අනූ නමයෙන් බේරීම...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අපේ අත්තගේ ඔලුවට ලපටි පොල්ගෙඩියක් වැටිලා පොලේ පැලුණා. දාර තියෙන කොටස වැදුණා නම් සොරි එතනම.

    තාත්තා මරන්න jvp එකෙන් අරන් ගිහින්, ගහලා කාමරේකට දාලා පෝස්ටර් ලිය ලියා ඉඳලා සෙට් එකක්. දොර වහන්න අමතක වුණ වෙලාවක කැළේ ට පැණලා, දවස් 3ක් ඉඳලා බේරුණේ.

    සුනාමියට සෙට් වෙන ට්‍රිපක් කැන්සල් වුණා, මට යන්න බැහැ කිව්ව නිසා. ගියා නම් 50ක් අහුවෙනවා.

    තාත්තා ට පෙනහලු පිළිකාවක් හැදිලා දන්නේ මිය යන්න පැය භාහෙකට කලින්. අමාරු වුනේ දවස් 2යි. (හොඳ කරන්න බැරි එකක්, නො denima මිය ගියා)

    ඉරණම මචන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ ටික කියවද්දි හිතට පොඩි බයක් ආව උබ අපේ මල්ලිද කියල. :baffled: :baffled: :baffled::baffled:
    කතාව ගැන නම් මාර පුදුමයි මොකුත් හිතාගන්න බෑ තාම. @Stimulus mind රිප්ලයි කලොත් නම් Final destination තමයි :lol::lol::lol:
    DXEz.gif
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    හැබැයි යමක් වෙන්න තියෙනවා නන් කොච්චර පරිස්සන් වුනත ඒක වෙනවා. හරියට කඩේ යනකොට කොහේවත යන බේසික් බල්ලෙක් පිටිපස්සෙන් ඇවිල්ලා යනවා වගේ දෙයක් හරි වෙන්න පුලුවන්😅😆
    වාසනාව කියලා දෙයක තියෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සෙනසුරු දෙවියො උබලගෙ පවුලෙ අය ආරක්ශා කරනව. කපුට කියන්නෙ හෙනහුරාගෙ වන්ඩිය.

    හැමදාම උදෙට බත් හැන්දක් පිගානකට දාල උඩකින් තියන්න. කිරි බත් නන් වඩා හොදයි. පාන්තිර නන් දාන්න එපා දෙවියො කෝප වෙයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    The man who survived two atomic bombs​

    On August 6 and 9, 1945, the United States detonated two nuclear bombs over the Japanese cities of Hiroshima and Nagasaki, respectively. The blasts, and the radiation they caused afterward, killed nearly 90,000 people. But in 2009, the Japanese government confirmed that there was at least one man who was in each city on the days of the bombings, and lived to tell the tale. On August 6, Tsutomu Yamaguchi was in Hiroshima on a business trip. “As I was walking along, I heard the sound of a plane, just one,” he told a British newspaper. “I looked up into the sky and saw the B-29, and it dropped two parachutes. I was looking up into the sky at them, and suddenly … it was like a flash of magnesium, a great flash in the sky, and I was blown over.” By August 9, he had returned home to Nagasaki, only to experience the trauma for a second time. Despite the double radiation exposure, Yamaguchi lived to be 93. He passed away in 2010 from stomach cancer.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,785
    113
    ඔවු මේක මාරම කතාවක්... ඒ හේතුව නිසාමයි කිරියෙත් දාන්න හිතුනෙ...

    වැඩේ කියන්නෙ. සාමාන්‍යයෙන් මේ පැත්තෙ ආසාවට කාක්කෙක් හොයාගන්න නැති එක...
    Umbalage ayya tama rata beera ganna inna awasana dial eka. So the universe is protecting him. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    sira siddiyak nam ahambayak wenna ba ban.
    😲😲 මොනවගේ සීන් එකක්ද කියල අදහසක් තියෙනවද??
    ඒ කියන්නේ වත්තට එන කපුටෙක් වත් යහතින් යන්නේ නැහැ. අහක යන පොල් ගෙඩියක් හරි පතබෑ වෙනවා .... :eek: :eek:
    ඔවු... අපේ වත්තට කාලි යක්ෂ දැහැනින් ආරක්ශාවක් කරල තියෙන්නෙ...
    මොකෙක් හරි අනවසරයෙන් වත්තට ඇතුලු වුනොත් පොල් වලින් ගහනව...
    Aiyage wasanawa, kekkak aran inimage negala pol kadanawa kiwwamanam amu gawaya kiyala hithuna hebei.
    සහතික ඇත්ත... ඔය කටේ ඩොලර් දාන්න වටිනව...
    mehema karaa kiyala naa bn,,,, munata enawa ... ape siyaageth oluwatama watunaa kekken pol kadala... loku amaruwak une naalu... siyaa kiwwata porata panas ganan wala sidda wechcha deyak... godak weleta unagas neh ganne una gahath barai, eka nisa time madi berenna... pol gediyath bara nisa wegen enawa...
    හම්මෝ...

    මමනං බිම ඉඳන් කඩල, මූණට ආපු ඒවයින් බේරිලා තියෙනව, වොලිබෝල් ශොට් ගහල, එහෙට මෙහෙට පැනල එහෙම...

    අපේ කෙක්කට තියෙන්නෙ 1/2 යකඩ බටයක්... ඒකත් බරයි..
    මෙ වගේම සිද්දියක්
    (2.15) බලන්න

    හවසට බලන්නං මචං..
    ekane api giyoth apita monawa wei da:sorry:
    වත්තට කාලි යක්ස දැහැනින් ආරක්ශාවක් දාල තියෙන්න..
    ඔය කියන විදිහට ඕකා එවෙලෙත් නිදන් ඉඳලා දැක්ක හීනයක් තමා උබට රහ කරලා තියෙන්නෙ. කතාව ක්ලෝස්.

    අපේ සීයා හීන විශාරද. මම දැන් සීයගෙන් ඇහුවා. සාමාන්‍යන්
    කපුටෙක් ඇඹුල් ගහක ඉඳලා කෑගහන්නෙ අමුත්තො එද්දි. ගහ ඇඹුල් නොවුන නිසත් සතා කලු කපුටා නිසාත් සීයා කියන්නෙ අමුහුත්තෙක් ආගිය විස්තරයක් සහ නැවත් එන පෙරනිමිත්තක්ලු...
    මේ අකුරු වලින් තමා උගෙ නම පටන් ගන්නවා කියන්නෙ

    ධ න ර අ
    😂😂
    අපේ එකා ගොර අදින විදිහට හීනයක්වත් පෙනෙයි කියල හිතන්න අමාරුයි...
    මේ ටික කියවද්දි හිතට පොඩි බයක් ආව උබ අපේ මල්ලිද කියල. :baffled: :baffled: :baffled::baffled:
    කතාව ගැන නම් මාර පුදුමයි මොකුත් හිතාගන්න බෑ තාම. @Stimulus mind රිප්ලයි කලොත් නම් Final destination තමයි :lol::lol::lol:
    තමුසෙත් මේකෙ ඉන්නවද??
    ඇයි වස්සො ඉනිමග තියල කෙක්කෙන් පොල් ඇද්දෙ... බලනව, පොල් පාර කාපු අසරන කපුටත් මේකට ඇවිත් දෙස් තියනව...
    කපුටා කපුටා ගාන්න එපා යකෝ ඒ තමා බැට් මෑන්..
    බැටා ඔහොම ලපයි සිපයි වැඩ කරයි කියල හිතන්න බෑ මචං. සුපර් මෑන් ගොයියනං ගස්වල ඉන්න පූසො බිමට බානව වගේ දෙකයි පනහෙ හිඟන වැඩ කරනව....
    දවසේ කතාව,බැට් මෑන් කපුටු වෙසින් :ROFLMAO:
    බැටා වෙන්න බෑ මචං...
    @PHBhagya mama machan wena thread ekkaka kiwwa ekama ada kiyana wa

    machan uba teledrama script liwwanam hodayi dan wath anika 2022 starting ne :D
    ඔවු මට මතකයි ඔයා කලින් කිවුව...
    ටෙලි කෙසේ වෙතත්,
    බ්ලොග් එකක් ලියන්න ආසාවක් තිබුණ...
    ඒත් දැන් කොහෙද බ්ලොග් කියවන අය ඉන්නෙ... ඔහෙ ලියන දෙයක් කිරියටම ලියනව...

    මුකුත් කියන්නෑ...
    විශ්වාස කරන්න බැරි තරං පුදුම සිද්ධියක්.

    Fact is stranger than fiction කියන්නේ මෙහෙම දේ වලට තමා.
    😲😲 :yes: :yes:
    අපේ අත්තගේ ඔලුවට ලපටි පොල්ගෙඩියක් වැටිලා පොලේ පැලුණා. දාර තියෙන කොටස වැදුණා නම් සොරි එතනම.

    තාත්තා මරන්න jvp එකෙන් අරන් ගිහින්, ගහලා කාමරේකට දාලා පෝස්ටර් ලිය ලියා ඉඳලා සෙට් එකක්. දොර වහන්න අමතක වුණ වෙලාවක කැළේ ට පැණලා, දවස් 3ක් ඉඳලා බේරුණේ.

    සුනාමියට සෙට් වෙන ට්‍රිපක් කැන්සල් වුණා, මට යන්න බැහැ කිව්ව නිසා. ගියා නම් 50ක් අහුවෙනවා.

    තාත්තා ට පෙනහලු පිළිකාවක් හැදිලා දන්නේ මිය යන්න පැය භාහෙකට කලින්. අමාරු වුනේ දවස් 2යි. (හොඳ කරන්න බැරි එකක්, නො denima මිය ගියා)

    ඉරණම මචන්
    හම්මෝ....

    තාත්තට නිවන් සුව පතනව මචං...
    karmaya nam ehema thama wenne
    හායි....
    මොන පරයද යකෝ කඩේට යන ගමං ඔලුවට පොල් ගෙඩි පත බාපු එකා....😡😡😡😡😡
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මීට කපුටා....😅
    තෑන්ක්ස් මචං...

    The man who survived two atomic bombs​

    On August 6 and 9, 1945, the United States detonated two nuclear bombs over the Japanese cities of Hiroshima and Nagasaki, respectively. The blasts, and the radiation they caused afterward, killed nearly 90,000 people. But in 2009, the Japanese government confirmed that there was at least one man who was in each city on the days of the bombings, and lived to tell the tale. On August 6, Tsutomu Yamaguchi was in Hiroshima on a business trip. “As I was walking along, I heard the sound of a plane, just one,” he told a British newspaper. “I looked up into the sky and saw the B-29, and it dropped two parachutes. I was looking up into the sky at them, and suddenly … it was like a flash of magnesium, a great flash in the sky, and I was blown over.” By August 9, he had returned home to Nagasaki, only to experience the trauma for a second time. Despite the double radiation exposure, Yamaguchi lived to be 93. He passed away in 2010 from stomach cancer.
    😲😲
    Umbalage ayya tama rata beera ganna inna awasana dial eka. So the universe is protecting him. :ROFLMAO: :ROFLMAO:
    ඕක පත් වුනොත් මම රටින් යනව...😄
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    හැබැයි යමක් වෙන්න තියෙනවා නන් කොච්චර පරිස්සන් වුනත ඒක වෙනවා. හරියට කඩේ යනකොට කොහේවත යන බේසික් බල්ලෙක් පිටිපස්සෙන් ඇවිල්ලා යනවා වගේ දෙයක් හරි වෙන්න පුලුවන්😅😆
    වාසනාව කියලා දෙයක තියෙනවා
    වාසනාවෙ ටාගට් එක සුපිරි...
    සෙනසුරු දෙවියො උබලගෙ පවුලෙ අය ආරක්ශා කරනව. කපුට කියන්නෙ හෙනහුරාගෙ වන්ඩිය.

    හැමදාම උදෙට බත් හැන්දක් පිගානකට දාල උඩකින් තියන්න. කිරි බත් නන් වඩා හොදයි. පාන්තිර නන් දාන්න එපා දෙවියො කෝප වෙයි.
    අඩේ... මගේ ජොබට කෙලින්නද හදන්නෙ...

    මෙහෙ කපුටො නෑ... කිරිබත් ටික ලේන්නු, මයිනො කෑවොත් හෙනහුරාට මළ පනියිද දන්නෑ...

    හෑ.... දැන් එක ලඟ පෝස්ට් දාන්න පුලුවන්ද???

    Edit-
    බෑ නේද?? එහෙනං මොකක්ද මේ වුණ සමයම...
    ------ Post added on Dec 27, 2021 at 10:16 AM