අනුර_කුමාරගෙ_පුතා
http://aperata.net/anura-kumara-son-wedding/
රාවතාවත්ත පල්ලියේ ජයටම මංගල සීනු හැඬවූ අනුර කුමාර දිසානායකගේ පුතුගේ විවාහය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු වන කසුන් දිසානායක මහතා
ඊයේ දින ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන ලීසා මෙන්ඩිස්ට මහත්මිය රාවතා වත්ත ශුද්ධ වූ
එම්මානුවෙල් ඇන්ග්ලිකන් පල්ලියේදී විවහා කරගනු ලැබුවා.අනුර කුමාර මහතා මවගේ
(බාප්පගේ දියණිය) නැගණිය සමග විවාහ වී සිටින අතර කසුන් දිසානායක ඇයගේ පෙර විවාහයේ
පුත්රයා වන බවයි වාර්තා වන්නේ.අනුර කුමාර මහතාගේ පළමු විවාහයේ බිරිඳ දැනට අයර්ලන්තයේ
වෙසෙන අතර ඇයට මෙම විවාහයට ආරාධනා කලත් ඇය පැමිණ නැති බවත් වාර්තා වෙනවා.
මාලබේ SLIIT හි උපධිදරියෙකු වන කසුන් දිසානායක මහතා මිහින් ලංකා ගුවන් සේවයේ කලක්
සේවය කල අතර යහපාලන රජය පැමිණීමත් සමග ශ්රීලන්කන් එයාර්ලයින් හි සේවයට බැඳුනා.
කලක සිට පවතී පෙම ඊයේ දින දෙපාර්ශවයේ ආශිර්වාදය මැද රාවතාවත්ත ඇන්ග්ලිකන්දේ
වස්ථානයේදී මෙසේ එක් උනා. එම මංගල සාදය ඊයේ සවස තොටුපල හෝටලයේ පැවතුන.
වැඩි ප්රසිද්ධියක් රහිතව පවතී මෙම මංගලෝත්සවයට සහබාගි වී ඇත්තේ දෙපාර්ශවයේ ඥාතීන් පමණයි .
දැන් ඉතින් උඹලා මගෙ රෙප් එහෙම කපන්න එපො

. Kiriyeth ekek inne USA idan lankawe unta samajawadi deshana dena