කෝලී -අනුෂ්කා පෙම දෙදරයි
විවාහය පිළිබඳව තිබූ මතබේදයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ගේ විරසකය පිළිබඳ රසිකයින්ට පළමුවෙන්ම ඉව වැටී ඇත්තේ කෝලි අනුෂ්කාගේ ඉන්ස්ටග්රෑම් ගිණුමෙන් ඉවත් වීමෙන් පසුවයි.
වාර්තා වන අන්දමට මෙම වසරේ විවාහ වීමට කෝලි අනුෂ්කාට යෝජනා කර ඇති නමුත් අනුෂ්කා එය ප්රතික්ෂේප කර තියෙනවා. ඇයට තම වෘත්තියට වැඩි අවධානයක් යොමු කිරීම නිසයි එම යෝජනාව ප්රතික්ෂේප කරලා තියෙන්නේ.
කෙසේවෙතත්, එය හදිසි තීරණයක් නොවන බවත් ඔවුන් දෙදෙනාම සම්බන්ධතාව නිමා කිරීම පිළිබඳව සිතමින් සිටි බවත් ඔවුන්ට සමීප පුද්ගලයින් හෙළි කරලා තියෙන්න.
මෙන්න කෙල්ලෝ. අපි කෙල්ලෙක් එක්ක යාළු උනොත් කෙල්ලගෙන් මල වදේ. හැමතිස්සෙම මන්තරේ වගේ කවද්ද අපි බදින්නේ ,කවද්ද බදින්නේ, කවද්ද බදින්නේ කියල මතුරනවා.

Last edited: