රෙද්ද.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    සරම ගැන කියනවා නම්......
    මම සරමට පුරුදු වෙන්න ගිය කාලේ තිබුන ප්‍රශ්න.......
    රෑට විතරක් සරම අදින්න ගත්තම උදේට අම්මා හෝ අක්කා උදේට ඇහැර වන්න කාමරේට එන්නේ නැහැ දොරළඟ ඉඳගෙන බෙරිහන් දීලා යනවා.
    එක්කෝ පොරවන රෙද්ද කියලා හිතලා සරම කර ගාවටම උස්සගෙන පහල හරියේ මුකුත්ම නැහැ
    එක්කෝ සරම ඇදෙන් බිමට වැටිලා මම පපුව වැහෙන්න රෙද්ද පොරවගෙන පහල හරියේ මුකුත් නැහැ.... :giggle:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    භාගයා මිස්ගෙ රෙද්ද කැඩුවෙ මොකාද :angry::baffled::dull:

    ඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
    හපුටු ශෝර්ට තමයි මගෙ සැප..💚👊
    මොකක්ද ඕයි ඔය ජීවිතේ :baffled::dull:
    ------ Post added on Dec 7, 2022 at 9:08 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump.. රෙද්ද.. 😏
    මේ වෙලාවෙත් සරමක් ගහන් ඉන්න මම...:) ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි 🥲
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    සරම් අදින 2000 න් පස්සෙ උං නම් දැං නෑ බං හැබැයි. අපි ලොකු වෙලා තාත්තලා වුනාට පස්සෙ ගෙදරට අඳින සරම කියන එක ලංකාවේ culture එකෙන් නැතිවෙලා යයි බොහෝදුරට. ඊට පස්සේ දහම් පාසලෙයි පාර්ලිමේන්තුවෙයි විතරයි සරම් අදින කට්ටිය ඉතුරු වෙන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊට පස්සේ දහම් පාසලෙයි පාර්ලිමේන්තුවෙයි විතරයි සරම් අදින කට්ටිය ඉතුරු වෙන්නේ.
    සරමක් ඇන්දොත් හොරෙක් වෙන seen එකක්‌ වගේ තියෙන්නෙ එහෙනම් ඉස්සරහට :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Bump.. රෙද්ද.. 😏
    මේ වෙලාවෙත් සරමක් ගහන් ඉන්න මම...:) ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි 🥲
    මටත් ඕක තමා වෙලා තියෙන්නෙ මේ ගෙදර වල් භල්ල සරම හිල් වෙන්න හපනව දැන් එකක් ඉවරයි :dull:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    සරම කපලා කලිසමක් මහගන්නෝනි අක්කියෝ
    මටත් සරමක් අදින්න බෑ බන්
    ශෝට තමා :ROFLMAO:
    සරම ඇඳලා කකුල් දෙක මැද්දෙන් ආයාකටුවක් ගැහුවා නම් ගොඩ :cool:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    සුපිරියට ලියල තියන ඉතින්.
    ඒ උනත අහන්න ඕන .

    ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??
    me akka saran adina aiyala maamala kohe hari udakata naginakal idala yatata gihin kuttama diha balala sahenna sathutu wela thiyanawa wage e kaale 🥴
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,040
    19,544
    113
    Miami
    මම වැඩිය සරම අඳින්නෙ නෑ. ගොඩක් අය නිදහස් කිව්වට බඩ මැද්දට හිර වෙන ගැට ගහන්න වෙන සරමට වඩා ෂෝට මට ලේසියි. හැබැයි ඕන තූත්තුකුඩියක බය නැතුව ඇඳගෙන යනවා. කැඩෙයි කියල බයක් නෑ. අද වනතුරු ජීවිතේට නිදාගෙන ඉද්දි සරම උඩ ඇවිල්ලත් නෑ යට ගිහිල්ලත් නෑ