රහස් චන්දයක්වත් තියනවද ඇතුලේ. අනුරව තේරුවේ කොහොමදදන්නේ නැහැ .....ඇතුලේ ඉන්නේ එළියේ පේන සෙට් එක නෙමේ බ්රෝ ඉස්සරනම් දැන් නම් අදහසක් නැහැ
රහස් චන්දයක්වත් තියනවද ඇතුලේ. අනුරව තේරුවේ කොහොමදදන්නේ නැහැ .....ඇතුලේ ඉන්නේ එළියේ පේන සෙට් එක නෙමේ බ්රෝ ඉස්සරනම් දැන් නම් අදහසක් නැහැ
විමල් ඒ කාලේ හිටියෙ ජවිපෙ තමයි ඒත් ඒ කාලේදි භූමිකාව ජවිපෙ සාමාජිකයෙක් කියන්න බැරි තරම්. මොකද විමල් මහත්තයා ජවිපෙ ඇතුලෙ ඉඳන් උඩුගම් බලා පියාසර කරපු මුහුදු ලිහිණියෙක් වගේ වටිනා චරිතයක්. ඒ කාලේ ඉඳන් දේශමාමක අදහස් වලින් හිත පිරිලා උතුරලා ගිහින් තිබ්බ කෙනෙක්.වෙන විදිහකට අහන්නද?
විමල් විරවංශ JVP සෙට් උනේ කොයි කාලේද? 88-89 ඌ හිටියා නං ඌ කලේ මොනවද?
Dan Theerana gannae Samanala Ranil ne ban![]()
රනිල්ට පස්සේ සජිත් ඉන්නවා, මහින්දට පස්සේ ගෝඨා ඉන්නවා මයිත්රීගේ නිදහස් පක්ෂේ දැන් වල පල්ලට ගියා නෙ ඒ ගැන කියල වැඩක් නෑ.

JVP udinma hitapu ekek thamai Kumar Gunarathnam.
Anura Kumara ehema kenekwa danne wath na kiwwa.
Elangata hitapu hondama set ekak thamai kadila giye peratugamin kiyala
Dan oya pakshe kisima buddimaya sanwadayak na
විමල් ඒ කාලේ හිටියෙ ජවිපෙ තමයි ඒත් ඒ කාලේදි භූමිකාව ජවිපෙ සාමාජිකයෙක් කියන්න බැරි තරම්. මොකද විමල් මහත්තයා ජවිපෙ ඇතුලෙ ඉඳන් උඩුගම් බලා පියාසර කරපු මුහුදු ලිහිණියෙක් වගේ වටිනා චරිතයක්. ඒ කාලේ ඉඳන් දේශමාමක අදහස් වලින් හිත පිරිලා උතුරලා ගිහින් තිබ්බ කෙනෙක්.
ජවිපෙ ඒ දවස්වල කරපු දේවල් උබලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විමල් ජවිපෙ ඇතුලෙ ඉඳන් කරේ ජවිපෙ කරපු ඩැමේජ් එක කන්ට්රොල් කරපු එක. උබලා දැන් අහයි ඒ මොනාද කියලා. ඒ නිසා කරපු දේවල් කීපයක් කියන්නම්.
ජවිපෙ ගමේ දුවන බස් එක ගිණි තිබ්බම විමල් ඒ බස් එකේ සීට් කවර ගෝණි කට්ටක් අරගෙන පුළුවන් විදිහට මැහුවා.
ජවිපෙ ගමේ ඉස්කෝලේ වැහුවම, විමල් ඒ ලමයි ටික හවසට එකතු කරගෙන උගන්නලා තැනනට ගත්ත.
ජවිපෙ එකතු කරපු කාඩ් ටික අයිති කාරයොන්ට බෙදලා ඩුන්නා. ජවිපෙ කප්පම් ඉල්ලපු ගෙවල් ගොඩකට ඒවා නොදී වැඩේ ශේප් කරලා දුන්නා.
තා ඔය වගේ ගොඩක් තියෙනව. ටයිප් කරන්න බෑ ඇස් වලට කඳුලු එනවා

රහස් චන්දයක්වත් තියනවද ඇතුලේ. අනුරව තේරුවේ කොහොමද
නායකකම දෙන නොදෙන එක වෙනම වැඩක්, දෙවනියෙක් කියලා නමට හරි මනුස්සයෙක් ඉස්සරහට ඇවිත් ඉන්නවනේ ඒ පක්ෂ වල.ehema innawa kiyala api hithan innawa bro
SLPP ekata kalin mahinda 2015ta kalin next leader widiyata gota piligatte nane
ehema piligattanam sanshodana genne natiwa kelinma gota wa danawane
ranil sajith ta nayaka kama denawanam dan ki parak denna epeida
mata hithenne anura ta passe vijitha ta wage dei kiyala![]()
ලංකාවේ චන්ද කරන්න නායකයගේ ප්රතිරුපේ බලපානවා සෑහෙන. දැන් ඔය පොහොට්ටුව තනිකර දුවන්නේ මහින්ද හින්දනේ.නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්
නායකකම දෙන නොදෙන එක වෙනම වැඩක්, දෙවනියෙක් කියලා නමට හරි මනුස්සයෙක් ඉස්සරහට ඇවිත් ඉන්නවනේ ඒ පක්ෂ වල.
විමලයා කචල් දාගන්නේ නැතුව හිටියනං සමහරවිට මනුස්සය නායකයා වෙන්නත් තිබුන මට හිතෙන්නේ.

ලංකාවේ චන්ද කරන්න නායකයගේ ප්රතිරුපේ බලපානවා සෑහෙන. දැන් ඔය පොහොට්ටුව තනිකර දුවන්නේ මහින්ද හින්දනේ.
මමනං සුනිල් හඳුන්නෙත්තිට කැමතියි


නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්
හුටස් ගාලා මල පනිනවා ..බිමල් ටත් එහෙමයි![]()
පෙරටු ගාමින් අපහු සෙට් වෙයි වගේ බන් ...උන් එහෙම තරහ නැහැ ...උන්ගේ මතවාදීමය අවුලක් තියෙන්නේ ..හැබැයි අන්ත වමාන්සික අදහස් නැතුව නව සුළු දනේශ්වරය එක්ක යන ගමනකටනම් පෙරටුගමින්ට වඩා මම කැමති JVP එකට . සංවාදයක් නැහැ කියන එකනම් පිළිගන්න අමාරුයි බ්රෝ
oya okkotama wada samantha vidyrathe la honday ban
හුටස් ගාලා මල පනිනවා ..බිමල් ටත් එහෙමයි![]()
පොඩ්ඩක් මල පැන්නට පොඩි වැදගත් පාටක් තියෙනවා මනුස්සයගේ Lankawe wama kiyanne nikan kali kali walata kadichcha astroid ekak wage
Kumara Welgama kiyanne miniha wamanshikayek kiyala
Vasudewa kiyanne miniha wamanshikayek kiyala
Wimal weerawansa nam wama dakuna hoyaganna baruwa inne
Wikramabahuth wamanshikayek
Wama nikan joke wela thiyenne dan
නායක කම එච්චර වැදගත් සාදකයක් වෙන්නේ නැහැ බන් ...මම කැමති ටිල්වින් වගේ එකෙක් එනවනම් ....රුපෙටට්යි , නමටයි මොන දේශපාලනයක්ද බන්