අනුර_කුමාරගෙ_පුතා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන පූර්ණ කාලිනයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුත‍්‍රයා ඉගෙනුම ලබා ඇත්තේ පුද්ගලික සරසවියක බව හෙලිව තිබේ.

    ෆේස්බුක් ජාලය තුල චතුර විමුක්ති ගලප්පපත්ති විසින් සිය ගණුමේ තබා ඇති සටහන්වලින් මේ බව පැහැදිලි වෙයි.

    මුදල් ගෙවමින් උගත් ඔහු දැනට ලංවිම තොරතුරු තාක්ෂණ උපදේශක වරයෙක් ලෙස සේවය කරන්නේ යයිද දැක්වෙයි.

    පුද්ගලික සරසවියක ඉගෙන ගැනීමට විශාල මුදලක් වැයවන අතර මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති කිසිදු ආදායමක් උපයන්නෙක් නොවන ජවිපෙ පූර්ණ කාලිනයෙකි. ඔහු සිය මන්ත‍්‍රී වැටුපද පක්‍ෂ අරමුදලට වැය කරන බව එම පක්‍ෂය කියයි.

    Menna thawath jvp puthek :lol: හම්බන්තොට ජවිපේ නායක නිහාල් ගලප්පත්ති

    19073787_10213201417178943_227169820_n.jpg
    මෙන්න සමගිය... මොන්සොයි.. එරෝයි... :P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.

    මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.
    :rofl::rofl:
    දැන් හරි.. ඔක්කොම හෙලුවෙන්...:love::love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ජනතාවාදියෝ කියලා කෑමොර දෙන උන්දලගෙ කෙරුවාව ඕක තමයි.
    ප්‍රභාකරනුත් ඌගේ ලමයට පෑනයි පොතයි අතට දීලා අනිත් දරුවන්ගෙ අතට තුවක්කුවයි සයිනයිඩ් කරලයිනෙ අතට දුන්නෙ.

    අනුරත් ඌගේ පුතාට ප්‍රයිවට් ඩිග්‍රි සැප ජීවිතයක් අරන් දීලා අනිත් උන්ව පාරට බස්සලා කැට හොල්ල හොල්ල කොල බෙදව බෙදව දවස් 365ම පිකටින් කරවනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනතාවාදියෝ කියලා කෑමොර දෙන උන්දලගෙ කෙරුවාව ඕක තමයි.
    ප්‍රභාකරනුත් ඌගේ ලමයට පෑනයි පොතයි අතට දීලා අනිත් දරුවන්ගෙ අතට තුවක්කුවයි සයිනයිඩ් කරලයිනෙ අතට දුන්නෙ.

    අනුරත් ඌගේ පුතාට ප්‍රයිවට් ඩිග්‍රි සැප ජීවිතයක් අරන් දීලා අනිත් උන්ව පාරට බස්සලා කැට හොල්ල හොල්ල කොල බෙදව බෙදව දවස් 365ම පිකටින් කරවනවා.
    ඔකුන් දෙගොල්ලොම එකයි. සමහරු හිතනවා මුන් ආන්ඩු කලොත් රටේ වෙනසක් වෙයි කියලා. හිටන් තමා වෙනස. මුන් කලත් මෙච්චර තමා. අඩු තරමේ අනිත් පක්ශ දෙකේ උන් කියන දේ කරනවා. කරන දේ කියනවා. මුන් කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඩබල් කැබ් එකේ යන්නේ කියලා ලොකේට කැගහලා කරන්නෙ මෙවා තමා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    කටින් බතල හිටවන දේශපාලනය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    ඔකුන් දෙගොල්ලොම එකයි. සමහරු හිතනවා මුන් ආන්ඩු කලොත් රටේ වෙනසක් වෙයි කියලා. හිටන් තමා වෙනස. මුන් කලත් මෙච්චර තමා. අඩු තරමේ අනිත් පක්ශ දෙකේ උන් කියන දේ කරනවා. කරන දේ කියනවා. මුන් කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඩබල් කැබ් එකේ යන්නේ කියලා ලොකේට කැගහලා කරන්නෙ මෙවා තමා.

    :yes::yes:දැන් නම් ඉතින් ලෙවල් සමයි කලින් හිටියෙ මුන් දෙයිවරු වගේනෙ. අපි නම් එහෙම නෑ අරුන් තමයි නරක කියන දේනේ මිනිස්සුන්ට ඒත්තු ගන්නලා තිබ්බෙ. කටේ නම් සමාජවාදය ඇඟපුරාම ධනවාදය. හැබැයි ඉතින් අගය කරන්න ඕන දේවල් නැතුවම නෙවෙ. ඒත් ඉතින් මේ රෙදි ගලවන හෝරාවයි.
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජනතාවාදියෝ කියලා කෑමොර දෙන උන්දලගෙ කෙරුවාව ඕක තමයි.
    ප්‍රභාකරනුත් ඌගේ ලමයට පෑනයි පොතයි අතට දීලා අනිත් දරුවන්ගෙ අතට තුවක්කුවයි සයිනයිඩ් කරලයිනෙ අතට දුන්නෙ.

    අනුරත් ඌගේ පුතාට ප්‍රයිවට් ඩිග්‍රි සැප ජීවිතයක් අරන් දීලා අනිත් උන්ව පාරට බස්සලා කැට හොල්ල හොල්ල කොල බෙදව බෙදව දවස් 365ම පිකටින් කරවනවා.

    hirikitha amu eththa rep + :yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කටින් බතල හිටවන දේශපාලනය

    එක්දාස් අටසිය ගනන් වල හිටපු මිනිස්සු දැකපු හීන, මේ දෙදහස් ගනන්වල අයි පෝන් සාක්කුවෙ ගහන් ඒ පරණ හීන යථාර්තයක් කරන්න දගලන මුන් නම් නියම හරක් ජාතියක්. අන්ධ භක්තියෙන් මුන්ගෙ පස්සෙ යන උන් නම් රට හරක්.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ප්‍රභාකරන්ගේ සිට අනුර කුමාර දක්වා වියල්ලෝම එකම පන්තියක අය. අපේ රටේ පරමාදර්ශි චරිත ඉන්නවනම් ඒ උඹල අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත් අම්මල තාත්තල. මේක දේශපාලකයන්ගේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි බං. මං කියන්නේ නැහැ බහුතරයක් කියල හැබැයි ලංකාවේ කොලබ ආශ්‍රිත හුඟක් මිනිස්සු ඔහොමයි. පොඩි දෙයක් කියන්නම්, දුප්පත් මිනිහෙක් හරි ගමේ මනුස්සයෙක් හරි පාරක් අයිනේ තමන්ගෙ ගෙදර එකතුවෙන කුණු ටික ගෙනත් දාල යන්නේ නැහැ.. තමන්ගේ ගෙදර තියෙන කුණු ටික පාර අයිනේ විසි කරල හුඟක් වෙලාවට car එකකින් එන මීහරකෙක්. අපේ වටේ ඉන්න සහ අපිව පාලයන කරන හුඟක් මිනිස්සු පරමාදර්ශි, බැහැයි අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරනවා. ඉතිං අපිට හරියයිද බං.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එක්දාස් අටසිය ගනන් වල හිටපු මිනිස්සු දැකපු හීන, මේ දෙදහස් ගනන්වල අයි පෝන් සාක්කුවෙ ගහන් ඒ පරණ හීන යථාර්තයක් කරන්න දගලන මුන් නම් නියම හරක් ජාතියක්. අන්ධ භක්තියෙන් මුන්ගෙ පස්සෙ යන උන් නම් රට හරක්.

    ළිං මැඩියන්. අවු 50ක් වුන පක්ෂයක් නේ හැබැට. දැන් ඉතින් තව නොබෝ කලකින් ආඩම්බරයෙන් 50 වෙනි උපන් දිනය සමරයි.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43

    ඔකුන් දෙගොල්ලොම එකයි. සමහරු හිතනවා මුන් ආන්ඩු කලොත් රටේ වෙනසක් වෙයි කියලා. හිටන් තමා වෙනස. මුන් කලත් මෙච්චර තමා. අඩු තරමේ අනිත් පක්ශ දෙකේ උන් කියන දේ කරනවා. කරන දේ කියනවා. මුන් කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඩබල් කැබ් එකේ යන්නේ කියලා ලොකේට කැගහලා කරන්නෙ මෙවා තමා.

    kawadda ban anik paksha deka kiyana de kale?
    karana de kiwwe?

    baninna ona naa danuwath kalaama athi.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය රතු සාරිය ඇඳලා ඉන්නේ අනුර ගේ පුංචි අම්ම නේද? ඒ කියන්නේ බිරිඳ නේද

    අනුරයා පුත්ගලික අද්යපනෙට විරුද්ද උනාට උගේ ළමයා ස්ලිට් එකේ
    අනේ හුකේ ගහ ගනින් සමජවදේ පුකේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ළිං මැඩියන්. අවු 50ක් වුන පක්ෂයක් නේ හැබැට. දැන් ඉතින් තව නොබෝ කලකින් ආඩම්බරයෙන් 50 වෙනි උපන් දිනය සමරයි.

    :lol::lol::lol::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113

    ඔකුන් දෙගොල්ලොම එකයි. සමහරු හිතනවා මුන් ආන්ඩු කලොත් රටේ වෙනසක් වෙයි කියලා. හිටන් තමා වෙනස. මුන් කලත් මෙච්චර තමා. අඩු තරමේ අනිත් පක්ශ දෙකේ උන් කියන දේ කරනවා. කරන දේ කියනවා. මුන් කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඩබල් කැබ් එකේ යන්නේ කියලා ලොකේට කැගහලා කරන්නෙ මෙවා තමා.

    Lankawata lokuma winasa kare oya samajawadin kiyana kuhaka kalliya.. 60's mathinita mukku gahala janasathu karanawa kiyala rate hitiya wiwasayakoya konda kadala damma..wideshiya ayojakaya adath 2parak hithanawa ape ratata enna kalin eda ae katapu deya nisa..

    71 karella thanikara patu armrthakami uwa manawak prathipalaya ugath ahinsaka kathawo keepa denek dudhanawela n tharunayo 100-200k marun kapu I ka witharai...

    Oya 71 karella ae weddi loku pidanayakin hitapu demala tharuna kotas walata hoda moral boost una

    Ita passe 80's natapu natali tikata mae rate tharuna jivitha kiyak bala thanhawa namin jeppo winasa ksrala damada

    1.Pala baba epa kiyala iskola wala lamai pawa parata bassuwa - ada weddi palath saba hodai

    Dawala pathrika bithikawata kiyalath keydahak mariwada

    Wijeweera hoda ihala panthiye jivithak gayha karaffi ahinasaka anugamikayo apa duk wimda

    90's pakshaye nayaka Somawansa UK sumata jivithayak gatha karadi ithutu una anu gamikay hira bath kanagaman kaeya holala 1kathu karapu silara kasi walin Somawansa sapawath jivithayak gatha kara
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Wijewwera kiyanneth deshapalana support eka nisa Russia degree ekata giya ekek. Anith okkoma jepo kela unama duwanne UK/USA/Australia. Anthimedi samajawadiyawa rakenneth danawadi ratawal walin thamai
    :P