අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,570
    5,601
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

    මචංලා මේක වෙලා තියෙන්නේ අද හවස 6.30 - 7.00 වගේ ටයිම් එකේ.මම මහරගම ඉදන් එන්නේ කැස්බෑව හරහා බණ්ඩාරගම පාරේ ඩේලි බේසිස්.අද කිදෙල්පිටිය හරියෙදි පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙලා.අස්සෙන් මුල්ලෙන් දාලා ඉස්සරහට ආවාම දැක්කේ පාරෙ දකුණු අයිනේ කළු පාට පොලිතීන් එකකින් මොකද්ද වහලා තියෙනවා.මිනිස්සුත් පිරිලා.එක දැකලා බයික් එක නවත්තලා බැදුවා සිද්ධිය මොකද්ද කියලා.අඩොව් දැක්කම කෑ ගැස්සුනා බන්ස් කොල්ලෙක් අමු අමුවේ හැප්පිලා බන්ස්.එ කොල්ලගේ මොල කෑලි සහ බඩවැල් වගේ අයිටම්ස් පාරෙ තැන තැන තිබ්බා.සපත්තුවකුත් එලියේ තිබ්බා.ලග හිටිය එවුන්නම් කිවේ ඔලුව චප්පං වෙලා කියලා.එයා ඇවිත් තියෙන්නේ සීටී 100 එකකින්.එල් බෝඩ් පොරක්.බයික් එක අලුත් එකක්.හැප්පිලා තියෙන්නේ ටිපර් එකක.තව ත්‍රිවීල් එකකුත් සිද්දියේ තිබ්බා.මං හිතන්නේ කොල්ලා ත්‍රීවිල් එක ඉස්සර කරන්න යද්දී ටිපර් එකේ වැදිලා කියලා.බොඩි එක වහලා තිබ්බේ.උඹලාගෙන් එකෙක් දන්නවාානම් එ කොල්ලා ගැන ෆොටෝ එකක් දාපන් මේකට.මට දුක හිතුනා බන්ස්.එ කොල්ලා ගෙදර එනකන් අම්මා හර වයිපරේ හරි බලන් ඉන්න ඇතිනේ නේද බන්ස්.එත් ඌ ගෙදර යන්නේ දැන් සීල් කරපු පෙට්ටියකින්නේ.අඩු ගානේ එකාගේ මුණවත් බලන්න විදියක් නෑනේ ගෙදර අයට

    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා

    ප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ
     
    • Like
    Reactions: harithacats

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    bike එකේ යනකොට පට්ට පරිස්සමින් යන්න ඕනි බන් ..අනිත් වාහන වගේ නෙවෙයි ...bike එකෙන් වැටිලා වෙන වාහනයකට අහුවෙලා තමයි ගොඩක් අය මැරෙන්නේ ....මම දන්න අයියා කෙනෙක්ට එහෙම කරදරයක් උනා...wife එක්ක GN එකක ගිහිල්ලා තියෙන්නේ ..wife ගේ සාරිපොට පිටිපස්සේ රෝදෙට අහුවෙලා ...එක එතිලා ගිහිල්ලා ගැණු කෙනා එක පාරටම පාරට වැටිලා ..ටිපර් එකකට යටවුන ..එතනමයි ....:(......අම්මෝ bike වලදී පට්ට පරිස්සම් වෙන්න .....

    ...කාගේ කවුරු උනත් මේ සිද්ධිය උන ඒ සහෝදරයාට නිවන් සුව පතනවා ..!!
     
    Last edited:

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නිවන් සුව ප්‍රාර්තනා කරනව මචන් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා...:(

    නිවන් සුව පතනවා බන්.. දැන් පාරෙ යන්න බෑ බන්. මාත් හැපිලා මාස 6ක් හිටියා ඇඳේ.:dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොක්ක කුල් උනා යකෝ.
    මමත් හැමදාම බත්තරමුල්ලේ ඉදන් කැස්බෑවට ඇවිත් බණ්ඩාරගම පාරේ බටුවන්දරට එනකම් එනවා.
    මම එන්නෙත් CT 100 එකක. මමත් තාම L බෝර්ඩ්. ලයිසන් එක ගන්න තිබ්බේ හෙට. ඒ උනාට යන්න වෙන්නේ නෑ. අද වැස්සත් එක්ක බන්. :dull::dull::dull::dull:

    මන්නම් ටිකක් හිමින් තාමා යන්නේ 40 ට වගේ, පාර පැහැදිලි නම් ඉතින් ටිකක් හයියෙන් යනෝ.​
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,570
    5,601
    113
    ඇයි අහන්නේ,එන්නද
    බොක්ක කුල් උනා යකෝ.
    මමත් හැමදාම බත්තරමුල්ලේ ඉදන් කැස්බෑවට ඇවිත් බණ්ඩාරගම පාරේ බටුවන්දරට එනකම් එනවා.
    මම එන්නෙත් CT 100 එකක. මමත් තාම L බෝර්ඩ්. ලයිසන් එක ගන්න තිබ්බේ හෙට. ඒ උනාට යන්න වෙන්නේ නෑ. අද වැස්සත් එක්ක බන්. :dull::dull::dull::dull:

    මන්නම් ටිකක් හිමින් තාමා යන්නේ 40 ට වගේ, පාර පැහැදිලි නම් ඉතින් ටිකක් හයියෙන් යනෝ.​

    parissamin bnz
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...

    පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
    අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya

    :yes::yes::yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...

    පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
    අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..

    ඇත්ත කතාව මචන් මගෙත් අදහස පුළුවන් අවස්ථාවල බස් එකේම පලයල්ලා...:yes: අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ එන එකා එන්නේ විකාරෙන් නම්..:angry: එහෙම උනාම බයික් එකේ යන එකාට තමා බරපතල හානි..:baffled: හැබැයි මචන් මොකේ ගියත් වෙලාව ආවම ඔය සේරම පරාදයි...:sorry: එත් පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා... අපි මොකක හරි වැදිලා මැරෙන්න පුළුවන් අපිට දුකක් හිතෙන්න වෙලාවක් නෑ.. එත් පවුලේ අය..:( අන්න ඒ නිසා තමන් ගැන නැත්නම් අනුන් ගැන පවුලේ අය ගැන හිතලා පරිස්සම් වෙයල්ලා...

    කොල්ලෝ නුබට නිවන් සුව!
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඇත්ත කතාව මචන් මගෙත් අදහස පුළුවන් අවස්ථාවල බස් එකේම පලයල්ලා...:yes: අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ එන එකා එන්නේ විකාරෙන් නම්..:angry: එහෙම උනාම බයික් එකේ යන එකාට තමා බරපතල හානි..:baffled: හැබැයි මචන් මොකේ ගියත් වෙලාව ආවම ඔය සේරම පරාදයි...:sorry: එත් පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා... අපි මොකක හරි වැදිලා මැරෙන්න පුළුවන් අපිට දුකක් හිතෙන්න වෙලාවක් නෑ.. එත් පවුලේ අය..:( අන්න ඒ නිසා තමන් ගැන නැත්නම් අනුන් ගැන පවුලේ අය ගැන හිතලා පරිස්සම් වෙයල්ලා...

    කොල්ලෝ නුබට නිවන් සුව!

    මම කියන්නෙත් පුළුවන් තරම් බයික් අඩු කරපල්ලා එක පාරක් හොම්බ බිම ඇනගෙන කකුල් අතපය කඩාගත්ත එකෙක් විදියට කියන්නේ බයික් පදිනවා තියා බයික් එකකට නගින්නෙත් නැහැ.එකේ ගියත් පුළුවන් තරම් මැදට වෙලා පළයල්ලා එකේ ගියත් කිසිම සුවර් එකක් නැහැ ඒ තරමට අපේ අයියලාගේ ඩ්‍රයිවින් හොදයි