අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා!!!:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Oya scene nisama bikes atha ariya ban..
    api kochchara hodata padhdhath wena ekekge sulu waradakin kela wenna puluwan :)
    Eka nisa mama rodha hatarak ganna puluwan ekekta ganna kiyanne na bikes :no:
    hamotama ehema bane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    බොක්ක කුල් උනා යකෝ.
    මමත් හැමදාම බත්තරමුල්ලේ ඉදන් කැස්බෑවට ඇවිත් බණ්ඩාරගම පාරේ බටුවන්දරට එනකම් එනවා.
    මම එන්නෙත් CT 100 එකක. මමත් තාම L බෝර්ඩ්. ලයිසන් එක ගන්න තිබ්බේ හෙට. ඒ උනාට යන්න වෙන්නේ නෑ. අද වැස්සත් එක්ක බන්. :dull::dull::dull::dull:

    මන්නම් ටිකක් හිමින් තාමා යන්නේ 40 ට වගේ, පාර පැහැදිලි නම් ඉතින් ටිකක් හයියෙන් යනෝ.​

    උඹ කීයට ගියත් වැඩක් නැහ පිටිපස්සේන් එන අලි ලොරි කරයෙක් බස් කරයෙක් ඇන්නොත්...
    උඹ හරවන්න නවත්තන් ඉන්න ටිකත් ඇති පිටිපස්සේන් අනින්න...
    අපිත් ඉස්සර හොන්ඩ ජේඩ් අරව මේවා ඔක්කොම පැද්දා... ඉස්සරහින් වෙන දෙයක් නම් මොන බල්ටියක් හරි දාල බේරෙන්න පුලුවන්, පිටිපස්ස තමයි අවුල්....

    උඹ නිතරම යනවනම් බස් එකේ පල.. පුලුවන් තරම් බයික් ගමන් අඩු කරපන්...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ෆුල් ෆේස් සීන් එකේදි බයික් වල අනතුරුදායක පැත්ත කියනකොට ගොඩක් එවුන් බැන්නා. අනික් වාහනවලින් ගිහින් හැප්පුනාම මැරෙන්නෙ නෑ නෙමෙයි. ඒත් බයික් එකකට නැග්ගම කොයි පැත්තෙන් වත් ආරක්ශාවක් නෑ
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    හප්පා බොක්ක cool වුනා. :( මමත් ගොඩක් වෙලාවට බයික් එකේ බන් යන්නේ. යන්න පුලුවන් තැන්වල නම් වේගෙන් යනවා නැත්නම් 40 යි 50 යි ඇවරේජ් speed. :)
    ගොඩක් එවුන් ඇනගන්නේ ඉස්සර කරන්න ගිහිල්ලා. ඊයෙත් යන්තං එකෙක් බේරුනා. වැස්ස වෙලේ කඩාගෙන ආවා. අනිත් පැත්තෙන් එන බස්එක පෙනි පෙනි කාරෙකක් ඉස්සර කරන්න ගියේ. :eek: බස් කාරයා පිබගෙන බන් ආවේ. :shocked: ඌ බේක් ගැහුව පාරට බයිසිකලේ ලිස්සලා ගියා. බස්කාරයා සයිඩ් කරපුනිසා බේරුනා. :yes: මම නම් හිතුවේ ඉවරම තමා කියලා. :sorry: උබලත් මේ වැස්ස දවස්වල හිමීට පලයල්ලා. සුදු ඉරි නං මාර විදිහට ලෙස්සනවා. ඉක්මං කොටයි කියන්නේ නිකන් නෙමෙයි... :yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,594
    1,465
    113
    Sri Lanka
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹ කීයට ගියත් වැඩක් නැහ පිටිපස්සේන් එන අලි ලොරි කරයෙක් බස් කරයෙක් ඇන්නොත්...
    උඹ හරවන්න නවත්තන් ඉන්න ටිකත් ඇති පිටිපස්සේන් අනින්න...
    අපිත් ඉස්සර හොන්ඩ ජේඩ් අරව මේවා ඔක්කොම පැද්දා... ඉස්සරහින් වෙන දෙයක් නම් මොන බල්ටියක් හරි දාල බේරෙන්න පුලුවන්, පිටිපස්ස තමයි අවුල්....

    උඹ නිතරම යනවනම් බස් එකේ පල.. පුලුවන් තරම් බයික් ගමන් අඩු කරපන්...

    ගෙදරින් කැමති නෑ බං බයික් ඓකේ යනවට. මාත් ආස නැ. මෙ වෙන දේවල් ඇහුවම. ඉක්මනටම මරැටියක් හරි ගන්නවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ගෙදරින් කැමති නෑ බං බයික් ඓකේ යනවට. මාත් ආස නැ. මෙ වෙන දේවල් ඇහුවම. ඉක්මනටම මරැටියක් හරි ගන්නවා

    ඔව් බං රොද හතරක් ගනින් ඉක්මනට...
    පුලුවන් කාලේක මරුටියෙන් පොඩ්ඩක් ලොකු වාහනයකටත් මාරු වෙන්න බලහන්...
    අපිට හැප්පෙන්නේ කොයි වෙලේද කියන්න බෑ, හැබැයි වෙන හානිය අවම කරන්න පුලුවන් safe වාහනයක ගිහින්.. :)
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මම කියන්නෙත් පුළුවන් තරම් බයික් අඩු කරපල්ලා එක පාරක් හොම්බ බිම ඇනගෙන කකුල් අතපය කඩාගත්ත එකෙක් විදියට කියන්නේ බයික් පදිනවා තියා බයික් එකකට නගින්නෙත් නැහැ.එකේ ගියත් පුළුවන් තරම් මැදට වෙලා පළයල්ලා එකේ ගියත් කිසිම සුවර් එකක් නැහැ ඒ තරමට අපේ අයියලාගේ ඩ්‍රයිවින් හොදයි

    අපේ ටිපර් අයියලා තමා මරු.මමත් පෙරුම් පුරලා ගත්ත කාර් එකක් (alto එකක් බන්)ඒකෙ number plate එක ගහන්න වාහනේ අරන් amw එකට ගියා..හිමින් ගියේ.පිටිපස්සෙන් ආවා ටිපර් මගුලක්.ඌට ම්ල පැන්නා මම හිමින් ගිය නිසා.ඌ හොඳටම දැක්ක මේක අලුත් එකක් කියලා.කැපුවා නෙ බන් අැගට.අලුත්ම වාහනේ හීරුනා.අපරාදෙ.එදා ඉදලා මට ටිපර් කාරයො පෙන්නන්න බෑ
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා :(
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Bike valanam noyana tharamata hondai machan. Train eke yanakota accident ekak venna thiyana chance eka 1i nam, bike ekaka yanakota ae chance eka 1600k.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Bike valanam noyana tharamata hondai machan. Train eke yanakota accident ekak venna thiyana chance eka 1i nam, bike ekaka yanakota ae chance eka 1600k.

    Train eke footboard nogihin athule gihin marenna tiyanawa sambawithawa henama adui.. moko wena wahana wala happunata danennewat nane... thawa train ekaka happenna oni eth awulak naha engine issaraha nisa :)

    Bike ekakanam galdegiyak udin gihin balance natiwa peralunath athi piti passen ena wahanaya chappa karan yanna
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිනහලූ මාත් ජප්පෙක් ගන්න හිටියෙ.උබලගෙ මේ කතා අහල බය උනා සින්හලූ :(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනෙ බයික් වල යන කොල්ලනේ පරිස්සමින් යමන්ලා..උඹ කොච්චර් සුවර් පිට ගියත් බල්ලෙක් පැන්නත් වෙන එකෙකුගෙ වැරැද්දකට හැප්පුනත් වන්දි ගෙවන්න වෙන්නෙ උඹලට ...ගිනිකසයො වගේ යනකොට උඹලගෙ අම්ම තාත්ත.කෙල්ල වයිෆ් දරුවො මතක් කරගනින්....
    මට නම් ඔය වැඩ දාල යන බයික් කාරයො දැක්කම් නවත්තලා කනට දෙකක් දෙන්න හිතෙනෙවා තියෙන මොඩ කමට
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ ටිපර් අයියලා තමා මරු.මමත් පෙරුම් පුරලා ගත්ත කාර් එකක් (alto එකක් බන්)ඒකෙ number plate එක ගහන්න වාහනේ අරන් amw එකට ගියා..හිමින් ගියේ.පිටිපස්සෙන් ආවා ටිපර් මගුලක්.ඌට ම්ල පැන්නා මම හිමින් ගිය නිසා.ඌ හොඳටම දැක්ක මේක අලුත් එකක් කියලා.කැපුවා නෙ බන් අැගට.අලුත්ම වාහනේ හීරුනා.අපරාදෙ.එදා ඉදලා මට ටිපර් කාරයො පෙන්නන්න බෑ

    මංනම් කියන්නේ ලයිසන් දෙනකොට අඩුම ගානේ OL වත් බලන්න ඔ්නෙ