අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    රනිල් පපයා ඔහොම ඉඳලා ඉඳලා ජනාධිපතිවරණය දවස් overlap වෙන විදිහට මහා ජන්දය තියයි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් උන්ට අවාසියි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් අවාසියි කියලා ගොඩක් වේලාසනින් මහ ජන්දේ තියලා ඉතුරු වෙලා තියෙන දවස් ටික නැති කරගන්න කැමතිත් නෑ
     
    • Like
    Reactions: dj gamaya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    අනුරයා 50යි. අනිත් සෙට් එකගෙම එකතුව 50 (33+9+8)

    අනුරයා තවම පරදින මට්ටමේ ඉන්නේ. 55%ක් ඉක්මවලවත් ඡන්ද ගන්න ඕනි. නැත්නම් දිනන්න හරිම අමාරුයි. අඩුම තරමේ 51%ක්වත් අඩුම ඕනි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    අනුරයා 50යි. අනිත් සෙට් එකගෙම එකතුව 50 (33+9+8)

    අනුරයා තවම පරදින මට්ටමේ ඉන්නේ. 55%ක් ඉක්මවලවත් ඡන්ද ගන්න ඕනි. නැත්නම් දිනන්න හරිම අමාරුයි. අඩුම තරමේ 51%ක්වත් අඩුම ඕනි
    50% + 1 vote
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    ලන්වෙනකොට අඩු වෙයි. සැලකිය යුතු විධියට.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    උතුරේ දෙමළ පක්ෂ වලින් වෙනම එකෙක් දැම්මොත් 50% ඕනේ වෙන එකකුත් නෑ අනුරට. දෙවෙනි තැන එන්නේ උන්ට
     
    • Like
    Reactions: haunte

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    රනිල් පපයා ඔහොම ඉඳලා ඉඳලා ජනාධිපතිවරණය දවස් overlap වෙන විදිහට මහා ජන්දය තියයි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් උන්ට අවාසියි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් අවාසියි කියලා ගොඩක් වේලාසනින් මහ ජන්දේ තියලා ඉතුරු වෙලා තියෙන දවස් ටික නැති කරගන්න කැමතිත් නෑ
    :no:

    රනිල් පපයා ඔහොම ඉඳලා ජානාධිපති පට්ටම අහෝසි කරලා විධායක අගමැති වෙලා සාගල ලොල්ලා එක්ක කොල්ලෝ, බල්ලෝ ගහ ගහ සයිඩ් එකෙන් රාජපක්ශලාට කටටත් දීලා ඉන්නවා දිගටම 😹.
     
    • Haha
    Reactions: haunte

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    JVP IMF යනවා ද?
    ලෝක බැංකුව එක්ක වැඩ කරනවා ද?

    ඒහැම නැත්නම් කෙටි කාලීන ඩොලර් ප්‍රශ්නයට මොනවද JVP එකට තියෙන විසදුම්?
    මුලින්ම මම NPP එකේ පාක්ශිකයෙක් නෙමෙයි. හබැයි දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මනුස්සයෙක් විදියට එක මේ ගැන කියන දේ මම අහල තියෙනව. ඔනි නම් මම උබට ඒක කියන්නම්.

    එයාල කියන්නෙ අවශ්‍ය නම් IMF එකට යනව.
    එහෙම නැත්නම් සමහර රටවල් කලා වගේ එකට නොගිහිල්ල තමන්ගෙ රට ඇතුලෙ තමන් විසින්ම අවශ්‍ය ප්‍රතිසන්ස්කරණ කරනව කියන එක.

    ඔන්න දැන් අහන්න එපා ඩොලර් එන්නෙ නෑනෙ තමන් ප්‍රතිසන්ස්කරණ කලා කියල.

    ඒකට IMF එක ගැන සරල හරි අවබෝධයක් තියෙන්න ඔනි.
    IMF එකෙන් කරන්නෙ ඩොලර් දෙන එකම නෙමෙයි. එයාල පොඩි ඩොලර් ගානක් දෙනව. ඒක ඇවිල්ල වැඩේ පොඩි කොටසක් විතරයි.

    IMF එකේ තියෙන වදගත්ම දේ ඩොලර් ටික නෙමෙයි.
    උන් රටේ වාතාවරණය උන්ට ඔනි මට්ටමට හැදුනට පස්සෙ දෙන සටිෆිකේශන් එක.

    අන්න ඒක හම්බ උනාම ඒ රටට පුලුවන් ලොකෙ අනික් තැන් වලින් ණය ගන්න. අරගෙන ඒ සල්ලි ආර්තිකයට දාල පොඩ්ඩක් පණ ගහගන්න.

    ඊලග එක.

    IMF එකෙන් කරන්නෙත් රටේ ප්‍රතිසන්ස්කරණ හදල රට වැටෙන්න හේතු උන ප්‍රශ්න ටික වෙනස් කරල මේ රට ආයෙත් ණය ගෙවාගන්න පුලුවන් මට්ටමේ ආර්තිකයක් හදල දෙන එක.

    අරුන් කියන්නෙ ඒක ඔනි නම් IMF එක නැතුව අපිටම හදාගන්නත් පුලුවන් කියල.

    ඔව් ඉතින් අපිටම පුලුවන් සවය්න් විනයක් තියෙන රට බන්කොලොත් කරපුම උන් රට හදන්න එන්නෙ නැත්නම්.

    අපි උන්ටම ජන්දෙ දෙන නිසා අපිට IMF එකක් නැතුව බෑ. IMF එක කියලත් කොරන්නෙ නෑනෙ.


    රනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.
    මදි 20ක් වත් දෙමු 😂
    ------ Post added on Feb 2, 2024 at 8:31 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    අරුන් කියන්නෙ ඒක ඔනි නම් IMF එක නැතුව අපිටම හදාගන්නත් පුලුවන් කියල.
    විශේෂ මූල්‍ය ආයතන නැතුව අපිට හදාගන්න විදිය උන්ගෙන් අහලා කියපන් 🤣

    IMF ඕනේ උනොත් යනවා කියන්න බැහැ කොහොමත් ඕනේ වෙනවා නේ
    හදුන්නෙත්ති කියනවා හරි මචං අපි ණය ගෙවන්නේ නැහැ කිව්වම විදේශ ණය හිමියන් ණය කපා හරිනවා කියලා 🤣 මේ වගේ ගොන් රැළකට රට හදන්න පුළුවන් කියලා හිතන එවුන් ඉන්න රටක් වර්ෂ 2300 වත් ගොඩ යන්න නම් විදියක් නැහැ🤣
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
    View attachment 223688
    AKD 16% වඩා ගනීද බන් ? (චන්ද ගනිනකොට )
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    විශේෂ මූල්‍ය ආයතන නැතුව අපිට හදාගන්න විදිය උන්ගෙන් අහලා කියපන් 🤣

    IMF ඕනේ උනොත් යනවා කියන්න බැහැ කොහොමත් ඕනේ වෙනවා නේ
    හදුන්නෙත්ති කියනවා හරි මචං අපි ණය ගෙවන්නේ නැහැ කිව්වම විදේශ ණය හිමියන් ණය කපා හරිනවා කියලා 🤣 මේ වගේ ගොන් රැළකට රට හදන්න පුළුවන් කියලා හිතන එවුන් ඉන්න රටක් වර්ෂ 2300 වත් ගොඩ යන්න නම් විදියක් නැහැ🤣
    මෙහමයි. එහෙම කරනව නම් මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඔනි උඩ ඉදන් යටටම.
    උන් කියන්නෙ එහෙම කරනව කියල. ඒකෙ ලොජික් එකක් තියෙනව. කරනව නම්.
    කරයිද කියල ඉතින් මම දන්නෙ නෑ. 😂
    හබැයි නොකලොත් උන්ගෙ මුලු දේශපාලනයම මෙතනින් ඉවරයි.

    අනික් පක්ශ කරන්නෙ දැන් තියෙන සිස්ටම් එකම එක එක අතට කරකවන එකනෙ.

    අනික් එක IMF එක නැතුව IMF එක කරන දේම කරපු රටවල් තියෙනව.
    කොහොමටත් ණය හිමියො එක්ක සාකච්චා කරන්න ඔනි අපි. අපි තමයි එවට එකග වෙන්න ඔනි.
    IMF එක කරන්නෙ කට්ටියට කතා කරන්න ඔනි ප්ලැට්ෆෝම් එක හදල දෙන එක විතරයි.

    NPP කියන දේ කරන්න බැරි නෑ. කරන්න පුලුවන් නම් ඒක තමයි සුපිරිම විදිය.
    ඒකට ඒ විදියේ අවන්ක නායකත්වයක් සහ ජනතාවගේ විශ්වාසය උපරිමයෙන් ඔනි.

    තමන්ට ඔය දෙකම නැති නිසා තමයි අනික් පක්ශ මේ තියෙන සිස්ටම් එකම වටේට කරකවන්නෙ.

    මේ රෙද්දෙ සිස්ටම් එකෙන්ම සොලුශන්ස් හොයනව කියන්නෙ එක අතකට මේ රටට ගොඩ ඒමක් නෑ. :confused2:


    AKD 16% වඩා ගනීද බන් ? (චන්ද ගනිනකොට )
    මේ වෙලාවෙ රටේ ජන්ද ගැන කිසිම ප්‍රෙඩික්ශන් එකක් කරන්න බෑ විසාල නියදියක් අරගෙන ඇත්තම සමීක්ශණයක් කලොව්තින් ඇරෙන්න.

    සමහර පක්ශ වල උඩින්ම ආව මන්ත්‍රීලට දැන් ජන්ද 100ක් 200ක් හොයාගන්න බෑ වගේම ඉස්සර 100ක් හොයගන්නත් බැරි එවුන්ට දාස් ගානක් සෙට් වෙලා වගේ හෙනම අන්ප්‍රෙඩික්ටබල් සිටුවේශන් එකක් තියෙන්නෙ.

    NPP එක 3% ට වඩා නම් ලොවෙත් ගන්නව. පොහොට්ටුව UNP එකටත් වඩා අඩුවෙන් ජන්ද ගන්නව කියන එක නම් ශුවර්.

    සජිය කෙලින ගොන් පාට් වල හැටියට ඌට තිබ්බ ජන්තත් දැන් UNP එකට හරි NPP එකට යන සීන් එකක් තියෙන්නෙ. 😁

    ------ Post added on Feb 2, 2024 at 10:09 AM