අනුර හෙළි කළ දේශපාලන පත්වීම් ලැයිස්තුව ම&#3545

පත්තරේ දිනේ කියපන් බලන්න... කට තිබ්බ පලියට කියවන්න එපා ඔයි ගොනා වගේ...​

අනේ උබට සැහෙන්න රිදිලා වගේ. පවු බන්, උබ ලංකාවේද ඉන්නේ.
ජෙප්පෝ හරි සෝක්. දැන් උක්කුන් බබාට ටතුටුද?
 
Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    කෑප්ටන් Jack Sparrow;16993835 said:
    මුණ එක්ක තරහ වෙලා නහය කපාගෙන වැඩක් නැහැ නේද සින්හලුනේ????
    අමතක කරන්න එපා අලුත්ගම සිද්දියේදී මුන්ටත් හම්බයන්ව ලොකු උනා කියන එක.
    මහරජා විතරක් නෙමෙයි ඔය මොකා ආවත් ඔය වගේ මුල් පුටුවලට දාන්නේ උන්ගේ එවුන්ව. ලංකාවේ තියෙන කාලකන්නි දේශපාලන ක්‍රමේ හැටි තමයි ඔය. අර ඇමරිකාවේ වගේ මොඩල් එකක් හදල රට පාලනය කරනවා නම් මේකත් හැදේවි දවසක.

    මුන් නිකන් කගහන්නේ කිසිම වැරදි වැඩක් කරපු නැති සුදනෝ ටිකක් වගේ මුන් තරම් අත්වල ලේ ගගනිපු දේශපාලකයෝ ලංකාවේ තවත් නැ .කාලකන්නි හැත්ත මුන් තමයි ලංකාව විනාස කරන එක පටන් ගත්තේ 88.රජයේ දේපොළ ගිනිතියල අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරල දාලා. ඒ කාලේ හිටපු උන්ට මතක ඇති මුන් මළගෙදරක මිනියක්වත් නිදහසේ ගෙනියන්න දුන්නේ නැ. LTTE එකවත් එච්චර බලු වැඩ කලේ නැ යකෝ. තමන්ගේ රටගැන මිනිස්සුන්ට තිබිච්ච හැගීම නැතිකලේ මුන්. දැන් ආගම ජාතිය ගැන තියන හැගීමත් නැති කරන්න හදනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    JVP eka mineemaruwa thamai. habai anduwa eeta wada JVP kollo maruwa. ai ubala ehenam UNP ekata chande denne ? ethakota hamuduruwaru marapu karuna KP thiyagena inna anduwata ai chande denne ? yako JVP eka nohitinna thopi ekektawath kagahanna ratak ithuru wenne na LTTE ekata liyala deepu rata UNP anduwa peralala Mahinda balayata genawe JVP eken.. ubala ada eeye ipadichcha ewunda ? ehemanam ubala ekka katha karala wadak na. aparade wachana tika. ammala thaththalage salli walin net awilla methana 1000 talks denawa
     
    කවුද යකෝ මම UNP එකට චන්දෙ දෙනවා කිව්වේ මම ඔය එකෙක්ටවත් නෙවේ චන්දෙ දෙන්නේ. :lol::lol::lol::lol: අනිත් එක මහින්ද බලයට ගෙනාවේ මුන් නම් දැන් මොකටද බොරුවට කැගහන්නේ. උබ කියන විදියට මුන් නැත්නම් මහින්ද එන්නේ නැනේ. එහෙනම් මේ වෙන හැමදේටම වගකියන්න ඕන මුන්. මුන් බැන ගන්න ඕන මුන්ටමයි. මුන්ට ඕව මුලදී තේරුනේ නැ කියන්නේ කිසිම දේශපාලන බුද්දියක් නැ කියන එක ඉතින් එහෙම එවුන් පාලනයට අවොත් මොනවදේ දේවල් වෙයිද.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    you think all of people who against JVP like government. what a stupid thing. i know that most of people dont like JVP they also dont like the government. cz JVP are just taking their chances to get the power. they all are going after power and money but most of people dont understand. is that worthy to give this kind of comment about JVP have they proved that they are not like the government? they dont have good history even now they dont do the right thing. if oneday if oneday they got their power. will they not missuses.? but nobody can not answer that question since they have not got the power as they want. so people make judgement before start something. but i know oneday same people who praised JVP will criticize here oneday if they got the power. so Re watuna wale dawaltath watenna natuwa use ur brain. i just only can ask. i feel so pity about this contry cz this country distroying the people who live here. we cant blame politician always. people are the one who give the power to politician to destroy this country. No sinhala no Buddhist people survive here. so if your Buddhist just think about the religion first. just give the power somene who protect the Buddhist people in this country. not the people who just show off ... then only other people also protect. even muslim or christian all wil be well be protected. bududhaama rakunath vitarai me rata rakenna that what most of them are saying.

    real people who love this country never show off they do the work honestly even they got so many criticism. i beleve there are few people were in this country. Somahamuduwo one of them. and just do the good background check before u make a choice. that is my only request. otherwise we can see the way of destroying the country from our own eyes...........................
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුද යකෝ මම UNP එකට චන්දෙ දෙනවා කිව්වේ මම ඔය එකෙක්ටවත් නෙවේ චන්දෙ දෙන්නේ. :lol::lol::lol::lol: අනිත් එක මහින්ද බලයට ගෙනාවේ මුන් නම් දැන් මොකටද බොරුවට කැගහන්නේ. උබ කියන විදියට මුන් නැත්නම් මහින්ද එන්නේ නැනේ. එහෙනම් මේ වෙන හැමදේටම වගකියන්න ඕන මුන්. මුන් බැන ගන්න ඕන මුන්ටමයි. මුන්ට ඕව මුලදී තේරුනේ නැ කියන්නේ කිසිම දේශපාලන බුද්දියක් නැ කියන එක ඉතින් එහෙම එවුන් පාලනයට අවොත් මොනවදේ දේවල් වෙයිද.

    Thama chande denna ubata chande na ne :rofl::rofl::rofl:
    mekai machan a welawe mahinda thamai thibba alternate eka.. ubalata owa therenne na. thawa tikak hodata kala loku wenna malli. passe api politics katha karamu :yes::yes::yes: :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෑප්ටන් Jack Sparrow;16994617 said:
    අනේ උබට සැහෙන්න රිදිලා වගේ. පවු බන්, උබ ලංකාවේද ඉන්නේ.
    ජෙප්පෝ හරි සෝක්. දැන් උක්කුන් බබාට ටතුටුද?

    කට තිබ්බ පලියට කියෙව්වට වැඩක් නැ.. ඔප්පු කර ගන්න බැරි නම්..උබ මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ මේ ජේවීපී එකත් එක්ක තියෙන තරහකට නැතුව මේ සිංහලයා ගැන හිතලා එහෙම නෙමෙයි.. දැන් කට්ටියගේ කම්නෙට් බලනකොට ජාතිආලේ පේනවා හොදට..සිංහලකම පිටින් දාලා ජේවීපී විරොදයක් හදන්න යනවා... ලොල්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කට තිබ්බ පලියට කියෙව්වට වැඩක් නැ.. ඔප්පු කර ගන්න බැරි නම්..උබ මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ මේ ජේවීපී එකත් එක්ක තියෙන තරහකට නැතුව මේ සිංහලයා ගැන හිතලා එහෙම නෙමෙයි.. දැන් කට්ටියගේ කම්නෙට් බලනකොට ජාතිආලේ පේනවා හොදට..සිංහලකම පිටින් දාලා ජේවීපී විරොදයක් හදන්න යනවා... ලොල්

    Aluthma theory eka hambayo nethi unoth rate thiyana anith prashna okkoma iwaray, ane manda ban, me harak hithagena inne, agamakin rata palanaya karanna puluwan kiyalada?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Aluthma theory eka hambayo nethi unoth rate thiyana anith prashna okkoma iwaray, ane manda ban, me harak hithagena inne, agamakin rata palanaya karanna puluwan kiyalada?

    ඔව් බං...මේ හරක්ට ඕවා තේරුම් යනවා නම් බැරියයි..​
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔව් බං...මේ හරක්ට ඕවා තේරුම් යනවා නම් බැරියයි..​

    ok dan oya kianne JVP eka crisize karana aya harak oya wage aya thamai mole tiyena aya kiyalada? :oo:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ok dan oya kianne JVP eka crisize karana aya harak oya wage aya thamai mole tiyena aya kiyalada? :oo:

    ඔයා ඔය කියන්නේ අර ආණ්ඩුවට පක්ෂ අය දේශප්‍රේමී ආණ්ඩුවට පක්ෂ නැති ය දේශද්‍රෝහී කියන තියරි එක වගේ එකක් නේද..?? :lol::lol::lol:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔයා ඔය කියන්නේ අර ආණ්ඩුවට පක්ෂ අය දේශප්‍රේමී ආණ්ඩුවට පක්ෂ නැති ය දේශද්‍රෝහී කියන තියරි එක වගේ එකක් නේද..?? :lol::lol::lol:

    whether i agree this government or not none of this matter. this just only about JVP so i never think they can get the power as they want. its 100% sure cz the way they behavior never show that they are different than this government. they also do same thing but different way.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    JVP = සමාජවාදී.. ලංකාවට කොහොමටවත් සමාජවාදය හරියන් නෑ.. මුන් බලයට ආවොත් එහෙම සිංහල බෞද්ධ කමත් බල්ලට දානවා.. මුස්ලිම් චන්ද ටික ගන්න බොරුවට ඊශ්‍රායල් වලට එරෙහිව කෑගැහුව.. :rofl: අනුර FB page එකේ හොදටම නා ගත්ත. කොල්ලෝ දාපු comment delete කරන්න තරම් හොදටම රිදිලා.. :rofl: ජනදිපතිවරණයේදී නම් රාජපක්ෂ ට චන්දෙ දෙන්නෙත් නෑ,ජවිපෙටත් නෑ, ෆොන්සේකාටත් නෑ.. ලිස්ට් එක බලල වෙන හොද එකෙකුට දෙනවා..
     
    ye agree with u :yes: at the moment there is no suitable person
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    whether i agree this government or not none of this matter. this just only about JVP so i never think they can get the power as they want. its 100% sure cz the way they behavior never show that they are different than this government. they also do same thing but different way.

    ඉතින් මේ ජේවීපී එකට බනින අයට ඇයි ආණ්ඩුව හම්බයෝන්ට සපෝර්ට් කරන ඒවා පෙන්නේ නැත්තේ.. මෙතන කොටස් දෙකක් ඉන්නවා එක කට්ටියක් ඉශාලෙට සපපොර්ට් කරපු එකට විරුද්දව ජේවීපී එකට බනින ය...තව කට්ටියක් ඉන්නවා මොකක් හරි හේතුවක් එනකන් ජේවීපී එකට බනින්න බලන් ඉන්න ය.. උබ අයිති ඔය කොයි කොටසටද..???​
     
    Im not into any side. im into people who try to protect Buddhism in this Courtney who talk behalf of sinhala Buddhist. there are so many corruption to amend but at this moment i give priority for those people who honestly working hard to protect our religion. you never know what kind of knowledge i have but what i know that you dont know that im sure.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,656
    2,434
    113
    ok dan oya kianne JVP eka crisize karana aya harak oya wage aya thamai mole tiyena aya kiyalada? :oo:
    අනිත් අය ගැන දන්නෙ නෑ ඒත් ජවිපෙට සහයෝගය දෙන අය බුද්ධිමතුන් තමයි. මොකද ලන්කාවේ දේශපාලනේ කලාව සාහිත්‍යය අධ්‍යපනය, විතරක් නෙමෙයි නිදහස් චින්තනේට,ආධ්‍යාත්මයට,ප්‍රතිපත්තිවලට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජවිපෙ විතරයි. ඒක නිසා ජවිපෙ ඉන්න බහුතරය බුද්ධිමත්.