අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් එක තමයි.. අනුර voice cut එකක් දිදී ඉද්දි බැසිල් පිටිපස්සෙන් එනවා දැකල ඇඹරෙන video එකක් තිබුනේ කලින්..
    ඒවා දැක්කම හිතෙනවා කවදාවත් උන්ව අල්ලලා හිරේ දාන level එකට මේවා ඇදෙන්නේ නෑ කියල..
    පොඩ්ඩක් ගැලරියට ආතල් ටිකක් නම් දෙයි චන්දෙන් පස්සේ.. long term තමයි බලන්න ඕනි..

    කරන්න පුළුවන් නම් හොඳයි.. එත් උනුත් ඒ තරම් සුපිරිසිදු නෑ කියල මට හිතෙනවා..
    එතකොට දැන් කාටද දෙන්න ඕන.

    මහහොරාටද
    ලපයටද
    ජෝකර්ටද
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    එතකොට දැන් කාටද දෙන්න ඕන.

    මහහොරාටද
    ලපයටද
    ජෝකර්ටද

    මම කියන දේ අහලා චන්දෙ දෙන්න තරම් කව්රුවත් මෝඩ ඇති කියල මම හිතන්නේ නෑ..
    මට හිතෙන දේ මම කීවේ.. මට කාගෙවත් චන්ද වෙනස් කරන්න කිසිම ඕනිකමක් නෑ..
     
    • Like
    Reactions: xVOLDYx

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම කියන දේ අහලා චන්දෙ දෙන්න තරම් කව්රුවත් මෝඩ ඇති කියල මම හිතන්නේ නෑ..
    මට හිතෙන දේ මම කීවේ.. මට කාගෙවත් චන්ද වෙනස් කරන්න කිසිම ඕනිකමක් නෑ..
    එතකොට උඹ කාටද දෙන්නෙ.

    මහහොරාටද
    ලපයටද
    ජෝකර්ටද

    ජන්ද වෙනස් කරපන්. නැත්තං මෝඩ පගයලා දෙන ජන්ද වල ඉම්පැක්ට් එක උඹටත් සැරටම වදිනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    නැත්තං මෝඩ පගයලා දෙන ජන්ද වල ඉම්පැක්ට් එක උඹටත් සැරටම වදිනවා.

    මම 2019 දුන්නේ ලපයට.. එතකොට ගෝටගේ තිබ්බ බොරු hype එක මට ඇල්ලුවේ නෑ..
    මේ සැරේ මට මාලිමාවත් exaggerate කරගෙන කට්ටිය ඒ නැටුමම ආයේ නටනවා වගේ පෙන්නේ..
    අනික ගෝටා පස්සෙන් ගියපු සෙට් එකම අනුර පස්සේ දැන් යනවා දැක්කම සිරාවටම බයයි..

    tractor එකට වගේ චන්ද 10-20 ගන්න කෙනෙක්ට දෙන්න හිතන් ඉන්නේ මේ සැරේ..
    ප්‍රධාන අපේක්ෂකයෝ කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ කොහොමත්..
    මගේ චන්දෙන් දිනුම පැරදුම තීරණය වෙන්නේ නෑනේ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගේ චන්දෙන් දිනුම පැරදුම තීරණය වෙන්නේ නෑනේ..
    උඹ මචන් ගණිතය දන්නෙ නැහැ වගේ මේකෙ රගපාලා අර පොනිලට හරි ජෝකර්ට හරි දීපම්. එල.
     
    • Like
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ රනිල්ට දෙන ඡන්දය පුතාණෝ යුගයකට දෝතින්ම රට භාරදීමක් වැනිය..
    පුතාණෝ තරම් බුද්ධි මට්ටමක් නොමැති අප වැනි නූගතුන්ට පුතාණෝ සමයක වන්දිභට්ටකම් කීරිම හැර වෙනත් විකල්පයක් ද නොමැත.
     
    • Like
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    tractor එකට වගේ චන්ද 10-20 ගන්න කෙනෙක්ට දෙන්න හිතන් ඉන්නේ මේ සැරේ..
    ප්‍රධාන අපේක්ෂකයෝ කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ කොහොමත්..
    මගේ චන්දෙන් දිනුම පැරදුම තීරණය වෙන්නේ නෑනේ..
    මේ විදිහට හිතන අයගේ ඡන්ද ටාගට් කරලම තමයි ට්‍රැක්ටරේ වගේ කොන් අපේක්ශකයෝ එලියට දාන්නෙ..
    වක්‍රාකාරව කිව්වොත් ඔයත් යූස් වෙලා..
    දිනන අපේක්ශකයට වක්‍රාකාරව ඔයත් ඡන්දේ දීල කවුරු දින්නත්..

    කාට ඡන්දෙ දැම්මත් මට නං අවුලක් නෑ ඒක අපි හැමෝගෙම නිදහස.. හැබැයි ඕක තමයි යතාර්තය

    වැඩක් නෑ කොච්චර කතා කරත් . . ඌ එකම කතා ටික කියනව . මෝඩ ජෙපි බයියෝ ඒ එකම කතා ටිකට තෙත් වෙලා youtube view count එක දිහා බලාගෙන අතේ ගහනව .
    එකම ප්‍රශ්න ටික ඇරෙන්න උඹට උගෙන් අහන්න මොනව හරි වෙනත් ප්‍රශ්න තියෙනවද බන් ? 😆
    ------ Post added on Sep 16, 2024 at 8:52 AM
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    එකම ප්‍රශ්න ටික ඇරෙන්න උඹට උගෙන් අහන්න මොනව හරි වෙනත් ප්‍රශ්න තියෙනවද බන් ? 😆
    ඔව් . හදුන් වගේ අනුරය අදින්නෙත් හිල් ජංගි ද කියලා අහපන් .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    උඹ මචන් ගණිතය දන්නෙ නැහැ වගේ මේකෙ රගපාලා අර පොනිලට හරි ජෝකර්ට හරි දීපම්. එල.

    කාටද ඉතින් කියන්නේ ඕවා.. 😁
    මට උඹට ඔප්පු කරන්න දේකුත් නෑ.. උඹට මොකුත් ඔප්පු කරන්න මට වැඩකුත් නෑ..
    එක චන්දෙකින් ලපයා පැරදුනොත් එදාට බැනපන්කෝ..
     
    • Haha
    Reactions: INCORRECT

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් . හදුන් වගේ අනුරය අදින්නෙත් හිල් ජංගි ද කියලා අහපන් .
    රටට කෙලවිල හිකිල උබටත් දොඹෙන් යන්න රෙවිල ඉන්න වෙලාවක ඒකද උඹ අනාගත නායකයෙක් ගෙන් උත්තර බලාපොරොත්තු වෙන වැදගත්ම ප්‍රශ්නය බං ? :lol: ඒ ප්‍රශ්නෙට මොන වගේ උත්තරයක් ලැබුනොත් ද උඹට ඒක හිත සංන්තෝස වෙන උත්තරයක් වෙන්නෙ දැන් ? :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    මේ විදිහට හිතන අයගේ ඡන්ද ටාගට් කරලම තමයි ට්‍රැක්ටරේ වගේ කොන් අපේක්ශකයෝ එලියට දාන්නෙ..
    වක්‍රාකාරව කිව්වොත් ඔයත් යූස් වෙලා..
    දිනන අපේක්ශකයට වක්‍රාකාරව ඔයත් ඡන්දේ දීල කවුරු දින්නත්..

    කාට ඡන්දෙ දැම්මත් මට නං අවුලක් නෑ ඒක අපි හැමෝගෙම නිදහස.. හැබැයි ඕක තමයි යතාර්තය
    ------ Post added on Sep 16, 2024 at 8:52 AM

    සොරි බන් මම එත් රැල්ලට චන්දෙ දෙන්නේ නෑ.. ඒක මම ඉගෙන ගත්තේ මෛත්‍රීකාරයට චන්දෙ දීලා..
    අන්තිමට උන් පිස්සු කෙලිද්දී අපි බැනුම් අහන්නයි නොන්ඩි වෙන්නයි ඕනි නෑ..
    ඒ හින්ද 2019 මම දන්න හැම එකාම ගෝටාට දෙද්දී මම ගිහින් ලපයට දීලා ආවේ..
    ඒ පාරත් රැල්ල තිබ්බ එකා දිනුවා මේ පාරත් රැල්ල තිබ්බ එකා දිනයි..
    මගේ විරුද්ධත්වය මම ප්‍රකාශ කරන විදිය තමයි මේක..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔව් එක තමයි.. අනුර voice cut එකක් දිදී ඉද්දි බැසිල් පිටිපස්සෙන් එනවා දැකල ඇඹරෙන video එකක් තිබුනේ කලින්..
    ඒවා දැක්කම හිතෙනවා කවදාවත් උන්ව අල්ලලා හිරේ දාන level එකට මේවා ඇදෙන්නේ නෑ කියල..
    පොඩ්ඩක් ගැලරියට ආතල් ටිකක් නම් දෙයි චන්දෙන් පස්සේ.. long term තමයි බලන්න ඕනි..

    කරන්න පුළුවන් නම් හොඳයි.. එත් උනුත් ඒ තරම් සුපිරිසිදු නෑ කියල මට හිතෙනවා..
    ඒ හින්දා ඉතිං අපි දැං කාටද ඡන්දෙ දෙන්න ඔ්න?
     
    • Haha
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොරි බන් මම එත් රැල්ලට චන්දෙ දෙන්නේ නෑ.. ඒක මම ඉගෙන ගත්තේ මෛත්‍රීකාරයට චන්දෙ දීලා..
    අන්තිමට උන් පිස්සු කෙලිද්දී අපි බැනුම් අහන්නයි නොන්ඩි වෙන්නයි ඕනි නෑ..
    ඒ හින්ද 2019 මම දන්න හැම එකාම ගෝටාට දෙද්දී මම ගිහින් ලපයට දීලා ආවේ..
    ඒ පාරත් රැල්ල තිබ්බ එකා දිනුවා මේ පාරත් රැල්ල තිබ්බ එකා දිනයි..
    මගේ විරුද්ධත්වය මම ප්‍රකාශ කරන විදිය තමයි මේක..
    එල... එල... ඒක උබේ අයිතිය :D
     
    • Love
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    රටට කෙලවිල හිකිල උබටත් දොඹෙන් යන්න රෙවිල ඉන්න වෙලාවක ඒකද උඹ අනාගත නායකයෙක් ගෙන් උත්තර බලාපොරොත්තු වෙන වැදගත්ම ප්‍රශ්නය බං ? :lol: ඒ ප්‍රශ්නෙට මොන වගේ උත්තරයක් ලැබුනොත් ද උඹට ඒක හිත සංන්තෝස වෙන උත්තරයක් වෙන්නෙ දැන් ? :lol:
    මට නම් එහෙම කෙලවිලා කියලා පෙන්නේ නෑ .
    මේ වෙලාවේ උබට ජිවත් වෙන්න බැරි ගානට කෙලවිලා ද ?

    2022 නම් සල්ලි තිබ්බත් ජිවත් වෙන්න බැරි ගානට රටට හිකිල තිබ්බේ මෝඩ රැල්ලට චූන් වෙච්ච උන් ටිකක් රට බේරාගන් කියලා හිස් පිස්සෙක් කරේ තියන් ඇවිල්ල . දැන් ආයිත් උන් ටිකම චූන් වෙලා තව පිස්සෙක් උස්සගෙන එනව .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නම් එහෙම කෙලවිලා කියලා පෙන්නේ නෑ .
    මේ වෙලාවේ උබට ජිවත් වෙන්න බැරි ගානට කෙලවිලා ද ?
    එහෙනං ඉතින් මෙතනින් එහාට ආයෙ තර්ක කරල වැඩක් නෑ නේ බං අපි දෙන්න 😂

    මේ වෙලාවේ උබට ජිවත් වෙන්න බැරි ගානට කෙලවිලා ද ? ඔව් මට නං කෙලවිලා
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    එහෙනං ඉතින් මෙතනින් එහාට ආයෙ තර්ක කරල වැඩක් නෑ නේ බං අපි දෙන්න 😂

    මේ වෙලාවේ උබට ජිවත් වෙන්න බැරි ගානට කෙලවිලා ද ? ඔව් මට නං කෙලවිලා
    එහෙනම් ඉතින් බලන් ඉදපන් ලපය ආවම වෙන දේ . තව කෙලවිලා පුකෙන් යන්න වෙන්න කාලයක් ගිහින් .
    නිකන් රැල්ලටයි , එක එකාගේ සුරංගනා කතා වලටයි රැවටෙන පිස්සු යක්කු ටිකක් ඉන්න රටක් . පුකෙන් ම කෙලවිලා ම යන්න මමත් උදේම ගිහින් මාලිමවට දීල එනව . ඔය ලෙඩේ නැත්නම් සනීප වෙන්නේ නැ 🥱
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙනම් ඉතින් බලන් ඉදපන් ලපය ආවම වෙන දේ . තව කෙලවිලා පුකෙන් යන්න වෙන්න කාලයක් ගිහින් .
    නිකන් රැල්ලටයි , එක එකාගේ සුරංගනා කතා වලටයි රැවටෙන පිස්සු යක්කු ටිකක් ඉන්න රටක් . පුකෙන් ම කෙලවිලා ම යන්න මමත් උදේම ගිහින් මාලිමවට දීල එනව . ඔය ලෙඩේ නැත්නම් සනීප වෙන්නේ නැ 🥱
    Nickelodeon Yes GIF by SpongeBob SquarePants
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    දාන කොට මධ්‍යස්ථ මතධාරියෙක්ව දාලා දාන්න එපැයි. උබලගෙ ආසන සංවිධායක කෙනෙක් කිව්වම කව්ද ගනන් ගන්නෙ.නාමල්ගෙ උනුත් කියන්නෙ ඌ දිනනවා කියලා