යකෝ ඕක ටිකක් සැර බාල කරලා කියපංකෝ. මගේ ඇඟේ මවිල් කෙලින් උනා බං.මම අදත් කැස්බෑව අලුත් පාරේ 100ට ආවේ.. පොලිස්කාරයෝ දෙන්නෙක් ත්‍රීවීල් එකක් ලිය ලියා හිටියේ මං එද්දී. මං ලාවට දැක්කා උන් ඔරෝගෙන බලං ඉන්නවා. දෙයියනේ කියලා කරදරයක් උනේ නෑ..Promise ආයේ 60ට මෙහා යන්නේ නෑ. අලුතෙන් ගෙන්නන්න හදන බයික් එක ගෙන්නන්නෙත් නෑ..
මැරිච්ච සහෝ ගැන දුකයි. ඊයේ තමා ඔය කැස්බෑව පාරේම ඇක්සිඩන්ට් වෙලා නැති උන දාස ලර්නර්ස්ගේ පුතාගේ 3 මාසේ බණ තිබ්බේ. අද දානේ. මං දන්න විදියට පොරත් 170ට ඇවිත් තියෙන්නේ ඊලඟට තමා කැබ් එකක් පාරට දාද්දී ඈත ඉඳන් බ්‍රේක් කරගෙන ඇවිත් කැබ් එකේ හැප්පිලා බොනට් එකේ උඩට හක්ක ඇනිලා බෙල්ලේ සුසුම්නාව කැඩිලා තියෙන්නේ..
![]()
උබත් ඒ පාරේද එන්නේ. මාත් ඒ පාරේ ඉන්නේ . උබ කොහෙද ඉන්නේ
මම අදත් කැස්බෑව අලුත් පාරේ 100ට ආවේ..
මැරිච්ච සහෝ ගැන දුකයි. ඊයේ තමා ඔය කැස්බෑව පාරේම ඇක්සිඩන්ට් වෙලා නැති උන දාස ලර්නර්ස්ගේ පුතාගේ 3 මාසේ බණ තිබ්බේ. අද දානේ. මං දන්න විදියට පොරත් 170ට ඇවිත් තියෙන්නේ ඊලඟට තමා කැබ් එකක් පාරට දාද්දී ඈත ඉඳන් බ්‍රේක් කරගෙන ඇවිත් කැබ් එකේ හැප්පිලා බොනට් එකේ උඩට හක්ක ඇනිලා බෙල්ලේ සුසුම්නාව කැඩිලා තියෙන්නේ..

බස් කාරයා පිබගෙන බන් ආවේ.
ඌ බේක් ගැහුව පාරට බයිසිකලේ ලිස්සලා ගියා. බස්කාරයා සයිඩ් කරපුනිසා බේරුනා.
උබලත් මේ වැස්ස දවස්වල හිමීට පලයල්ලා. සුදු ඉරි නං මාර විදිහට ලෙස්සනවා. ඉක්මං කොටයි කියන්නේ නිකන් නෙමෙයි... 