අනූරගේ ගැප් එක

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    පේනවා නේද ඉස්සර කිරියේ අනූරට තිබ්බ පර්සෙන්ටෙජ් එකේ ගැප් එකේ පැහැදිලි අඩුවක් තියෙනවා. තව මාසයක් යද්දි ඔක කරට කර වෙන්වා. ඊට පස්සේ තව අඩු වෙනවා. චන්ද ප්‍රතිපල ආවම ආයේ 3% හ හා...


    1710223336194.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    සතුරාව අවතක්සේරු කරලා රනිල්ගෙ කොළ තොප්පි පොහොට්ටු කොල්ලො ටිකගෙ මොරාල් කඩන්නෙ නැතුව හිටපන්. ජෙප්පොන්ව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. ඕකුන් අනුර හොඳ නෑයි කියලා. ඡන්දෙ කාටද කියල ඇහුවම කියන්නෙ මාලිමාවට කියලා. උන් අපිව රිද්දන්න උත්තර දෙන්නෙ. පොන්න පැටව්.