෙහෙම නම් මුන්ට බලයක් හම්බ උනොත් කොහොම තියෙය්ද. උබ හිතන්නේ මුන් මුස්ලිම් චන්ද වලින් බලය අරන් මුන්ට නිකන් ඉන්න දෙයි කියලද ? මුන්ට එතකොට නටන්න වෙන්නේ අරුන් ගහන ගහන පදේට.මචන් මුස්ලින් අන්තවදය හා බෞද්දාගමේ විනසයට උත්තරය තම්බින්ව මුහුදට දන එක නෙවෙයි , උන්ව මෙ අන්තවදි දර්ෂනයෙන් එලියට ගන්න එක. දැන් ලන්කවෙ තියෙන හැම ප්‍රශ්නයකටම හෙතුව හරිහමන් නීතියක් නැතීඑක. මෙකට උත්තරය හරිහමන් නීතියක්, ජතික ප්‍රතිපත්තියක් නිර්මනයකිරීම, එම නීතිය හා ජතික ප්‍රිතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිම. රටෙ දැනට තියන නීතියවත් හරියට ක්‍රියත්මක කලනම් මෙ මුස්ලිම් අන්තවදය නැතිකරන්න තිබුන, එව හරියට ක්‍රියත්මක නොකර අන්ඩුව තමන්ගේ වසිය ගත්ත නිස තමයි සින්හල ජනයාට BBS වගේ සංවිදනවල පිහිට පතන්න වෙලතියෙන්නේ, මෙ නිසා ජනතව තමන් විසින්ම උත්තර ගන්න හියම ප්‍රශ්නය විසදෙන්නෙනැ එක තවතවත් ප්‍රශ්න ගොඩක් බිහිකරනව. අපි දැනගන්න ඔන මුස්ලිම් මිනිහව අන්තවද්යෙන් ගලවගෙන ජති අගම් මුලික නොවුනු දෙශපලනයකට එක්කරගන්න. දෙමල මිනිහටත් එකම තමයි. මෙව හරියට උනානම් මහජතියෙ ගෞරවයත් රැකිලා, සුලු ජතිනුත් නිදහසෙ ඉන්න පුලුවන් පලනයක් ඇතිකරන්න පුලුවන්
මමත් ඊශ්‍රයල් වලට සප්පොට්, නමුත් ප්‍රජත්‍රන්ත්‍රවදි දෙශපලන පක්ෂයක් විදියට JVP ට අගම් වදි වෙන්න බැ. JVP සින්හල දෙමල මුස්ලිම් සියලු ජතින් නියොජනය කරන්න ඔන. අන්තවදි අන්තයට යන ජතින් ඉන් ගලවගෙන හරිමවතට ගන්න ඔන. අනිත් ජතින් සමුල ගාතනය කරන්න බැනේ.
කෑප්ටන් Jack Sparrow;16995690 said:දැන් ත්‍රෙඩ් එකේ ජෙප්පෝ පලස්තිනෙට කඩේ යනවා මෙහෙ හම්බයෝ එක්ක, මිට ටික දවසකට කලින් අර සමසමාජ පොන්සිය (මට නමමතක නැහැ, අර රට ගිනිතියන, ජීවිතේට චන්දෙකින් දිනලා එන්න බැරි, නාකි හිපාටුවා) ඔය වගේම දෙයක් කළා හම්බයෝ මදි කරගෙන. උබල ජෙප්පන්ට කඩේ ග්යාට කමක් නැහැ, වෙනදේ පොඩ්ඩක් තේරුම් අරන් කඩේ පලයන් මචං.

මේක නම් හිතන්න ඕන දෙයක්.. මමත් දැක්කා අනුර කුමාරගේ එෆ් බී පේජ් එකේ ඔය වගේ සීන් දෙක තුනක්.. කොහොම උනත් තම්බින්ට කඩේ ගියා කියලා උන් ඡන්දේ ලේසියට දෙන්නෑ.. මොන පක්ෂේ උනත් උන් දෙන්නේ උන්ගේ එකෙක්ට විතරයි..![]()
පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මේ ජෙප්පොන්ට බලයක් නැතුව හැසිරෙන්නේ මෙහෙම නම් මුන්ට බලයක් හම්බ උනොත් කොහොම තියෙය්ද. උබ හිතන්නේ මුන් මුස්ලිම් චන්ද වලින් බලය අරන් මුන්ට නිකන් ඉන්න දෙයි කියලද ? මුන්ට එතකොට නටන්න වෙන්නේ අරුන් ගහන ගහන පදේට.
ඉතින් JVP එක ආගම්වාදී නෙවේනම් මුන් ISIS එකෙන් මරණ කතෝලිකයෝ වෙනුවෙන් උත්ගොෂණ කරන්න එපාය. ඉස්රයාලේ ඉන්න සිංහලයන්ගේ/කතෝලිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පලස්තීන එම්බසි එක ඉස්සරහ උත්ගොෂණ කරන්න ඕනනේ. උබල මොනවා කිව්වත් ජෙප්පන්ගේ උවමනාව හම්බ චන්ද ටිකයි අරාබියෙන් එන සල්ලි ටිකයි බව හොදටම පැහැදිලි.

දැන් උබ කියන්නේ තියන ආණ්ඩුවම පත්කරගමු අයිත මහින්දටම රටදෙමු කියලද
උන් චන්දෙ දුන්නත් නැතත් අපි නම් මේ කාලකන්නි ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නැ

කෑප්ටන් Jack Sparrow;16995813 said:මහින්දයටම රට දෙමු දීල අපි වෙනින් රටක් හොයාගෙන යමු.
දැන් මේ රටට, ආගමට කරලා තියෙන විනාසේ හොදටම ඇති. තව පාරක් ආව කියන්නේ සිංහලයට අබසරණයි කියන එක.
දේශපාලනයේ හරියටම කරන හරි පක්ෂයක් ලෝකේ කොහෙවත් නැහැ සහෝ. අපි දැනගන්න ඕනේ අඩුවෙන්ම වැරදි කරන/ කරපු පක්ෂයක් තෝරාගන්න. මම ජෙප්පන්ට අකමැති උන්ගේ පෙර වැරදි වගේම දැන් වෙන වැරදි නිසයි. අඩුවෙන්ම වැරදි කරපූ පක්ෂයක් ලංකාවෙන් හොයාගන්න අමාරුයි බන්. ඔක්කොම කම්බ හොරු.