අනුර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,919
    2,026
    113
    සම්පූර්ණ flight එකම පුරවගෙන ගිය මහින්දල එක්ක බැලුවම ගොඩක් හොදයි !!
    ටිකට් එක හැදෙන්නෙ invite කරන අයට අනුවනම්, first class ගියත් මොකද? :D
    බිලියන ගණන් දවල් හොරාකම් කරන රටක.. අපිට පේන වැරදි !!


    26804418_1698037883575991_2826526019075870909_n.jpg
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ සල්ලි අවභාවිත කරලා නැත්තන් කමක් නෑ මොනවා කරත්