මේ පාර අපි 69 ලක්ෂයක් ඉන්නවා JVP එකත් එක්ක.හැම ඡන්දෙකට ම කලින් JVP එක 60% විතර අරගෙන ඡන්ද දිනනවා බන්. ඡන්ද ප්‍රතිඵල ආවහම තමා ජෙප්පන්ට රේවෙන්නේ
ඕක ජීවන චක්‍රය වගේ හැම චන්දෙකම වෙන දෙයක්![]()
මේකට Vote කරපන්. චන්දෙ දවසට හම්බවෙමු.
මේ පාර අපි 69 ලක්ෂයක් ඉන්නවා JVP එකත් එක්ක.හැම ඡන්දෙකට ම කලින් JVP එක 60% විතර අරගෙන ඡන්ද දිනනවා බන්. ඡන්ද ප්‍රතිඵල ආවහම තමා ජෙප්පන්ට රේවෙන්නේ
ඕක ජීවන චක්‍රය වගේ හැම චන්දෙකම වෙන දෙයක්![]()
මචන් සදා බම්ප් වෙන පෝස්ට් මෙව්වා! බුක්මාක් කරලා තියගන්න. ග්‍රවුන්ඩ් රියැලිටි එක ගොඩක් වෙනස්. දැනට ජෙප්පො ඉස්සරහින් හැබැයි ඔය ඔක්කොම කුඩු පට්ටන් වෙනවා ඉස්සරහට එකතු වෙන සහ අනිත් එවුන්ගෙ කැම්පේන් පටන් ගත්තම. පොලිටිකිස් වල බේසික් තියරි එකවත් අඩුම ෆලෝ කරන්න. ඔයා කියන්නෙ ලක්ශ 70ට වඩා මාලිමාව ගන්නවා කියලනෙ. හරි බලමුකො. හැබැයි එදාට හුචු හුචු ගාන්න නම්හිත හදාගන්න කරන සමීක්ෂණ ඔව්වා.
සජිත් ඔච්චර ගන්නෙ නෑ. 10-15%යි උපරිම. රනිල් ඊට වැඩියෙ ටිකක් ගනී. 2019 පාවිච්චි නොකරපු අලුත් චන්ද ලක්ෂ 15කට වැඩියෙ තියෙනවා. (2000න් පස්සෙ උන්) ඒවා කොහොමත් මාලිමාවට.
50-60%ක් මාලිමාව ගන්නවා කියන්නෙ Easy. මිනිස්සු බලන් ඉන්නෙ හොදම එකෙන් අරින්න නාකි පප්පලට. මේ පාර පොහොට්ටුව 3%ක් ගත්තොත් ලොකු දෙයක්.
එක්කෝටි හතලිස් ලක්ශයක් චන්දෙ දානවා මේ පාර.
ඌ මේ අවුරුදු කීපයේ තමන්ගෙ ගොන්කම මනාව පෙන්නුවා. සජිත්ට දෙන්න නම් ඒ ලෙවල් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.
------ Post added on Jan 31, 2024 at 10:09 PM
ටිකක් ගිහින් බලන්න ළමයා votes පරික්ෂා කරන විදිහ.. ඇත්තටම පව් ජෙපි වහල්ලු ටිකආ ඉදා,....ගන්න පඩියට සාධාරණයක් කරහන් බන්.
උබ වගේ මැටි මොල්ලු දවසට චන්ද කියක් නැති කරනවද පක්ෂෙට , බැසිල්ට නිස්සන්කට උබලට පඩි ගෙවනවාට වඩා ලාබයි හොද කිරි හරක් පට්ටියක් අරන් හැදුවනන්
https://www.ihp.lk/
https://www.ihp.lk/news/pres_doc/IHPPressRelease20230728SIN.pdf
https://ihp.lk/publications/docs/SLOTSReport202306.pdf
අනේ උබේ independent. පොර කේස් එකට තව බනිනවා ගම්වල.තව බයියෝ ඉන්නවා ගම්වල ඉස්සර තරම් නන් නෑහම්මේ ඉතින්
අපේ ගමේ නම් එහෙමම බයියෝ ඉන්නවා
උන් හිතන් ඉන්නේ UNP එකෙන් කෙලෙව්වා කියලා, ඊළග පාර උඩින්ම දෙන්න ඉන්නේ පොහොට්ටුවට
social media වල කෑගැහුවට ඇති ජෙප්පෙක් නම් නැතෝ, මේක bookmark කරලා තියාගෙන election දවසට බලන්න
හාරිස්පත්තුව, කුරුණෑගල, දකුණ නග්ගලා ගත්තා නම් ජෙප්පෝ ආයෙත් 3% තමා
තව බයික්, ඉන්දියන් ලදරම් බස්, ත්‍රීවිල් වලට වාසි වෙන නීති ටිකක් දැම්මනම් Gen Z vote ටිකත් හරි
btw මං independent ලංකාවේ politics වල; සාමාන්‍යයෙන් moderate conservative views තියෙන්නේ
ඇත්ත කියද්දි ඉතින් media unit ගාගෙන එයි නැත්නම්![]()
ekada raniiil gedara giyeකතෝලික කට්ටිය ඉන්නවා බන් කැපුවත් කොළ කියාගෙන
සිත නිවා ගන්න ළමයා![]()
![]()
![]()
![]()
![]()
![]()
බයිට් වෙනකොට සීමාවත් තියාගන්න ළමයා... ඕවා පරික්ෂා කරද්දී මිලියන භායයක් වත් තියෙන page එකක් තෝරාගන්න
https://www.ihp.lk/
![]()
ඉති න් හොදයි නේ පචයා දිනලා නේ මෝකක්ද අර්බුදය![]()
සබ්ස්ක්‍රයිබ් ටු ද ත්‍රෙඩ් ෆොර් ෆිව්චර් බම්පින්ග් පර්පසස්
කලබල වෙන්න දෙයක් නෑ. උඹේ කැම්පේන් එක සාර්ථකයි. 50% ට වැඩියි කියන්නේ අපෙන් සුභ පැතුම්.redde rewila adana epa, kondak thiyna ekek nam ahapu ekata uththara diyan, ai ochchara baya
recruit karala, campaign ekata ona wei ubata @nicjosh83
------ Post added on Feb 1, 2024 at 7:56 AM
කලබල වෙන්න දෙයක් නෑ. උඹේ කැම්පේන් එක සාර්ථකයි. 50% ට වැඩියි කියන්නේ අපෙන් සුභ පැතුම්.
අනුර ස ට ජය වේවා