අනුර JVP නායක කම ටිල්වින්ට දුන්නොත් නරකද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අනුර දැන් ජනාධිපති නිසා JVP නායක කම ටිල්වින්ට දුන්නොත් හොදයි කියලා හිතෙන්නැද්ද, මිනිස්සු ඉන්නෙ NPP එක වටේට නිසා NPP නායක කම ඇති අනුරට,

    ඉන්දියාවෙත් කට වැහෙනවා එහෙම වුනානම්! මාක්ස් වාදී අනුර ලේබලේ ගහලා කොන් කරන්න ට්‍රයි එක උන්ගේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    අනුර දැන් ජනාධිපති නිසා JVP නායක කම ටිල්වින්ට දුන්නොත් හොදයි කියලා හිතෙන්නැද්ද, මිනිස්සු ඉන්නෙ NPP එක වටේට නිසා NPP නායක කම ඇති අනුරට,

    ඉන්දියාවෙත් කට වැහෙනවා එහෙම වුනානම්! මාක්ස් වාදී අනුර ලේබලේ ගහලා කොන් කරන්න ට්‍රයි එක උන්ගේ
    සිරාවට කරනවා නම් පට්ටම වැඩක්. ටිල්වින්ට හරි වෙන සුදුසු කෙනෙකුට ජවිපෙ නායකත්වය බාරදෙන්න පුළුවන් නම් එකෙන්ම රිස්පෙක්ට් :yes:
     
    • Like
    Reactions: villa pro

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉන්දියාව තරහ කරන් ජෙප්පෝ රට කරන හැටි බලමු..😹

    Polish_20240924_115436040_copy_600x1028b9f6a7e3c9eb3519.png
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිරාවට කරනවා නම් පට්ටම වැඩක්. ටිල්වින්ට හරි වෙන සුදුසු කෙනෙකුට ජවිපෙ නායකත්වය බාරදෙන්න පුළුවන් නම් එකෙන්ම රිස්පෙක්ට් :yes:
    අනුරම ඔය තීරණය ගනී කියලා හිතෙන්නෙ මටනම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනුර දැන් ජනාධිපති නිසා JVP නායක කම ටිල්වින්ට දුන්නොත් හොදයි කියලා හිතෙන්නැද්ද, මිනිස්සු ඉන්නෙ NPP එක වටේට නිසා NPP නායක කම ඇති අනුරට,

    ඉන්දියාවෙත් කට වැහෙනවා එහෙම වුනානම්! මාක්ස් වාදී අනුර ලේබලේ ගහලා කොන් කරන්න ට්‍රයි එක උන්ගේ
    ජනාධිපතිකමත් ටිල්වින්ට දෙන්න ඕනෙ කියලා එක බයියෙක් කිය කිය යනවා දැක්කා
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හරි බං අනුරට කිව්වා.. thread එකේ ලින්ක් එකත් දැම්මා.. දෙන්නම් කිව්වා කියන්න කිව්වා උඹට..
    අනුරම ඕක කියයි ඡන්දෙට පස්සෙ බලපන්කෝ
     
    • Like
    Reactions: supun_sg