අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මම පුද්ගලිකවම දේශපාලනයට, කිසිම දේශපාලන පක්ෂයට කැමති නැහැ, පහුගිය 75 අවුරුද්ද දේශපාලනය බැලුවොත් ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා අලි + පොහොට්ටු මාරුවෙන් මාරුවට දේශපාලනය කරා, ප්‍රතිවිපාකේ රට බංකොලොත් වෙලා උන් හොරා කාපුවට රටේ ජනතාව TAX වලින් වන්දි ගෙවන එක, ජනතාවට තියෙන්නේ දැන් එක විකල්පයය්, ඒ ආයෙත් ඔය හොර වේසියෝන්ටම ජන්දෙ දීලා පුක තවත් පලාගන්නවද නැත්නම් NPP එකට වෙනසකට දීල බලනවද කියන එක,
    මේ පාර චන්දෙ දෙන්නේ නම් NPP එකට. අනුර ගෙන් වෙච්ච පුකක් අපිට නැහැ අඩුම තරමින් මුගේ කෙරුවාව බලාගන්න පුළුවන් මූ වෙනසක් කරය්ද නෙත්නම් මුවත් අලි + පොහොට්ටු හොර සෙට් එක ගොඩේ දාල IGNORE කරනවද කියල, මොකද දැනට ලංකාවේ නැතිවෙන්න මුකුත් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කාලා. කුලී කොමෙන්ට් වේසියෝන්ගේ ප්‍රතිචාර පඩේට ගණන් ගන්න නරකයි මොකද ඕක උන්ගේ බඩගෝස්තරය නිසා. උන්ට වෙඩක් නැහැ රටට කෙලඋනත් මිනිස්සු/ළමයි නැතිඋනත්, සල්ලි දෙනවනම් ගෙදර ඉන්න ගෑනුත් ගහන්න දීල බලන් ඉන්න අමන ජාතියක් උන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අලි + පොහොට්ටු මාරුවෙන් මාරුවට දේශපාලනය කරා
    අලි ටික සුපිරියටම ගේම ගහගෙන එනකොට රටේ ඉන්න මීහරක් ටික එකතු වෙලා පොහොට්ටු මීහරකුන්ට රට දීලා, තව අවුරුදු 10ක් රට පස්සට ඇදල දාපු එක තමයි කවදත් උනේ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අලි ටික සුපිරියටම ගේම ගහගෙන එනකොට රටේ ඉන්න මීහරක් ටික එකතු වෙලා පොහොට්ටු මීහරකුන්ට රට දීලා, තව අවුරුදු 10ක් රට පස්සට ඇදල දාපු එක තමයි කවදත් උනේ.
    පුතා ලන්කාව හදන්න ඔනි නම් ඔනි සමාජ පරිවර්තනයක්. ඒ කියන්නෙ මුලු සමාජයම වෙනස් වෙන්න ඔනි.
    ඒක ඔය අලි පොහොට්ටු එකෙක්ටවත් කරන්න බෑ. හේතුව උන්ගෙ තියෙන්නෙ පුද්ගලයා මුලික උන ක්‍රමයක්.

    රනිල් ආවොත් රට හදයි. ඒ කියන්නෙ රට හදන්නෙ රනිල් මිසක් උගේ පක්ශයේ ප්‍රතිපත්ති නෙමෙයි.
    ඔක වෙනස් වෙලා මොන මල යකා ආවත් පක්ශයේ ප්‍රතිපත්ති අනුව වඩ කරන්න සිද්ධවෙන පක්ශෙකට සහ එහෙම වැඩ කරන්න පුලුවන් පිරිසක් ඉන්න පක්ශෙකට විතරයි මේ රටේ සමාජ පරිවර්තනයක් කරන්න පුලුවන්.

    උඩ කියපු පක්ශ කවද හරි අන්න ඒ තැනට ආවොත් උන්ටත් පුලුවන් වෙයි.
    එත ඉන්න උන් එක්ක ඒක මේ කපේ නම් වෙන්නෙ නෑ. Maybe in next කපේ :LOL:
     
    Last edited:
    • Like
    Reactions: waca

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    XmfiutZ.png

    ඡන්දෙ තියනකන් රට + අපි ඉතුරු වුනොත්,
    අනුර සහෝදරයටත් දීලා බලන්න ඕන...
    හරියන්න හරි කෙල වෙන්න හරි පොරටත් චෑන්ස් එකක් දෙන්න ඕන.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    2019දි ජන්දෙ දාපු මෝඩ චන්ද දායකයා නෙමෙයි 2024 වෙද්දී ඉන්නෙ. මිනිස්සු දැන් වෙනස්.
     
    • Haha
    Reactions: pazzy12

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Wathukare Anurayata no chanda
    Uthure chandath okata naha
    Muslim chandath naha
    Kohomada bn oka 50%k danne?
    Sinhalunge chandeth 3kta bedenawane
    Wadima unoth 30%k ganee
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    Giya paara pohottuwata deela lokuma eken kelawagena inna nisa meda paara NPP ekata chande denawa.. (2)
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Wathukare Anurayata no chanda
    Uthure chandath okata naha
    Muslim chandath naha
    Kohomada bn oka 50%k danne?
    Sinhalunge chandeth 3kta bedenawane
    Wadima unoth 30%k ganee
    සජිය කරන ගොන් වැඩේ තමයි ඕක.
    එක එක මන්ත්‍රීට උන්ගෙ පලාත් වලින් කලින් තිබ්බ ජන්ද ගාන බලල එක එකාව පක්ශෙට සෙට් කරගන්නව. එ ගොනාට තේරෙන්නෙ නෑ ඔය මන්තිරි කට්ටොන්ට ඉස්සර තිබ්බ ජන්ද දැන් නෑ කියල. අනික කොල්ලයි බල්ලයි ඔක්කොම අරගෙන ඌට තියෙන චන්ද ටිකත් නැති කරගන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    පුතා ලන්කාව හදන්න ඔනි නම් ඔනි සමාජ පරිවර්තනයක්. ඒ කියන්නෙ මුලු සමාජයම වෙනස් වෙන්න ඔනි.
    ඒක ඔය අලි පොහොට්ටු එකෙක්ටවත් කරන්න බෑ. හේතුව උන්ගෙ තියෙන්නෙ පුද්ගලයා මුලික උන ක්‍රමයක්.

    රනිල් ආවොත් රට හදයි. ඒ කියන්නෙ රට හදන්නෙ රනිල් මිසක් උගේ පක්ශයේ ප්‍රතිපත්ති නෙමෙයි.
    ඔක වෙනස් වෙලා මොන මල යකා ආවත් පක්ශයේ ප්‍රතිපත්ති අනුව වඩ කරන්න සිද්ධවෙන පක්ශෙකට සහ එහෙම වැඩ කරන්න පුලුවන් පිරිසක් ඉන්න පක්ශෙකට විතරයි මේ රටේ සමාජ පරිවර්තනයක් කරන්න පුලුවන්.

    උඩ කියපු පක්ශ කවද හරි අන්න ඒ තැනට ආවොත් උන්ටත් පුලුවන් වෙයි.
    එත ඉන්න උන් එක්ක ඒක මේ කපේ නම් වෙන්නෙ නෑ. Maybe in next කපේ :LOL:
    ජවිපෙ තියෙන්නෙත් අනුර මූලික වෙච්ච ක්‍රමයක්. අනුරට වඩා වෙන්ස් ලාල්කාන්තගෙ කතා. ඊට වඩා වෙනස් නලින්දල බිමල්ලා කියන දේවල්. හරිනි කියන්නෙ අමුතුම කතා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    2005 දී මහින්දට දුන්න චන්ද්‍රිකා එලවන්න.
    2010 දුන්නා මහින්දට යුද්දේ දින්න හින්දා.
    2015 දුන්නා මහින්දට රනිලා අප්පයා දාලා එන්න හදන හින්දා.
    2019 දුන්නා ගෝටා sirට අප්පයා එලවන්න.

    ඒ කලේ තඩි බයියෙක් මම

    මේ පාර අනුරට

    423481126_3700620290221766_6616358128122418830_n.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ගුපියන්ට කිව්වේ උබට මොකුත් කිව්වේ නැ , උබලට මොකුත් කියල වැඩකුත් නෑනේ. උබලට මේ පාර ඇපත් නෑනේ 🤭 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: , එත් උබ ඇයි ජනේලෙන් පුක දෙන්නේ :ROFLMAO: :P
    රාජපුක්ශලාගේ වල්ල සූප්පු කර කර හිටපු උන් ඔක්කොම දැන් ගුපියෝ වෙලා රනිල්ගේ වල්ල ලොවනවා ලු. ඒකයි @netudara ගුපියට තද වෙලා තියෙන්නේ 😹 😹 😹 .
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ජවිපෙ තියෙන්නෙත් අනුර මූලික වෙච්ච ක්‍රමයක්. අනුරට වඩා වෙන්ස් ලාල්කාන්තගෙ කතා. ඊට වඩා වෙනස් නලින්දල බිමල්ලා කියන දේවල්. හරිනි කියන්නෙ අමුතුම කතා.
    පිස්සුද බන්. :LOL:
    උන්ගෙ මොකා ආවත් කරන්න වෙන්නෙ NPP එකේ ප්‍රතිපත්තිය.
    එහෙම නොකලොත් එන එකාට ඊලග දවසෙම යන්න වෙනව.
    මොකද පක්ශයක් විදියට ඉන්න උන් දන්නව කියපු ප්‍රතිපත්ති කලේ නැත්නම් උන් හැමෝගෙම දේශපාලනය මෙතනින් ඉවරයි කියල.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මම පුද්ගලිකවම දේශපාලනයට, කිසිම දේශපාලන පක්ෂයට කැමති නැහැ, පහුගිය 75 අවුරුද්ද දේශපාලනය බැලුවොත් ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා අලි + පොහොට්ටු මාරුවෙන් මාරුවට දේශපාලනය කරා, ප්‍රතිවිපාකේ රට බංකොලොත් වෙලා උන් හොරා කාපුවට රටේ ජනතාව TAX වලින් වන්දි ගෙවන එක, ජනතාවට තියෙන්නේ දැන් එක විකල්පයය්, ඒ ආයෙත් ඔය හොර වේසියෝන්ටම ජන්දෙ දීලා පුක තවත් පලාගන්නවද නැත්නම් NPP එකට වෙනසකට දීල බලනවද කියන එක,
    මේ පාර චන්දෙ දෙන්නේ නම් NPP එකට. අනුර ගෙන් වෙච්ච පුකක් අපිට නැහැ අඩුම තරමින් මුගේ කෙරුවාව බලාගන්න පුළුවන් මූ වෙනසක් කරය්ද නෙත්නම් මුවත් අලි + පොහොට්ටු හොර සෙට් එක ගොඩේ දාල IGNORE කරනවද කියල, මොකද දැනට ලංකාවේ නැතිවෙන්න මුකුත් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කාලා. කුලී කොමෙන්ට් වේසියෝන්ගේ ප්‍රතිචාර පඩේට ගණන් ගන්න නරකයි මොකද ඕක උන්ගේ බඩගෝස්තරය නිසා. උන්ට වෙඩක් නැහැ රටට කෙලඋනත්

    මිනිස්සු/ළමයි නැතිඋනත්, සල්ලි දෙනවනම් ගෙදර ඉන්න ගෑනුත් ගහන්න දීල බලන් ඉන්න අමන ජාතියක් උන්.
    Well said!! Apith oya mathey mai inne
     
    • Like
    Reactions: Sallaalaemathi