රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි
රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
රත්නපුර ගොඩකවෙල ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා මෙම අදහස් පල කළේය
Ada derana

ඒ කෙනා නාගනන්ද කොඩිතුවක්කු වෙන්නත් පුළුවන්
ඵහෙනම් ඵයා දින්නොත් රට දියුණු කරන්න වෙලාවක් නැතිවෙයි..


ow eka aththa.mata nam anura arenna anith un okkoma hodayi.anuraya thama deal karaya.loketa pennnne eya 100% perfect kiyala.hora puusa wage inne...