ඕක බන් WHO investigation එකෙන් confirm කරාට පස්සේ ගහපු news එකක්. factual content. අනික ඉන්දියන් news එකේම ගහලා තියෙන්නේ rumour කියල.ඒකනේ අපිට එහෙම උනාට හැම government එකක්ම එයාලට සහ එයාලගේ supporter ලට සාපේක්ෂව 100% හරි. එතකොට ඉතින් කොහොමත් ඔය නිව්ස් එක්කෝ rumours නැත්තං anti propaganda![]()
ජීවිතේට ඉන්දියන්කාරයෙක් china ගැන කියන news එකක් වත්, චීනෙක් ඉන්දියාව ගැන කියන news එකක් වත් විශ්වාස කරන්න එපා!
