රතු ඇඳල මේ ඉන්නෙ අන්තිමට කසාද බැන්ද හස්බන්ඩ් නේද..?
ජබ්බ වගේ ඇඟවල් තියෙන උන්ට මේවා හොඳ පාඩම්. තරුණ කාලේ ඉන්නවා ජබ්බවගේ වයසට යනකොට තමයි රඟේ තේරෙන්නේ. උඹලගේ කෙල්ලන්ට, ගෑනුන්ට කියපල්ලා ඇඟ ස්ලිම්ව තියාගන්න කියාලා. නැත්නම් ඉතින් පිරිමින්ට තමයි මේ මස් පරුවත අම්බාන් කරන්න වෙන්නේ ඉස්පිරිතාල ගානේ ගෙනිහින්.

මල්ලි පැටියට කිරි වමනේ දම්මපු එකට ප්‍රතිඋපකාරයක් වශයෙන්වත් ඒකිට උදවුවක් කරපන්. උඹල එහෙමවත් නොකලොත් මොකක්ද උඹලගේ මනුස්ස කම.
අපිනම් ඕකිගේ මගුල් බලල ටකේ හොල්ලල නැහැ. බලපු මුල්ම දවසේ නැගිටලා හිටපු මල්ලි සුටුස් ගාල නිදාගත්තා. මට වමනේ ගියා. ඒ තරමට අප්පිරියයි ඒකිගේ වීඩියෝ එක.




100% ඈත්ත... කලාකාරයො කියලා හිතන් ඉන්නෙ සෑම දෙයක්ම ඔව්න්ට නොමිලෙ පිනට ලබෙන්න ඔන කියල. ගෙයක් ,ඉඩමක් විශ්‍රම වටුප්.. වෙන වෑඩක් නෑහැමදාම දුක් විඳපු මිනිස්සු ඉන්නවා අන්ත අසරණ වෙලා. රස්සාවල් කරපු මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. මේ ටී වී එකේ හිටපු පලියට විශේෂයෙන් අසරණයි කියන එකට නම් මම විරුද්ධයි. මෙයාට දෙන්න ඕන තමයි. ඒත් මීට වඩා අන්ත අසරණ වෙච්ච පවුල් තියනවා. වෙනස තියෙන්නේ ඒ ගොල්ලෝ චිත්‍ර පටි වල නොහිටපු එකයි.
ෆිල්ම් එකක හිටිය කියන්නේ රටට කරපු ලොකු සේවයක් හැටියට නම් මම දකින්නෑ.
mata nikan piumi hansamali th kawada hari mehemama kiyai kiyala hithenawa