අනූෂා සොනාලි......

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් කාලේ නැටුවා කියන එකේ තේරුමක් මොකක්ද බන්. ඕක ලංකාව වගේ නොදියුණු ආසියානු රටවල ලක්ෂණයක් . ඕක ගෑනියෙක් කලොත් තමයි ප්‍රශ්නේ. ඒවගේම ප්‍රසිද්ද කෙනෙක් කලොත් එකත් ප්‍රශ්නයක්. අප්ප්‍රසිද්ද පුද්ගලයෝ කියක් එක්ක බුදිය ගන්න ඇතිද... එතකොට පිරිමි නටන නටන ඒවා නැටුම් නොවෙයි ද බන්.. වැඩිය ඕනේ නැහැ උබ කෙල්ලෝ / ගෑනු කියක් එක්ක බුදියන්න ඇතිද. නැත්නම් ගලක් වත් කපන්න ඇති.

    මේ අහපන් ඕන කෙනෙක් ට සෙක්ස් කරන්න අයිතියක් තියනවා. ඒවා සාමාන්‍ය ජීවිතයත් එක්ක පටලව ගන්න එපා. ඒවගේම මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
    ආය අපේ මහරජාණන්ට අපහාස කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න මම කියන්න :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,866
    113
    හැමදාම දුක් විඳපු මිනිස්සු ඉන්නවා අන්ත අසරණ වෙලා. රස්සාවල් කරපු මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. මේ ටී වී එකේ හිටපු පලියට විශේෂයෙන් අසරණයි කියන එකට නම් මම විරුද්ධයි. මෙයාට දෙන්න ඕන තමයි. ඒත් මීට වඩා අන්ත අසරණ වෙච්ච පවුල් තියනවා. වෙනස තියෙන්නේ ඒ ගොල්ලෝ චිත්‍ර පටි වල නොහිටපු එකයි.
    ෆිල්ම් එකක හිටිය කියන්නේ රටට කරපු ලොකු සේවයක් හැටියට නම් මම දකින්නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආය අපේ මහරජාණන්ට අපහාස කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න මම කියන්න :baffled:

    මම මහින්දට අපහාස කලේ කවද්ද බන්. කල එකම දේ ඔහුගේ අජුත වැඩ විවේචනය කල එක. එක දවසක් වත් මම මහින්දට විරුද්දව කුනුහරුපයක් වත් කියලා. නැහැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    සමහරුන්ට සල්ලි ලැබෙනකොට සීමාවක් නෑ, එක පස්සෙම පන්නනවා, ඉතුරුවක් කරන්නෙත් නෑ. ගොඩක් නළු නිළියන්ට වෙන්නේ ඕක තම.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543

    :yes: