අනුර_අැහැරිලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි

    ranill-anura-ap-colombotelegraph.gif

    රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

    රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය

    Ada derana
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    2020දී JVP එකේන් ජනාධිපති අපේක්‍ෂකයෙක් දානවලු,:dull:ඒ කෙනා නාගනන්ද කොඩිතුවක්කු වෙන්නත් පුළුවන් :rofl: හැබැයි එයා දිණූවොත් වික්කමසිංහගේ බට ලන්දේ කේස් ඉදන් ඔක්කොම අදිනවලු. :D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    2020දී JVP එකේන් ජනාධිපති අපේක්‍ෂකයෙක් දානවලු,:dull:ඒ කෙනා නාගනන්ද කොඩිතුවක්කු වෙන්නත් පුළුවන් :rofl: හැබැයි එයා දිණූවොත් වික්කමසිංහගේ බට ලන්දේ කේස් ඉදන් ඔක්කොම අදිනවලු. :D

    :shocked:ඵහෙනම් ඵයා දින්නොත් රට දියුණු කරන්න වෙලාවක් නැතිවෙයි..:rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒකාබද්දෙත් එක්ක සාකච්චාලු දැන්:rofl:

    ගෝඨාබය හොරා ... මහින්ද හොරා කියලා කියපුවා අමතක වෙලා වෙන්න ඇති. :D කාලෙන් කාලෙට එක එක උන් එක්ක අණ්ඩු හදලා , ඒවා වට්ටන්න වැඩ කරන්නෙත් JVPඅඩුකුලේ පරයොම තමයි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :shocked:ඵහෙනම් ඵයා දින්නොත් රට දියුණු කරන්න වෙලාවක් නැතිවෙයි..:rofl:

    සුරංගනා කථා බන්. මතකනේ එකෙක් ආප්ප කාලා හොරු අල්ලනවා කියලා ජනාධිපති උනා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුරංගනා කථා බන්. මතකනේ එකෙක් ආප්ප කාලා හොරු අල්ලනවා කියලා ජනාධිපති උනා.

    අර පුටු කේස් ඵක ඵළි කරපු ඵකෙන් පොඩි ලල් ඵක්ක අැවිත් අනුරට.ඒකනේ ඒක වුන දාට අනිත් දවසේ ස්ටේජ් වලට නැගලා පොර ටෝක්ස් දෙන්නේ..:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරුසිරා;23513228 said:
    අස්පය පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැ අයුබෝන් :rofl::P:dull::no::no:

    :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ගෝඨාබය හොරා ... මහින්ද හොරා කියලා කියපුවා අමතක වෙලා වෙන්න ඇති. :D කාලෙන් කාලෙට එක එක උන් එක්ක අණ්ඩු හදලා , ඒවා වට්ටන්න වැඩ කරන්නෙත් JVPඅඩුකුලේ පරයොම තමයි

    හොරු තමයි යකෝ මාස්ටර් මයින් හොරු . රෙකෝඩ් නැති වෙන්න ගහනවා කියන්නේ අන්න උන්ට නැතුව ඉතින් පුතාල මස්ටැන් ගනීද නෝමල් රස්සාවල් කරලා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පෝ ඇහැරලා ඉන්න හින්ද තමයි බොන්ඩ් ස්කෑම් , පුටු ඩීල් ඔක්කොම එලියට එන්නේ, නැත්නම් කොරයි උඹලගේ ලොක්කෝ..:lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ජෙප්පෝ ඇහැරලා ඉන්න හින්ද තමයි බොන්ඩ් ස්කෑම් , පුටු ඩීල් ඔක්කොම එලියට එන්නේ, නැත්නම් කොරයි උඹලගේ ලොක්කෝ..:lol::lol::lol::lol:

    :lol:ara dala thiyena pic eka mathakada?:lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:ara dala thiyena pic eka mathakada?:lol::lol::lol:

    ජෙප්පො ගේම් කරයෝ තමා..හැබැයි උන් තමා ප්‍රධාන පක්ෂ දෙකේම පජාත තීරණ, පජාත වැඩ බොහොමයක් එක්ස්පෝස් කලේ .. හා නැද්ද?
    උන් කාලෙන් කාලෙට එක එක ස්ට්‍රැටජි ගේම් ගැහුවට මිනිස්සුන්ගේ චන්දේ හම්බවෙන්නේ නෑ...උන්ගේ ඉතිහාසය දන්නව්නේ මිනිස්සු.
    හැබැයි උන් එක්ස්පෝස් කලේ නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක මේක වාෂ්ප කරලා...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ජෙප්පො ගේම් කරයෝ තමා..හැබැයි උන් තමා ප්‍රධාන පක්ෂ දෙකේම පජාත තීරණ, පජාත වැඩ බොහොමයක් එක්ස්පෝස් කලේ .. හා නැද්ද?
    උන් කාලෙන් කාලෙට එක එක ස්ට්‍රැටජි ගේම් ගැහුවට මිනිස්සුන්ගේ චන්දේ හම්බවෙන්නේ නෑ...උන්ගේ ඉතිහාසය දන්නව්නේ මිනිස්සු.
    හැබැයි උන් එක්ස්පෝස් කලේ නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක මේක වාෂ්ප කරලා...

    :yes:ow eka aththa.mata nam anura arenna anith un okkoma hodayi.anuraya thama deal karaya.loketa pennnne eya 100% perfect kiyala.hora puusa wage inne...:lol:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes:ow eka aththa.mata nam anura arenna anith un okkoma hodayi.anuraya thama deal karaya.loketa pennnne eya 100% perfect kiyala.hora puusa wage inne...:lol:

    :lol:කොහෙද ඒ දිව්වේ හදිස්සියක් කියලා..කෙහෙල් කැන් හොරෙක් වගේ..:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:කොහෙද ඒ දිව්වේ හදිස්සියක් කියලා..කෙහෙල් කැන් හොරෙක් වගේ..:lol::lol:

    මොකො උන් සාන්තුවරු නෙවෙයිනේ... හම්බ කරනවා ඇති පවුලට. ඔය කියන විදියටම ඉන්නවයි කියලා හිතනවා නම් ඒක මෝඩ සිතිවිල්ලක්. හැබැයි පැහැදිලිවම උන් නිසා ප්‍රධාන පක්ෂ දෙකේ ජරා වැඩ, පජාත වැඩ, සක්කිලි වැඩ ගොඩක් එක්ස්පෝස් උනා...
    මහින්ද පාලනයේදී උනු සෑහෙන කේස් හෙළි කලෙත් මුන්. ඒවා කළත් අවුරුදු දහයෙදිම ජෙප්පොන්ගේ හොර වැඩක් අල්ලලා අනාථ කරන්න බැරි උනා... ජෙප්පෙක් හොර වැඩක් කරලා අහු උනාම ඌව පක්ෂෙන්ම එළවලා දාන නිසා වෙන්නැති .. ලොල්...

    කොහොම උනත් ජෙප්පොන්ගේ ප්‍රධාන චරිත ටිකට පහුගිය අවුරුදු 13 ම චෝදනා ගොනු කරලා උසාවි එන්න කියලවත් කියනවා ඇහිලා නෑ...

    ඒ අතින් බැලුවම ප්‍රධාන පක්ෂ දෙක පට්ට ශෝක් කියලා වැල් බයිලා ගහන පාක්ෂික සින්හලුන්ට කියන්න තියෙන්නේ තමන්ගේ පක්ෂේ සුද්ද කරන රැල්ලක් ඇති කරගන්න. ජෙප්පොන්ගේ අවුරුදු 30 කට කලින් උනු ඒවා ශෙයාර් කර කර හිටියට ඒකෙන් ප්‍රධාන පක්ෂ වල කරප්ටඩ් සිස්ටම් එක සුද්ද වෙන්නේ නෑ... මේකේ ජෙප්පොන්ට බැනලා මාසේ අන්තිමට පඩි පත බදු ටිකයි වංචාකාර දේශපාලකයින්ගේ මාළිගා දිහායි බල බලා ඉඳලා හරි යන්නේ නෑ...

    ජෙප්පොන්ගේ කලු අතීතය උන්ට පාරාවළල්ලක් වෙලා ඉවරයි.. චන්දේ දෙන්නේ ප්‍රධාන පක්ෂ සහ චරිත වලට. ඒක නිසා සෝෂල් මීඩ්යා වල අරකටයි මේකටයි බැන බැන හිටියට රට හැදෙන්නෙ නෑ... රජයේ සේවකයට බැන්නට රට හරි මාර්ගෙට එන්නේ නෑ... ප්‍රධාන පක්ෂ සුද්ද කරන මහජන බලවේගයක් තියෙන්න ඕනේ..

    හෙංචයියෙක් නොවී පාක්ෂිකයෙක් වන්න. පක්ෂය නිවැරදි මගට ගන්න උත්සාහ කරන්න