50% + 1 voteඅනුරයා 50යි. අනිත් සෙට් එකගෙම එකතුව 50 (33+9+8)
අනුරයා තවම පරදින මට්ටමේ ඉන්නේ. 55%ක් ඉක්මවලවත් ඡන්ද ගන්න ඕනි. නැත්නම් දිනන්න හරිම අමාරුයි. අඩුම තරමේ 51%ක්වත් අඩුම ඕනි
රනිල් පපයා ඔහොම ඉඳලා ඉඳලා ජනාධිපතිවරණය දවස් overlap වෙන විදිහට මහා ජන්දය තියයි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් උන්ට අවාසියි. ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් අවාසියි කියලා ගොඩක් වේලාසනින් මහ ජන්දේ තියලා ඉතුරු වෙලා තියෙන දවස් ටික නැති කරගන්න කැමතිත් නෑ

මුලින්ම මම NPP එකේ පාක්ශිකයෙක් නෙමෙයි. හබැයි දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මනුස්සයෙක් විදියට එක මේ ගැන කියන දේ මම අහල තියෙනව. ඔනි නම් මම උබට ඒක කියන්නම්.JVP IMF යනවා ද?
ලෝක බැංකුව එක්ක වැඩ කරනවා ද?
ඒහැම නැත්නම් කෙටි කාලීන ඩොලර් ප්‍රශ්නයට මොනවද JVP එකට තියෙන විසදුම්?
මදි 20ක් වත් දෙමුරනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.
විශේෂ මූල්‍ය ආයතන නැතුව අපිට හදාගන්න විදිය උන්ගෙන් අහලා කියපන්අරුන් කියන්නෙ ඒක ඔනි නම් IMF එක නැතුව අපිටම හදාගන්නත් පුලුවන් කියල.
AKD 16% වඩා ගනීද බන් ? (චන්ද ගනිනකොට )සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
View attachment 223688
මෙහමයි. එහෙම කරනව නම් මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඔනි උඩ ඉදන් යටටම.විශේෂ මූල්‍ය ආයතන නැතුව අපිට හදාගන්න විදිය උන්ගෙන් අහලා කියපන්
IMF ඕනේ උනොත් යනවා කියන්න බැහැ කොහොමත් ඕනේ වෙනවා නේ
හදුන්නෙත්ති කියනවා හරි මචං අපි ණය ගෙවන්නේ නැහැ කිව්වම විදේශ ණය හිමියන් ණය කපා හරිනවා කියලාමේ වගේ ගොන් රැළකට රට හදන්න පුළුවන් කියලා හිතන එවුන් ඉන්න රටක් වර්ෂ 2300 වත් ගොඩ යන්න නම් විදියක් නැහැ
![]()
මේ වෙලාවෙ රටේ ජන්ද ගැන කිසිම ප්‍රෙඩික්ශන් එකක් කරන්න බෑ විසාල නියදියක් අරගෙන ඇත්තම සමීක්ශණයක් කලොව්තින් ඇරෙන්න.AKD 16% වඩා ගනීද බන් ? (චන්ද ගනිනකොට )