අනුර_Vs_ලාල්කාන්ත

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නේ නැහැ .....ඇතුලේ ඉන්නේ එළියේ පේන සෙට් එක නෙමේ බ්‍රෝ ඉස්සරනම් දැන් නම් අදහසක් නැහැ
    රහස් චන්දයක්වත් තියනවද ඇතුලේ. අනුරව තේරුවේ කොහොමද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වෙන විදිහකට අහන්නද?

    විමල් විරවංශ JVP සෙට් උනේ කොයි කාලේද? 88-89 ඌ හිටියා නං ඌ කලේ මොනවද?
    විමල් ඒ කාලේ හිටියෙ ජවිපෙ තමයි ඒත් ඒ කාලේදි භූමිකාව ජවිපෙ සාමාජිකයෙක් කියන්න බැරි තරම්. මොකද විමල් මහත්තයා ජවිපෙ ඇතුලෙ ඉඳන් උඩුගම් බලා පියාසර කරපු මුහුදු ලිහිණියෙක් වගේ වටිනා චරිතයක්. ඒ කාලේ ඉඳන් දේශමාමක අදහස් වලින් හිත පිරිලා උතුරලා ගිහින් තිබ්බ කෙනෙක්.

    ජවිපෙ ඒ දවස්වල කරපු දේවල් උබලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විමල් ජවිපෙ ඇතුලෙ ඉඳන් කරේ ජවිපෙ කරපු ඩැමේජ් එක කන්ට්‍රොල් කරපු එක. උබලා දැන් අහයි ඒ මොනාද කියලා. ඒ නිසා කරපු දේවල් කීපයක් කියන්නම්.

    ජවිපෙ ගමේ දුවන බස් එක ගිණි තිබ්බම විමල් ඒ බස් එකේ සීට් කවර ගෝණි කට්ටක් අරගෙන පුළුවන් විදිහට මැහුවා.

    ජවිපෙ ගමේ ඉස්කෝලේ වැහුවම, විමල් ඒ ලමයි ටික හවසට එකතු කරගෙන උගන්නලා තැනනට ගත්ත.

    ජවිපෙ එකතු කරපු කාඩ් ටික අයිති කාරයොන්ට බෙදලා ඩුන්නා. ජවිපෙ කප්පම් ඉල්ලපු ගෙවල් ගොඩකට ඒවා නොදී වැඩේ ශේප් කරලා දුන්නා.

    තා ඔය වගේ ගොඩක් තියෙනව. ටයිප් කරන්න බෑ ඇස් වලට කඳුලු එනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    JVP udinma hitapu ekek thamai Kumar Gunarathnam.
    Anura Kumara ehema kenekwa danne wath na kiwwa.
    Elangata hitapu hondama set ekak thamai kadila giye peratugamin kiyala
    Dan oya pakshe kisima buddimaya sanwadayak na
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,938
    113
    Black Pearl
    රනිල්ට පස්සේ සජිත් ඉන්නවා, මහින්දට පස්සේ ගෝඨා ඉන්නවා මයිත්‍රීගේ නිදහස් පක්ෂේ දැන් වල පල්ලට ගියා නෙ ඒ ගැන කියල වැඩක් නෑ.

    ehema innawa kiyala api hithan innawa bro
    SLPP ekata kalin mahinda 2015ta kalin next leader widiyata gota piligatte nane
    ehema piligattanam sanshodana genne natiwa kelinma gota wa danawane
    ranil sajith ta nayaka kama denawanam dan ki parak denna epeida

    mata hithenne anura ta passe vijitha ta wage dei kiyala :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP udinma hitapu ekek thamai Kumar Gunarathnam.
    Anura Kumara ehema kenekwa danne wath na kiwwa.
    Elangata hitapu hondama set ekak thamai kadila giye peratugamin kiyala
    Dan oya pakshe kisima buddimaya sanwadayak na

    පෙරටු ගාමින් අපහු සෙට් වෙයි වගේ බන් ...උන් එහෙම තරහ නැහැ ...උන්ගේ මතවාදීමය අවුලක් තියෙන්නේ ..හැබැයි අන්ත වමාන්සික අදහස් නැතුව නව සුළු දනේශ්වරය එක්ක යන ගමනකටනම් පෙරටුගමින්ට වඩා මම කැමති JVP එකට . සංවාදයක් නැහැ කියන එකනම් පිළිගන්න අමාරුයි බ්‍රෝ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,938
    113
    Black Pearl
    විමල් ඒ කාලේ හිටියෙ ජවිපෙ තමයි ඒත් ඒ කාලේදි භූමිකාව ජවිපෙ සාමාජිකයෙක් කියන්න බැරි තරම්. මොකද විමල් මහත්තයා ජවිපෙ ඇතුලෙ ඉඳන් උඩුගම් බලා පියාසර කරපු මුහුදු ලිහිණියෙක් වගේ වටිනා චරිතයක්. ඒ කාලේ ඉඳන් දේශමාමක අදහස් වලින් හිත පිරිලා උතුරලා ගිහින් තිබ්බ කෙනෙක්.

    ජවිපෙ ඒ දවස්වල කරපු දේවල් උබලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විමල් ජවිපෙ ඇතුලෙ ඉඳන් කරේ ජවිපෙ කරපු ඩැමේජ් එක කන්ට්‍රොල් කරපු එක. උබලා දැන් අහයි ඒ මොනාද කියලා. ඒ නිසා කරපු දේවල් කීපයක් කියන්නම්.

    ජවිපෙ ගමේ දුවන බස් එක ගිණි තිබ්බම විමල් ඒ බස් එකේ සීට් කවර ගෝණි කට්ටක් අරගෙන පුළුවන් විදිහට මැහුවා.

    ජවිපෙ ගමේ ඉස්කෝලේ වැහුවම, විමල් ඒ ලමයි ටික හවසට එකතු කරගෙන උගන්නලා තැනනට ගත්ත.

    ජවිපෙ එකතු කරපු කාඩ් ටික අයිති කාරයොන්ට බෙදලා ඩුන්නා. ජවිපෙ කප්පම් ඉල්ලපු ගෙවල් ගොඩකට ඒවා නොදී වැඩේ ශේප් කරලා දුන්නා.

    තා ඔය වගේ ගොඩක් තියෙනව. ටයිප් කරන්න බෑ ඇස් වලට කඳුලු එනවා

    mewa danna epa dukai fren :(
    wimal sir ge watinakama dan wath jeppanta therei

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රහස් චන්දයක්වත් තියනවද ඇතුලේ. අනුරව තේරුවේ කොහොමද

    නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema innawa kiyala api hithan innawa bro
    SLPP ekata kalin mahinda 2015ta kalin next leader widiyata gota piligatte nane
    ehema piligattanam sanshodana genne natiwa kelinma gota wa danawane
    ranil sajith ta nayaka kama denawanam dan ki parak denna epeida

    mata hithenne anura ta passe vijitha ta wage dei kiyala :)
    නායකකම දෙන නොදෙන එක වෙනම වැඩක්, දෙවනියෙක් කියලා නමට හරි මනුස්සයෙක් ඉස්සරහට ඇවිත් ඉන්නවනේ ඒ පක්ෂ වල.

    විමලයා කචල් දාගන්නේ නැතුව හිටියනං සමහරවිට මනුස්සය නායකයා වෙන්නත් තිබුන මට හිතෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්
    ලංකාවේ චන්ද කරන්න නායකයගේ ප්‍රතිරුපේ බලපානවා සෑහෙන. දැන් ඔය පොහොට්ටුව තනිකර දුවන්නේ මහින්ද හින්දනේ.

    මමනං සුනිල් හඳුන්නෙත්තිට කැමතියි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,938
    113
    Black Pearl
    නායකකම දෙන නොදෙන එක වෙනම වැඩක්, දෙවනියෙක් කියලා නමට හරි මනුස්සයෙක් ඉස්සරහට ඇවිත් ඉන්නවනේ ඒ පක්ෂ වල.

    විමලයා කචල් දාගන්නේ නැතුව හිටියනං සමහරවිට මනුස්සය නායකයා වෙන්නත් තිබුන මට හිතෙන්නේ.

    ehema issarahata awata

    pakshe nayakayet antimata process eken maru une JVP eke neda?
    my3 balen gatta scene ekakne une mahindagen SLFP eka :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ චන්ද කරන්න නායකයගේ ප්‍රතිරුපේ බලපානවා සෑහෙන. දැන් ඔය පොහොට්ටුව තනිකර දුවන්නේ මහින්ද හින්දනේ.

    මමනං සුනිල් හඳුන්නෙත්තිට කැමතියි

    හුටස් ගාලා මල පනිනවා ..බිමල් ටත් එහෙමයි :P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්

    oya okkotama wada samantha vidyrathe la honday ban
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    පෙරටු ගාමින් අපහු සෙට් වෙයි වගේ බන් ...උන් එහෙම තරහ නැහැ ...උන්ගේ මතවාදීමය අවුලක් තියෙන්නේ ..හැබැයි අන්ත වමාන්සික අදහස් නැතුව නව සුළු දනේශ්වරය එක්ක යන ගමනකටනම් පෙරටුගමින්ට වඩා මම කැමති JVP එකට . සංවාදයක් නැහැ කියන එකනම් පිළිගන්න අමාරුයි බ්‍රෝ

    Lankawe wama kiyanne nikan kali kali walata kadichcha astroid ekak wage
    Kumara Welgama kiyanne miniha wamanshikayek kiyala
    Vasudewa kiyanne miniha wamanshikayek kiyala
    Wimal weerawansa nam wama dakuna hoyaganna baruwa inne
    Wikramabahuth wamanshikayek

    Wama nikan joke wela thiyenne dan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oya okkotama wada samantha vidyrathe la honday ban

    ගමේ කොල්ලෙක් ...සමන්ත විද්‍යාරත්න එහෙම අන්ත වමන්ශිකයි කියලා මට හිතෙන්නේ ..දැන් ඒ පරණ සම්ජවාදය හරියන්නේ නැහැ බන් ලෝකෙම ෆේල් වෙලානේ තියෙන්නේ ...මම නම් අර උන්ගේ ප්‍රතිපත්ති ප්‍රක්ෂණයට කැමති ..ව්‍යාපරික සෙට් එකත් එක්ක තම රට හදන්න වෙන්නේ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankawe wama kiyanne nikan kali kali walata kadichcha astroid ekak wage
    Kumara Welgama kiyanne miniha wamanshikayek kiyala
    Vasudewa kiyanne miniha wamanshikayek kiyala
    Wimal weerawansa nam wama dakuna hoyaganna baruwa inne
    Wikramabahuth wamanshikayek

    Wama nikan joke wela thiyenne dan

    එක නම් ඇත්ත බන් .....මුන්ට එකතු වෙලා මද්යස්ත අදහසක එන්න බැරුව ...මොන රට හදිල්ලක්ද ?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්

    බැරිද මචං ස්කයිප් කෝල් එකක් දීලා ඌව උඹ කැමති පැත්තට හරවගන්න.