අනුෂ්කා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෝලී -අනුෂ්කා පෙම දෙදරයි



virat-kohli-anushka-sharma-vogue.jpg


විවාහය පිළිබඳව තිබූ මතබේදයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ විරසකය පිළිබඳ රසිකයින්ට පළමුවෙන්ම ඉව වැටී ඇත්තේ කෝලි අනුෂ්කාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉවත් වීමෙන් පසුවයි.

වාර්තා වන අන්දමට මෙම වසරේ විවාහ වීමට කෝලි අනුෂ්කාට යෝජනා කර ඇති නමුත් අනුෂ්කා එය ප්‍රතික්ෂේප කර තියෙනවා. ඇයට තම වෘත්තියට වැඩි අවධානයක් යොමු කිරීම නිසයි එම යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.

කෙසේවෙතත්, එය හදිසි තීරණයක් නොවන බවත් ඔවුන් දෙදෙනාම සම්බන්ධතාව නිමා කිරීම පිළිබඳව සිතමින් සිටි බවත් ඔවුන්ට සමීප පුද්ගලයින් හෙළි කරලා තියෙන්න.

මෙන්න කෙල්ලෝ. අපි කෙල්ලෙක් එක්ක යාළු උනොත් කෙල්ලගෙන් මල වදේ. හැමතිස්සෙම මන්තරේ වගේ කවද්ද අපි බදින්නේ
,කවද්ද බදින්නේ, කවද්ද බදින්නේ කියල මතුරනවා.


 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනුෂ්කාගේ ඔයිල් බොයිල් වෙලාද කෝලී කුට්ටුවගේ ඔයිල් බොයිල් වෙලාද
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    bollywood vala niliyo bandoth unge demand eka adu venava ban.
    eka nisa un parakku vela badinne.


    ඒක තමයි බන් හරි ක්‍රමේ. මොකට ඉක්මන් වෙලා බඳිනවද බන්. පුළුවන් තරම් අතල් එකේ ඉන්නවා මිසක්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක තමයි බන් හරි ක්‍රමේ. මොකට ඉක්මන් වෙලා බඳිනවද බන්. පුළුවන් තරම් අතල් එකේ ඉන්නවා මිසක්.

    Give this man a cookie