අනුර_ආණ්ඩුවට ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය. කෘෂිකර්මාන්තයේ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතාට මෙම ආරාධනාව කළේය.

    lankadeepa​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Anura oka gaththoth minissu baninawa anduwata ekathu una kiyala

    Anura oka gaththe nattam eth minissu baninawa wedak karanne na bana bana innawa kiyala
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ගියොත් නම් වැඩක් නැහැ JVP එකෙන්.

    anura oka ganne na ban. gatthath anurata one widihata wada karanda ba. unp unge prathi patthiya agriculture naga hitawana 1 neme.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොකද්ද බන් ආන්ඩුවට යන එකක් ගැන ‍නෑ නේ .

    anduwata ganna eka neme ban othana aramuna. man nan hithanne yahapalne karana gon wada walata wiruddawa katha karana eka mathe hadana eka nawatthana eka.

    danata jvp eka witharayi parliament eke deyak karanne. eka badda wipakshe nikanma wihiluwak wela thiyenna. weerawansa gammanpila dinesh wasu dewa nikan minissunta wihiluwak witharai
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    anduwata ganna eka neme ban othana aramuna. man nan hithanne yahapalne karana gon wada walata wiruddawa katha karana eka mathe hadana eka nawatthana eka.

    danata jvp eka witharayi parliament eke deyak karanne. eka badda wipakshe nikanma wihiluwak wela thiyenna. weerawansa gammanpila dinesh wasu dewa nikan minissunta wihiluwak witharai

    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uta Molayak tiyenawan Yaida ban? Owa Nikan Sanasanna kiyana katha... Nikan Api Yaluwo wage Imu kiyala kiyanawa wage...:rofl::rofl:

    යන්නේ නෑ බන් යනවා නම් ඡනවාරි අට වෙනිදම ඡේවිපි එකේ අය ආන්ඩුවට සහයෝගය දෙනවා කිව්වනම් හොද ඇමතිකමක් අනුරට හම්බ වෙනවා ආයේ මොකටද මේ පාන්කඩයෝ එන්න කියන කම් ඉන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    Meeta Kalin Aanduwala sahayoge Deela JVP eka Karapu Wada Monawada? Adatath Awa Ithuruwela thiyenawada?

    JVP eka Katin Aandu Karanna Hondai.. Namuth Unge Prathipaththi Prayogika Naha.
    Ochcharama Waddo Nam Ada Un paarlimenthuwe aasana Wadi Gaanak Aragena Thiyenna Oney..

    Minissu Dannawa Anurage (Sampoorna)Kespalena Thaarkika Katha walata Wadaa Waasudewa wage Ekek ge (Samahara) Prathipaththi Praayogikai Saha Ratata WadaDaayakai Kiyana Eka..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Meeta Kalin Aanduwala sahayoge Deela JVP eka Karapu Wada Monawada? Adatath Awa Ithuruwela thiyenawada?

    JVP eka Katin Aandu Karanna Hondai.. Namuth Unge Prathipaththi Prayogika Naha.
    Ochcharama Waddo Nam Ada Un paarlimenthuwe aasana Wadi Gaanak Aragena Thiyenna Oney..

    Minissu Dannawa Anurage (Sampoorna)Kespalena Thaarkika Katha walata Wadaa Waasudewa wage Ekek ge (Samahara) Prathipaththi Praayogikai Saha Ratata WadaDaayakai Kiyana Eka..

    ඡිවිපෙට වැඩ කරන්න දුන්නද කෘෂ්කර්ම අමාතංශය අනුරට දුන්නා මහවැලිය ගලවලා මෛත්‍රිට දුන්නා ඉතින් කොහොමද වැඩ කරන්නේ උන්ට දිපු හැම එකකටම ඔය වගේ ප්‍රශ්න තිබුන හින්දා තමයි ආන්ඩුවෙන් ගියේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Meeta Kalin Aanduwala sahayoge Deela JVP eka Karapu Wada Monawada? Adatath Awa Ithuruwela thiyenawada?

    JVP eka Katin Aandu Karanna Hondai.. Namuth Unge Prathipaththi Prayogika Naha.
    Ochcharama Waddo Nam Ada Un paarlimenthuwe aasana Wadi Gaanak Aragena Thiyenna Oney..

    Minissu Dannawa Anurage (Sampoorna)Kespalena Thaarkika Katha walata Wadaa Waasudewa wage Ekek ge (Samahara) Prathipaththi Praayogikai Saha Ratata WadaDaayakai Kiyana Eka..

    Unge Prathipaththi Prayogika Naha machan lankawa wage ratakada. mokada jvp anduwak awith oya kiyana ewa karanda giyath dan inna ewun owata kamathi wenne na.

    me aya wayen rajaye minissunge pension eka ratata barak kiyala eka wenas karanda yojana kara. sunil hadunetthi kiwa minissuge pension ekata kalin. parliment eke inna ape eka nawatthamu kiyala hiru tv 1ta awith(parliment eke aya waya wiwadeth kiwa) . uba hithanne oya wage dekata jvp arunama wena ekek hari kamathi weida??

    jvp 1e oya inna 6 dena hitiye natthan uba hithanne minissu gana hithanne nathuwa kocchara dewal pass kara gani kiyalada?

    ministerla 58ta maseta laskha 7 gane gewala aurudu 5ta wahana rent ekata ganda haduwa. (maseta laksha 406k. auruddata laksha 4872k ) jvp eka ka gahala ka gahala eye eka nathara kara kiwa

    loketa mecchara nayai acchara nayai kiyala kiyana eke. okunta baida minissu pitama bara noda unge dimana tikak adu kara ganda ratata occhara adare nan ??

    wela thiyenne lankawe thama prathi patthi walata chande dena chanda dayakayo na. inna sampradayika unp sri lanka kiyana minissu. ekai ape rate oya parliment yana un occhara natanne
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව ඇත්තනම් අපි ආය කව්රු විශ්වාස කරන්නද?

    ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේව ඇත්තනම් අපි ආය කව්රු විශ්වාස කරන්නද?

    ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

    oya kakkussi katage putha ban. oya wage un kiyana ewa uba wiswasa karanawada. :P

    rajitha senarathne jvp 1 ekka patta tharahai
     
    waligamaya

    Well-known member
  • Meeta Kalin Aanduwala sahayoge Deela JVP eka Karapu Wada Monawada? Adatath Awa Ithuruwela thiyenawada?

    JVP eka Katin Aandu Karanna Hondai.. Namuth Unge Prathipaththi Prayogika Naha.
    Ochcharama Waddo Nam Ada Un paarlimenthuwe aasana Wadi Gaanak Aragena Thiyenna Oney..

    Minissu Dannawa Anurage (Sampoorna)Kespalena Thaarkika Katha walata Wadaa Waasudewa wage Ekek ge (Samahara) Prathipaththi Praayogikai Saha Ratata WadaDaayakai Kiyana Eka..

    JVP කුශුකර්මේ කනකලේ තමයි ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වී අස්ස්වන්න් ගත්තේ කලේ. ගහන්න ගිය මිල්කෝ එක ලබා ලබන තැනට ගෙනාවේ, මේවා බොරුනම් මිකෝ එකේ වැඩකරන මිනිස්සුන්ගෙන් අහපල්ලා ම කෙටිකාලයක කරපු දේවල් වල KPM.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේව ඇත්තනම් අපි ආය කව්රු විශ්වාස කරන්නද?

    ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
    :lol:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය. කෘෂිකර්මාන්තයේ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතාට මෙම ආරාධනාව කළේය.

    lankadeepa​

    U yanne naha,,,Ranilta oposition eke edan Backup denna kattiya inna oney
    Anika kotinta uthara,,,Islam ayata East denna geyna new constitution ekata JVP Ranil ta help denawa neda
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Meeta Kalin Aanduwala sahayoge Deela JVP eka Karapu Wada Monawada? Adatath Awa Ithuruwela thiyenawada?

    JVP eka Katin Aandu Karanna Hondai.. Namuth Unge Prathipaththi Prayogika Naha.
    Ochcharama Waddo Nam Ada Un paarlimenthuwe aasana Wadi Gaanak Aragena Thiyenna Oney..

    Minissu Dannawa Anurage (Sampoorna)Kespalena Thaarkika Katha walata Wadaa Waasudewa wage Ekek ge (Samahara) Prathipaththi Praayogikai Saha Ratata WadaDaayakai Kiyana Eka..

    මන්ත්‍රි ධූර 41 ක් ජෙවි පි එකට තිබ්බා මාරා අගමැති වෙලා ඉන්න කාල්. ඒ කාලෙ අනුර මෙහෙයව්වෙ කෘෂිකර්ම අමාත්‍යංශය තමා. ඔය වැව් දහසෙ සංකල්පය එහෙම ජේ වී පූ එකෙන් ආපු සංකල්පය.