ළඟදීම නෙමෙයි යකෝ මූව හෙටම දානව. ජනාදිපතිට ඔහොම කියන එකෙක්ව joke එකකට ගන්නෙ නෑඅක්කර 100 කොහෙද බන් තියෙන්නෙ? අක්කර 50, අක්කර 100, අක්කර 60 කියලා රට වටේම තියනවනේ. අනික මූ කොහොමද රටේ ජනාධිපතිට චන් ඩි පාට් දාන්නේ. මූට මානසික අවුලක් ඇති . මූ ට නම්ළගදිම ඇතුලට යන්න වෙනවා
අනුර කියලා ඉන්නේ ඌ විතර ද ?ළඟදීම නෙමෙයි යකෝ මූව හෙටම දානව. ජනාදිපතිට ඔහොම කියන එකෙක්ව joke එකකට ගන්නෙ නෑ
අනුර කියලා ඉන්නේ ඌ විතර ද ?![]()
පොලිසියෙ ලොක්කා මූ එක්ක් ඇරියස්.මූ නිතරම ඇතුලට යනවා ආයෙ එවනවාමුගෙ වැඩෙන් එලකිරි එකත් වැහෙයි
උඹ වගේ කුහක පොන්නයෙක් නම දැකලා තියෙන්නේ උඹ විතරයිඇමරිකාවෙ එහෙමත් ඔහොම කරල තියෙනව මං දැක්කා නිවුස් එකක්. එහෙම බැලුවොත් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ඩොනල්ඩ් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි.ඩොනල්ඩ් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ප්‍රසිඩන්ට් කියන්නෙත් එකෙක් නෙවෙයි. පරණ හිටපු උන්ටත් ප්‍රසිඩන්ට් කියනවා.
ප්‍රබාකරන්ල ඉන්නෙත් එකෙක් නෙවෙයි.![]()
අනුර කියලා ඉන්නේ ඌ විතර ද ?![]()