අනුර හො ම ත ග යු කැ.පො නොවී .... තේරුනයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    121-9.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    අක්කර 100 කොහෙද බන් තියෙන්නෙ? අක්කර 50, අක්කර 100, අක්කර 60 කියලා රට වටේම තියනවනේ. අනික මූ කොහොමද රටේ ජනාධිපතිට චන් ඩි පාට් දාන්නේ. මූට මානසික අවුලක් ඇති . මූ ට නම්ළගදිම ඇතුලට යන්න වෙනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,907
    17,996
    113
    අක්කර 100 කොහෙද බන් තියෙන්නෙ? අක්කර 50, අක්කර 100, අක්කර 60 කියලා රට වටේම තියනවනේ. අනික මූ කොහොමද රටේ ජනාධිපතිට චන් ඩි පාට් දාන්නේ. මූට මානසික අවුලක් ඇති . මූ ට නම්ළගදිම ඇතුලට යන්න වෙනවා
    ළඟදීම නෙමෙයි යකෝ මූව හෙටම දානව. ජනාදිපතිට ඔහොම කියන එකෙක්ව joke එකකට ගන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    අනුර කියලා ඉන්නේ ඌ විතර ද ? 🥱

    ඇමරිකාවෙ එහෙමත් ඔහොම කරල තියෙනව මං දැක්කා නිවුස් එකක්. එහෙම බැලුවොත් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ඩොනල්ඩ් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි.ඩොනල්ඩ් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ප්‍රසිඩන්ට් කියන්නෙත් එකෙක් නෙවෙයි. පරණ හිටපු උන්ටත් ප්‍රසිඩන්ට් කියනවා.
    ප්‍රබාකරන්ල ඉන්නෙත් එකෙක් නෙවෙයි. 🙈🤭
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඇමරිකාවෙ එහෙමත් ඔහොම කරල තියෙනව මං දැක්කා නිවුස් එකක්. එහෙම බැලුවොත් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ඩොනල්ඩ් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි.ඩොනල්ඩ් ට්‍රම්ප් කියල ඉන්නෙත් එකෙක් නෙවෙයි. ප්‍රසිඩන්ට් කියන්නෙත් එකෙක් නෙවෙයි. පරණ හිටපු උන්ටත් ප්‍රසිඩන්ට් කියනවා.
    ප්‍රබාකරන්ල ඉන්නෙත් එකෙක් නෙවෙයි. 🙈🤭
    උඹ වගේ කුහක පොන්නයෙක් නම දැකලා තියෙන්නේ උඹ විතරයි