අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇයි බන් එකපාරම යූ ටියුබ් එකෙන් අච්චර හෙව්වා මෙච්චර හෙව්වා පෝස්ට් එන්න ගත්තෙ.

    මට නම් හිතෙන්නෙ මේ යූ ටියුබ් බැහැගෙන යන කාලෙ. ඒක හින්දා කට්ටිය කතාවෙලා අප් කරන්න හදනවා වගේ.

    :lol: :lol: :lol:
    දැන් ස්මාට් ෆෝන් ගනන්, කැඩුන සමහර එවුන්ට ආයෙ ඒවා ගන්න බෑ. ගොඩක් උන් ඩේටා වලට වියදම් කරන ගාන දැන් අඩු කරලා තියෙන්නෙ, ලයිට් බිලුත් වැඩි උන නිසා. බජට් කපලා හැම අතින්ම. ඒහින්දා විවුස් අඩුයි
     
    • Like
    Reactions: Honda.putha